මාර අසහනයක් තියෙන්නේ මිනිස්සුන්ට

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අද උදේ පාන්දර මන් gym එක පැත්තට ගියා. එ වෙලාවට හැමදාම ඉන්නේ දෙතුන් දෙනයි. හැබැයි අද කවදාකවත් දැකල නැති දෙන්නෙක් හිටියා. අක්කා කෙනෙකුයි තව බූවල්ලෙක් වගේ කලු උස මහත මිනිහෙකුයි. මට ඕන වෙච්ච dumbell දෙක මේ අක්කා ගාව. මන් ගිහින් ඇහුවා respectful විදිහට "excuse me ඔයා 15 දෙක use කරනවද කියලා". මේ අක්කා හිනාවෙලා කිව්වා "මට තව එකක් තියෙනව එක ඉවර කරලා දෙන්නං කියලා". ඒත් එක්කම අර බුවල්ලා වගේ ඉන්න එකා ආවා මාත් එක්ක වලියට වගේ "මොකද මල්ලී වෙන්න ඕනේ මොකද ප්‍රශ්නෙ කියලා". මන් කිව්වා මට මේ dumbell දෙක ඕනි, මන් පස්සේ ගන්නන් කියලා මෙයා use කරන හින්දා. ඒත් එකටම මූ කිව්වා "මෙයා තාම මෙවා පාවිච්ච් කරනව කියලා පේන්නෙ නැද්ද? ඔයා යන්නකෝ ඉවර උනායින් පස්සේ ගෙනැත් දෙන්නං" කියලා. මට එ වෙලාවෙ noteඋත් උනා එ අක්කටත් මුගේ හැසිරීමෙන් mood අවුල් ගහලා කියලා.

    මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු හරියට කෙනෙක්ට කතා කරන්නවත් දන්නේ නැත්තේ කියලා. මං line කරගන්න නෙමේ නේ ආවේ. කොහොමත් පේනවා අරයා අක්කා කෙනෙක් කියලා. එ කියන්නේ වයස පේනවා, මන් සාපේක්ෂව බාලයි කියලා. එහෙම නූනත් මං කියන්නේ කව්ද තමන්ගේ Girlfriend වේවා, fiancée වේවා, wife වේවා හරි ගැන එහෙම හිතන්නේ? එ කියන්නේ කතා කරන හැම පිරිමියාම හදන්නේ සෙට් කරගන්න කියලා? එහෙම නැතත්, නිකං ආරක්ෂා කරන්න වගේ නං, ඒත් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිද මෙයා හිනාවෙලා මුත් එක්ක කතා කරේ, එ හින්දා threatened වෙලා නැතුව ඇති කියලා?

    එ වෙලාවෙ gym එකේ වැඩ කරන බුවා වත් හිටියේ නැ. එයා මත් එක්ක fit. හිටියනම් කියන්න තිබ්බා. පස්සේ බලනකොට මූ අර අක්කාගේ පිටිපස්සේමයි. නිකන් bodyguard වගේ. Dumbell දෙක ගෙනල්ලා දුන්නෙත් නැ, මන් ගිහින් ගත්තා. මානසික ලෙඩ්ඩු අනේ මන්දා.
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අක්කගෙ ෆොටෝ එකක් නැතුව මේවට සාධාරණ උත්තරයක් දෙන්නේ කොහොමද කියපන්කෝ
    එ කියන්නේ?

    උබට වයස කීයද?
    20 ගාණක්.

    උඹ අක්කට පැණි හලන්න අාව කියල හිතන්න අැති.දන්නවනේ අද කාලේ..😜
    එහෙම නෑනි ඉතින්
    ------ Post added on Nov 25, 2023 at 4:03 PM
     
    • Like
    Reactions: B.Chat and Mr Bones

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    Mata-Pena-Heena-Pix-Teller.gif
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අක්කා කෙනෙක් ටෝක් කරලා ගහන්න ගිහින් නෝන්ඩි වෙලා🤭
    Talk කරගන්න වෙන අය නැත්තන් Talk කරගන්න හොඳයි එ අක්කව.

    Gym එකකට ගියාම කෙල්ලෙක් ඉන්නවනම් මිනිස්සු 4 දෙනෙල්ගේවත් ඈත හිටපන්.
    ඔව් ඉතින් කොහොමත් distance එකක් තියන් ඉන්නවනේ කව්රු උනත්. කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලන්ටත් කරන්න ඕන. ලංකාවේ gym වල සාමන්‍යයෙන් gay අය පිරිලා.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    Talk කරගන්න වෙන අය නැත්තන් Talk කරගන්න හොඳයි එ අක්කව.


    ඔව් ඉතින් කොහොමත් distance එකක් තියන් ඉන්නවනේ කව්රු උනත්. කෙල්ලෝ විතරක් නෙමේ කොල්ලන්ටත් කරන්න ඕන. ලංකාවේ gym වල සාමන්‍යයෙන් gay අය පිරිලා.
    වැඩේ කරගෙන එන්නේ නැතිව පවුල් කන්න ගියාම ඔහොම වෙනවා
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Mona ponnayek da tho?
    Gym yana eka nawaththala jangiyakui gawumakui andaganin.

    Mata una nam man ahanawa, dan umbada 15 gahanne meya da? Kiyala.
    Eyata kata thiyenawane katha karanna. Uba 15 gahana welawata uben ahannam.

    Mekata apith salli gewala awith thiyenne.

    කියල ඌ dumbell ගහන වෙලාවට බලන් ඉඳලා ගහන ගහන එක උස්සනව.
    ආයේ ඉල්ලන්න ආවොත් කියනවා ayi hutto ගහනවා කියලා පේන්නෙ නැද්ද? කියල.

    ඌ තමයි ගහන්න මුලින්ම පටන් ගත්තෙ කිව්වත් ගනං ගන්නේ නෑ. තෝ ගහන්න කලින් මන් පටන් ගත්තෙ. ගහලා ඉවර වෙනකන් hitahan කියලා :lol:
    ගහගන්න ආවොත් නම් Aniwaren ඌ ගුටි kana එක kanawa.
    Kimbi simba lata gym Wala ung kohomath දිරවන්නේ නැ