මාරාන්තික fake අසනීපය....

Sininduu

Member
Jun 27, 2012
5
0
0

උබත් ෆේක් නේ උ*තියේ....:angry::angry::angry::angry:

කුණුහරප කිව්ව කියල සමහර අය හිතන්නේ හරි පිරිමි කියල.. දුකයි ඔයා ගැන, වෙනනම් කියන්න දෙයක් නැහැ. :(
 
Sininduu

Member
Jun 27, 2012
5
0
0
ඕයගොල්ලො යාලුවො ද ?

සිනිදු,,
ඔයාලා යාලුවෝ set එකම එකට නේ EK ඇවිත් තියෙන්නේ:rolleyes:.
ඔයාවත් වෙල්කම් එහෙනම්:D

Thank u. :yes:
 
Nohim Ys

Well-known member
  • ෴සමනලී෴;12942346 said:
    ඒක ඇත්ත අයියෙ. Fake හදන කෙනා තමයි පවු. මොකද එයාට ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නෑනෙ. අනුන්ගෙ නම් වලින් පෙනී ඉදලා ඉහලට යන එක නෙමේ වටින්නෙ තමන් විසින් දෙයක් කරලා ඉදිරියට යන එක. ගොඩක් හොද අය ඉන්නවා. නමුත් ටික දෙනෙක් ඉන්නවා දෙයක් තේරුම් ගන්න අමාරු කට්ටිය. මොනා කරන්නද

    නංගි ඔයා දාන්නකෝ හොද Thread එකක්.. :yes:
    එතකොට හැමෝම ඇවිත් ලස්සනට රෙපුත් දීලා යයි.. ඔය Fake කතන්දර ඉවරයි එතකොට:yes:;)
     
    Sininduu

    Member
    Jun 27, 2012
    5
    0
    0
    ඔව් බන් මුන් සෙරම අලුතින එලකිරියට ඇවිල්ලා තියෙන්නේ...මට පු*නුත් හිනා යකෝ....ෆේක් වලින් ඇවිත් කියනවා ෆේක් නෙමෙයිලු...ලොල් කතා බන්

    ඔයාට එහෙන්ද හිනා යන්නේ.. මට හිතුන, මොකද මොළෙත් ඇත්තෙ ඒ කිට්ටුව නිසා :D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කුණුහරප කිව්ව කියල සමහර අය හිතන්නේ හරි පිරිමි කියල.. දුකයි ඔයා ගැන, වෙනනම් කියන්න දෙයක් නැහැ. :(

    අපිට දුකයි බන් උබලා වගේ කොන්ද පන නැති ඒවුන් ගැන..උබ ඔය ටික කියන්නම අලුතින් Account එකක් හැදුවෙ ඇයි..??කෙලින්ම උත්තරයක් දෙන්න පුලුවන්නම්...
     
    Sininduu

    Member
    Jun 27, 2012
    5
    0
    0
    අපිට දුකයි බන් උබලා වගේ කොන්ද පන නැති ඒවුන් ගැන..උබ ඔය ටික කියන්නම අලුතින් Account එකක් හැදුවෙ ඇයි..??කෙලින්ම උත්තරයක් දෙන්න පුලුවන්නම්...

    අලුත් එකක් හැදුවේ මට වෙන account නැති නිසානෙ.. දැන් ඔයා කියනවනම් මට තව account තියනව කියල ඔප්පු කරලා පෙන්නන්නකෝ. :)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔයාට එහෙන්ද හිනා යන්නේ.. මට හිතුන, මොකද මොළෙත් ඇත්තෙ ඒ කිට්ටුව නිසා :D

    උබලට මොලේවැඩි නිසා වෙන්න ඇති කොන්ද පන නැති වැඩ කරන්නෙ...මම ආයේ රිප්ලයි කරන්නෑ...ඒකෙන් වෙන්නේ උබලා වගේ පො*සියෝ තවත් උඩ යන එක..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ane manda...:nerd::nerd:oka onama thanaka wenawa..girl kenek awoth kohomath wadi..ara dawaswala matath anan manan kiwa nisa math wadiya ek awe na..:( :(wadiya eka eka ewa kiyan nathiwa thamange thathwen hitiyanam hari..pro athi wen na...:):)
     
    Nohim Ys

    Well-known member
  • අලුත් එකක් හැදුවේ මට වෙන account නැති නිසානෙ.. දැන් ඔයා කියනවනම් මට තව account තියනව කියල ඔප්පු කරලා පෙන්නන්නකෝ. :)

    අනේ සිනිදු,,
    ඔයා මේ කවුරුත් කියන ඒවා අහන්න එපා.
    ඔයා හෙට අනිද්දම අපට් බලන්න හොද වැදගත් Thread එකක් දාන්නකෝ:shocked:.
    එතකොට මේ කතා ඔක්කොම ඉවරයි. ආයෙත් ඔය කොටුව නිල්පාට කරගන්නත් පුලුවන්:yes:.
    සමනලීටත් කියන්න එහෙමම කරන්න කියලා. එතකොට මේවා ඔක්කොම ඉවරයි;);).

    හොද වැදගත් Thread එකක් දාන්න ඕන හොදේ..:D
    ඔන්න මම බලන් ඉන්නවා..............
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ සිනිදු,,
    ඔයා මේ කවුරුත් කියන ඒවා අහන්න එපා.
    ඔයා හෙට අනිද්දම අපට් බලන්න හොද වැදගත් Thread එකක් දාන්නකෝ:shocked:.
    එතකොට මේ කතා ඔක්කොම ඉවරයි. ආයෙත් ඔය කොටුව නිල්පාට කරගන්නත් පුලුවන්:yes:.
    සමනලීටත් කියන්න එහෙමම කරන්න කියලා. එතකොට මේවා ඔක්කොම ඉවරයි;);).

    හොද වැදගත් Thread එකක් දාන්න ඕන හොදේ..:D
    ඔන්න මම බලන් ඉන්නවා..............

    :lol::lol:ඔන්න එහෙනම් මාත් බලන් ඉන්නවා:lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Hanne manda kauru avath kamak naha elekiri eketa vadakata ati yamak avith karanava nam...Samanalee ge seen eke gana iye raa giya thread ekakin thamai apith dana gaththe ehema kenek avith dan gihinuth ivarai kiyala..issara ohoma seen ekak thibune naha meh tike elekiri eke vena vadath ekke kattiya e vidiyata hithana eke saadarana kamakuth nathuva nemei..Kohomath apu painma ehema deyak una eke gana api duk venava.....
     
    Jun 26, 2012
    591
    162

    වැරැද්දක් කරලා දුක් වෙලා වැඩක් නෑ අයියෙ. වෙන්න කලින් නවත්තනවා මිසක්. කෙනෙක්ගෙ හිත රිදුනොත් ආයෙ හදන්න උත්සහ කරන එකත් මෝඩ කමක්නෙ. කමක් නෑ. ඒක දැන් ඉවරයි. :yes: මේවා තේරුම් අරගෙන හැමෝම සමගියෙන් ඉන්නවා නම් ලොකු සතුටක්. අලුත් කෙනෙක් පිලිගන්න විදිය නම් බොහොම නරකයි.:no:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උඹ බන් හැරෙන හැරෙන පැත්තට කතා කරනවනෙ

    ඇයි උබ එහෙම කියන්නේ?:rolleyes:
    Fake කියන එක නියමෙට නිර්වචනය කරලා තියනවා. අනිත් කාරණය මේ thread එක ගැන මගේ අදහස..:)