මාරාන්තික fake අසනීපය....

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
:baffled::baffled::baffled:

nvidialogoi.jpg
 
BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කොහොමත් girl-nick තියෙන forum site එකක ඉන්නේ කෙල්ලෙක් කියලා කොහොමද අපි පිලිගන්නේ?:lol: තියා facebook වල හිටන් කොල්ලෝ කෙල්ලන්ගේ photos දාගෙන run කරන්නේ..
    එහෙම site වල ඉන්නෙත් fake නම් මේවගේ photos නැති forum වල කුමන කතාද? ඔන්න මට හොරෙන්ම photo එකක් එව්වොත් කියන්නම් කෙල්ලෙක්ද නැද්ද කියලා :rofl::cool:

    ඉතින් ඔය කියන අය කෙල්ලෝම නම් මොකෝ?:eek: ඇයි ඔයාල කියන්නේ කොල්ලෝ ඔයිට වඩා ඔයාල ගැන උනන්දු වෙන්න කියලද? phone numbers දීලා, pm යවලා.. :lol:

    දැන් ඉන්න කොල්ලෝ හරියට ගණන් උස්සනවා:shocked:.. උන්ට එකෙක් නැත්නම් තව එකක්... දෙකක් තුනක් හතරක් ඉන්නවා:cool:... ඉතින් ඔය forum වල ඉන්න girl-nick වලට talk කරයිද?:no:
    අනේ මංදා.. Profile එකේ ඔයාලගේ ගෑණු photos දෙක තුනක් දාන්නකෝ සමහරවිට එකෙක් දෙන්නෙක් phone no. එක ඉල්ලයි, sure කරන්න එපා ඕන් :no:

    :rofl:
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    එළකිරි සාමාජිකයින්ගේ fake අසනීපය ....මාරාන්තිකයි ...
    එළකිරියේ සිටින බොහෝ සාමාජිකයින්ට ඇති ලෙඩකි fake අසනීපය ....එලකිරියට අලුතෙන් kaurun හෝ පැමිණියොත් ඔහු fake profile එකක් කියමින් මැරෙන්නට හදයි ....මා මුලින් සිතුවේ එය අලුතෙන් එන girl කෙනෙක් දුටු විට එළකිරි සාමාජිකයින්ට සෑදෙන ලෙඩක් කියාය ...නමුත් අලුතෙන් boy කෙනක් ආවත් මෙම fake ලෙඩේ එළකිරි සාමාජිකයින්ට ඇති වේ...නමුත් එතරම් දරුණු රෝග ලක්ෂණ නොපෙන්වයි...නමුත් සමහර සාමාජිකයින්ට මෙම රෝග ලක්ෂණ මාරාන්තික වන්නේ girl කෙනෙක් පැමිණි විටයි ...එහි උපරිම තලයට පැමිණියේ එයේ පෙරේදාය ...එලකිරියට අලුතෙන් පැමිණි සාමාජිකාව දුටු fake අසනීප කාරයින් ඇය fake fake කියමින් මර ලතෝනි දෙන්න පටන් ගත්තේය ...තවත් බක පන්ඩිතයෙක් පැමිණ ඇයට එලකිරියෙහි සිටින සැටි උගන්නන්ට හදයි ...එය කියන්නේ අතිශය කර්කශ භාෂාවෙනි ...ඒ නිසාම මේ බක පන්ඩිතයා ban වෙයි ..මේ comment දකින අලුත් සාමාජිකයින්ට මොනවා සිතෙන්නට ඇතිද ...අවසානයේ ඇඩ්මින් අයියාටත් මෙයට මැදිහත් වෙන්න සිදු වේ ...මෙහි ඇති අපුරුම දෙය නම් fake fake යැයි මර ලතෝනි දෙන සමහරුන්ද fake වීමයි..
    දැන් ඉතින් මම මේ දෙය කියූ නිසා fake උන සැදුනු අය මා සමග උරණ වී මෙතැන යකා natawi ...
    24565492.jpg
     
    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    කොහොමත් girl-nick තියෙන forum site එකක ඉන්නේ කෙල්ලෙක් කියලා කොහොමද අපි පිලිගන්නේ?:lol: තියා facebook වල හිටන් කොල්ලෝ කෙල්ලන්ගේ photos දාගෙන run කරන්නේ..
    එහෙම site වල ඉන්නෙත් fake නම් මේවගේ photos නැති forum වල කුමන කතාද? ඔන්න මට හොරෙන්ම photo එකක් එව්වොත් කියන්නම් කෙල්ලෙක්ද නැද්ද කියලා :rofl::cool:

    ඉතින් ඔය කියන අය කෙල්ලෝම නම් මොකෝ?:eek: ඇයි ඔයාල කියන්නේ කොල්ලෝ ඔයිට වඩා ඔයාල ගැන උනන්දු වෙන්න කියලද? phone numbers දීලා, pm යවලා.. :lol:

    දැන් ඉන්න කොල්ලෝ හරියට ගණන් උස්සනවා:shocked:.. උන්ට එකෙක් නැත්නම් තව එකක්... දෙකක් තුනක් හතරක් ඉන්නවා:cool:... ඉතින් ඔය forum වල ඉන්න girl-nick වලට talk කරයිද?:no:
    අනේ මංදා.. Profile එකේ ඔයාලගේ ගෑණු photos දෙක තුනක් දාන්නකෝ සමහරවිට එකෙක් දෙන්නෙක් phone no. එක ඉල්ලයි, sure කරන්න එපා ඕන් :no:

    :rofl:

    පිළිගන්නේ මොකටද? උබ කෙල්ලෙක් දාගන්නවා නම් විතරක් ලිංගේ හොයපන් නැත්නම් මේකට රිංගන හැම එකාගේම කලිසම අස්සේ ඉන්න එකාව හොයන්නේ මොන රෙද්දටද?