ඒකනේ නේද? අලුත් අයට සළකන විදිහ අන්තිමයි.෴සමනලී෴;12942023 said:ඔය ගැන කතා කරලා වැඩක් නෑ අක්කි. මේකෙ පරන අයට විතරයි තැනක් තියෙන්නෙ. අලුතින් කවුරු ආවත් ෆේක්. මෙයාලා Fake කියන එකෙන් අදහස් කරන දේ මට හිතාගන්න බෑ. ඇයි ඉතින් මෙයාලාත් ඇත්ත නම් වලින් නෙමෙයිනෙ ඉන්නෙ. ඉතින් එහෙම බැලුවාම එයාලත් Fake නෙ. අනික Fake වුනත් Original වුනත් එයාලට තියෙන ප්‍රශ්නෙ මොකක්ද.![]()
![]()
ඔයා කෙල්ලෙක් වෙලත්
. මට දුකයි 

මට කියන්න ඔයා Fake කියන එකෙන් කියන්න උත්සහ කරන්නෙ මොකක්ද කියලා? ඒකයි මට තේරුම් ගන්න අමාරු. මේකෙ එතකොට අනිත් Profile's Fake වෙන්න ඕන එහෙම බැලුවාම.
ඇති කියලා
.





