ammmoooooooo
GUDD... BUT AMMOOOOO MATA NAN UNWA PENNANNA BE... BUMP......
කොයි කවුරුත් කැමති නෑ නේ සහෝදරයා ව්ෂ සහිත සර්පයෙක් එක්ක සෙල්ලම් කරන්න..
ඒ හින්දා කාටත් එපා වෙන එක අහන්නත් දෙයක් ද..
ඒත් මම කියන්නේ.. මේ වගේ සර්පයෙක් නිවසට පැමිණුනා නම්..
මරණ එක නෙවෙයි එකම විසදුම කියලා පෙන්නුම් කරන්නයි මට වුවමනාව තිබ්බේ..

මචන් මුන් ඉන්න තැන අමුතු ගදක් එනවා නේද? .. මොකද සතා දකින්න කලින් ඒ ගද ආවා....



