පැටියා;12943757 said:Ow ban ube fake ID ekak ekka podi waliyak dagatta![]()
mata fake id na bn. Meka tamai tiyena fake real id eka.



පැටියා;12943757 said:Ow ban ube fake ID ekak ekka podi waliyak dagatta![]()



mata fake id na bn. Meka tamai tiyena fake real id eka.![]()


පැටියා;12943632 said:
Mahema scene ekakuth tiyanawa.
Mama elakiri eke register wela awruddakata witara passe tamai make post ekak danna iganagatte. Ma profile eka nemei mata wena profile ekak tibba 2007 register wechcha.
So dan meyala register wechcha gaman thread dala rep illala hoda palapuruddak tiyana bawa pennanawa.
Vbulletin forum laksha ganak internet eke tiyanawa.
But Lankawe aya wena vbulletin forums wala idan elakiri ekata anawa kiyana eka tikak wiswasa karanna amarui neda? (Ahema wenna tiyana chance eka godak adui)
Mage adahasak witarai.
man apu dawas wala rep monaada kiyala witharai danan hitiye naththe passe danne rep kiyanne reputaion short karala kiyala
api borwata kaagahana handa thamai man hithanne glrs la godak adu mekata dan kollantath fake kiyana nisa unuth enawa adui 
සිරාවටම මචං ලා.. මගේ.. යාලුවෙක්ටත් මේක උනා....අන්තිමට මාවත් බෑන් උනා.. ඒ කෙල්ලවත් බෑන් කලා...


෴සමනලී෴;12942275 said:හ්ම්. මේ ළගකදි ඉදන් තමා මේ අවුල වුනේ. කමක් නෑ අයියෙ. කවුරු මොනා කිව්වත් මට ඒක ප්‍රශ්නයක් නෙමේ. කැමති දෙයක් හිතාගනිපුවාවි Fake හරි Real හරි![]()
෴සමනලී෴;12942257 said:බොහොම ස්තුතියි ප්‍රතිචාරයට අයියෙ. එහෙම අයත් ඇති ඕන තරම්. මොකද එහෙම කරන එක අමාරු වැඩක් නෙමෙයිනෙ. හැබැයි ඉතින් එයා ගෑනු ළමයෙක් වුනොත් එහෙම කරන එක අසාධාරණයි නේද? අනිත් එක තමා අයියෙ මේකෙ අපි කවුරුවත් තමන්ගෙ ඇත්ත තොරතුරු දාලා නැහැ. එහෙම දාන්න අවශ්‍යතාවයකුත් නැහැ. කෙනෙක් ෆේක් වුනත් නැතත් එයා දාන ලිපි කියවන අයට වැදගත් නම් එච්චරයිනෙ. මම පිලිගන්නවා පිරිමියෙක් ගෑනු කෙනෙක් විදියට ඇවිල්ලා ඒ කරන වැඩේ ගොඩක් නරකයි කියලා. ඉතින් ඒකට හොදම වැඩේ තමා ඔයාලගෙ වචනෙන් කියනවා නම් පැණි හලන්නෙ නැතුව ඉන්න එක. බොහොම ස්තුතියි ඔයාට![]()






well said sister.....



angel_hansi කියන්නෙත් ෆේක් එකක්ද කොහෙද නැත්නම් ෆේක් එකව්න්ට් ගැන ඔච්චර කැක්කුමක් කුමටද?![]()






සිරාවට, අපි ඕවට නෑඅන්න ඒකයි මචං.. උඹ වගේ..![]()
.මගුලටද බන් ඵකේ හදාගෙන එන්නෙ වෙන වැඩක් නැත්තන් හොදයි. මම ආපු කාලෙත් මගේ rep කපලත් තිබුන fake කියල. මම එතකොට fake කියන්නෙ මොනවාද කියලවත් දැනගෙන හිටියෙ නැහැ.fake තියා rep වත් දැනගෙන හිටියෙ නෑ
ආ.. මචං..



මම මේ කියන්නෙ පැණි ගැන බොල.. ෆේක් ගැන නෙමෙයි..සිරාවට, අපි ඕවට නෑ.මගුලටද බන් ඵකේ හදාගෙන එන්නෙ වෙන වැඩක් නැත්තන් හොදයි. මම ආපු කාලෙත් මගේ rep කපලත් තිබුන fake කියල. මම එතකොට fake කියන්නෙ මොනවාද කියලවත් දැනගෙන හිටියෙ නැහැ.fake තියා rep වත් දැනගෙන හිටියෙ නෑ
![]()



මොන පිස්සුද බන්. මම සමනලී කියන්නෙ කවුද කියල දන්නෙත් නෑමම මේ කියන්නෙ පැණි ගැන බොල.. ෆේක් ගැන නෙමෙයි..![]()

මොකුත් නෑ බලපන්කො. එතකොට තේරෙයි.ආ.. මචං..![]()
මොකක්ද උඹ ඔය කරන්න හදන්නෙ..?![]()
