මාර අවුලක් බන්
.
.
.
.
.
.
.
.
.
අනේ මචන් විහිලුවකට ගන්න එපා. මොකක් හරි උනාම උබලව මතක් වෙන නිසයි කියන්න ආවේ.
මගේ කෙල්ල තාම ඉගෙනගන්නවා. එකි තාම වර්ජින්. මේ මාසේ 4 (Aug 4) අපි දෙන්නා හම්බ උනා. සෙක්ස් කලේ නෑ. ෆොර්ප්ලේ වගේ. එකිට ගිය මාසේ මෙන්සස් උන දවස හරියට මතක නෑලු. ගිය මාසෙ 6යි 12යි (jul 6 to jul 12) අතර වගේලු උනේ.
ගිය මාසෙ 6 (jul6) නම් උනේ මේ මාසේ 2 (Aug 2) මෙන්සස් වෙන්න ඔනි.
12 (jul 12) නම් උනේ අද (Aug 9) මෙන්සස් වෙන්න ඔනි. එත් තාම මෙන්සස් වෙලා නෑ.
එකි හෙන අවුලෙන් ඉන්නේ. බනින්න එපා බන් මටත් මාර අවුල්. අපිට දැන්ම බදින්නත් බෑ. මේව ගැන උබල දන්නවා අතිනේ. මොකද බන් කරන්නේ. මට උබල ඇරෙන්න වෙන අහන්න එකෙක් නෑ බන්.

Last edited: