මාරාන්තික fake අසනීපය....

chief editor

Banned
Jun 25, 2012
16
3
0
Code:
මෙහි ඇති අපුරුම දෙය නම් fake fake යැයි මර ලතෝනි දෙන සමහරුන්ද fake වීමයි.

ඕක තමා අලුත්ම ගේම එලකිරි එකේ.
ෆෙක් එකෙන් ඇවිත් අනිත් කෙනාට ෆෙක් කියනවා.කුනුහරපෙන් බනිනවා.
දෙශපාලන වලි නුලක මම දැක්කා දෙශපාලන වලිප්පුව හැදුන ෆෙක් කාරයෙක් senior මෙම්බර් කෙනෙක්ට ෆෙක් බල්ලා කියලා බනිනවා.:yes:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
Code:
මෙහි ඇති අපුරුම දෙය නම් fake fake යැයි මර ලතෝනි දෙන සමහරුන්ද fake වීමයි.

ඕක තමා අලුත්ම ගේම එලකිරි එකේ.
ෆෙක් එකෙන් ඇවිත් අනිත් කෙනාට ෆෙක් කියනවා.කුනුහරපෙන් බනිනවා.
දෙශපාලන වලි නුලක මම දැක්කා දෙශපාලන වලිප්පුව හැදුන ෆෙක් කාරයෙක් senior මෙම්බර් කෙනෙක්ට ෆෙක් බල්ලා කියලා බනිනවා.:yes:

:lol:
 
Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    එලකිරියට පැමිනෙන තවත් ෆේක් කරුවෙකු තමා ෆේක් නෙවේ යන්න සහ තමා කෙල්ලකු යන්න එලකිරියට පෙන්වීමට මහත් උත්සයක් දරයි.. නමුත් එම උත්සය වරදින්නේ මෙහි සිටින එලකිරි සාමාගිකයන් හොදින් ගහ හදුනන බැවිනි.. මෙහි ඇති ටිටීයන්ටද සිදුවී ඇත්තේද එයම වීම ලොල්සගත කරුනකි.. :dull::dull:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එලකිරියට පැමිනෙන තවත් ෆේක් කරුවෙකු තමා ෆේක් නෙවේ යන්න සහ තමා කෙල්ලකු යන්න එලකිරියට පෙන්වීමට මහත් උත්සයක් දරයි.. නමුත් එම උත්සය වරදින්නේ මෙහි සිටින එලකිරි සාමාගිකයන් හොදින් ගහ හදුනන බැවිනි.. මෙහි ඇති ටිටීයන්ටද සිදුවී ඇත්තේද එයම වීම ලොල්සගත කරුනකි.. :dull::dull:

    :lol::lol::lol::lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මම හිතුවේ තවත් මෙගා ටෙලියක් කියල.. මෙයත් අර සමනලීගේ ටෝක්නෙ දෙන්නේ :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    දැන් ඉතින් මම මේ දෙය කියූ නිසා fake උන සැදුනු අය මා සමග උරණ වී මෙතැන යකා natawi ...
    පැතුවේ එකකි. සිදුවූවේ තව එකකි නේද?. අහෝ :P

    මාතෘකාවට ගියොත්,

    ෆේක් කියන එකේ අදහස මොකද්ද? එක ID එකකට වඩා තියන එකද?
    ඒක එහෙමනම්, සෑහෙන්න බොන්න ඕනේ විහිලුවක් ඒක.
    මොකද කවුරුත් මේකේ නම උපන්දිනේ දාගෙන එන්නේ නෑනේ.
    ඉතින් ඇත්තටම එකක් ආවත් ඒකත් fake (ව්‍යාජ) එකක් තමයි.
    මොකද මෙතන ඉන්නේ හැබෑ ජීවිතේ ඉන්න පුද්ගලයා නෙමෙයි.
    අමුතුම කෙනෙක් වෙන්න හදන පුද්ගලයෙක්. online life එකේදී fake හොයනවා කියන එක ව්හිළුවක්. මූණට මූන හම්බුවෙලා කතා කරන එකක් නෙමෙයිනේ මේක.

    මෙතන ප්‍රශ්නේ ෆේක් නෙමෙයි. මොන මඟුලෙන් හරි අවිත් ආගම් වලට අගෞරව කරන එකයි.
    අනික් ආගම් භේද කරන්න හදන එකයි.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    :shocked::shocked::shocked: MS ;)
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ඉතින් ඇයි නන්ගි නූල දාපු ගමන් මාරු උනේ

    මේකයි, මිනිහෙකුට බනිනවනම් ඌට මූනට බනින්න

    ඌ ban උනාට පස්සෙ වීරය වගේ බැනල වැඩක් නෑනෙ
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    පැතුවේ එකකි. සිදුවූවේ තව එකකි නේද?. අහෝ :P

    මාතෘකාවට ගියොත්,

    ෆේක් කියන එකේ අදහස මොකද්ද? එක ID එකකට වඩා තියන එකද?
    ඒක එහෙමනම්, සෑහෙන්න බොන්න ඕනේ විහිලුවක් ඒක.
    මොකද කවුරුත් මේකේ නම උපන්දිනේ දාගෙන එන්නේ නෑනේ.
    ඉතින් ඇත්තටම එකක් ආවත් ඒකත් fake (ව්‍යාජ) එකක් තමයි.
    මොකද මෙතන ඉන්නේ හැබෑ ජීවිතේ ඉන්න පුද්ගලයා නෙමෙයි.
    අමුතුම කෙනෙක් වෙන්න හදන පුද්ගලයෙක්. online life එකේදී fake හොයනවා කියන එක ව්හිළුවක්. මූණට මූන හම්බුවෙලා කතා කරන එකක් නෙමෙයිනේ මේක.

    මෙතන ප්‍රශ්නේ ෆේක් නෙමෙයි. මොන මඟුලෙන් හරි අවිත් ආගම් වලට අගෞරව කරන එකයි.
    අනික් ආගම් භේද කරන්න හදන එකයි.

    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    ඔය උඹමද?:oo: