මාරු කරගන්න ඕනි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මාරු කරගන්න ඕනි

    මචං මගේ සුරතල් භාණ්ඩේ ලොකු වැඩක් කරන කොට හිරවෙනවා
    මං මීටර් කරලා බැලුවම රැම් මදී

    ඒකේ Ram එක 2 gb ddr3

    lap එක acer එකක්
    waranty තියෙනවා මාස 5ක්

    Ram මාරු කරන්න මේක metropolitan ගාවට ගිනියන්න වෙයිද
    උන් කීයක් ගනියිද බන්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වගකිමක් තියෙන හින්දා තව දුරටත් ඉන්නේ නැතිව..
    ගිහිල්ලා තවත් 2 ජි.බි. රැම් එකක් දා ගන්න..
    කොහොමත් දැන් තියෙන ගාණන් හරියට නම් ශුවර් නෑ..
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Metropolitan Warrantya watinawa. Nathikaraganna epa ban. Rs 1000k wagea nam wenasa Metropolitan lagenma daaganna