මාර ඇක්සිඩන්ට් එකක්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    කලු කාර් එක පාර මැද්දෙ නවත්තල තිබ්බ එක තමයි ඇක්සිඩන්ට් එකට හේතුව!

    සිරාවටම උගේ තමයි අවුල බං ඒක drive කරේ ගෑණියෙක් ද දන්නෙ නැහැ. :P බලපන්කො යන්නෙ නිකං ඉබ්බෙක් වගේ.
     

    AnuradhaRa

    Well-known member
  • gOhEYsP.jpg

    :P
     

    AnuradhaRa

    Well-known member
  • සිරාවටම උගේ තමයි අවුල බං ඒක drive කරේ ගෑණියෙක් ද දන්නෙ නැහැ. :P බලපන්කො යන්නෙ නිකං ඉබ්බෙක් වගේ.

    එහෙම තමයි බං. ගෑනුන්ට උඹල වගේ කුවික් එකක් නෑ.. උඹල තමා පිටිපස්සෙන් හෝන් ගහල මේ වගේ ගෑනුන්ව චාටර් කරන්නෙ...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම තමයි බං. ගෑනුන්ට උඹල වගේ කුවික් එකක් නෑ.. උඹල තමා පිටිපස්සෙන් හෝන් ගහල මේ වගේ ගෑනුන්ව චාටර් කරන්නෙ...
    පෙරේදා මම කටුගස්තොට ඉදන් නුවර එනකොට, පොඩි ඇක්වා එකක් එක්ක බයික් කාරයෙක් දිගටම ඉස්සරහා දොර ලගම බයික් එක තියාගෙන යනවා, පාරේ ට්‍රැෆික් තිබ්බ නිසා මාත් ගනන් ගත්තේ නැ, පාලමත් පහුවෙලා ට්‍රැෆිකුත් නැති උනා, ඒත් මේ උට්ටා නෙමෙයි පාගන්නේ.. අර කාර් එක යන ගානටම මූත් තියාගෙන යනවා. මම හොන් ගහලා මූව ටිකක් එලොලා මූගේ පොසිශන් එකට මම සෙට් උනා. බැලින්නම් ඇක්වා එකේ කෙල්ලෙක් ජන්ගි කොටයක් ගහගෙන එලවන්නේ. චුට්ටක් දනිසෙන් උඩට පේනවා. ඔන් බලහන්. ඒකත් ඇති අරූට. මට කොන්ඩයව මතක් උනා.
     

    deepfinder

    Member
    Apr 20, 2015
    99
    14
    0
    මාත් හිතුවේ ඒකම තමා, ගොඩක් ඔය හැච්බැක් වල යන උන් එක්කො ගැනු, නැත්තම් ගැනු වගේ පිරිමි.. මොන්ගල් ඩයල්. එක්කො බස් holt වල, නැත්තම් බොක්කුවක් ලග නවත්තගෙන බූත කෙලිනවා. මම බැන්නා එකෙකුට රිදෙන්න නුවර මාලිගාව ඉස්සරහා HNB එක ගාව ක්‍රොසින් එකේදි.

    දැන් එතකොට උබට තියෙන්නෙ හැච්ෆොර්වඩ් එකක්ද​? රෙද්ද තමා...
     

    GUHERA

    Banned
    Sep 26, 2015
    175
    20
    0
    නැදුන්ගමුවේ හස්තියාට තෙරුවන් සරණ වේවා!

    නැදුන්ගමුවේ හස්තියාට තෙරුවන් සරණ වේවා!

    නැදුන්ගමුවේ හස්තියාට තෙරුවන් සරණ වේවා!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ අලියා බලපන්කො උ ඉන්නව පැත්තකට වෙලා පස්සසේ ශේප් එකේ යන්න යනවා
     

    AnuradhaRa

    Well-known member
  • මම කියන දේ මෙතනට අදාල නොවෙන්ඩ පුලුවන්.. මෙහෙම වුණොත් කොහොමද ?
    දැං අපි වාහනයක් ඉස්සර කරන්ඩ යනව.. අන්තිම මොහොතෙ ඒකත් පාරට කපනව. අපිත් ඒ වාහනේ ඇඟේ වදින නිසා පාර මැදට තව කපනව. එතකොට ඉස්සරහින් එන වාහනේට හැප්පෙනව..
    ඔහොම වැඩක් වුණා අපිට.. හැප්පුනේ නෑ..
    පාර සෑහෙන්ඩ ට්‍රැෆික්. පොඩි පාරක්. ත්‍රීවීල් එකක් පස්සෙන් ගියේ.. ට්‍රැෆික් හින්ද ඉස්සර කරගන්ඩවත් බෑ.. කොහොමහරි පස්සෙ ත්‍රීවීල් එක අයින් කරල නැවැත්තුව. දැං මේක ඉස්සර කරල යන්ඩ හැදුව විතරයි, මේ හුත්ත පෙනි පෙනි ආයෙ පාරට ගත්තනෙ බං... අපි අනාතයිනෙ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    දළඳා කරඬුව වඩම්මවන නැදුන්ගමුවෙ රාජා කියන්නෙ ඔය ඇතා තමයි...
    ඔව් මුන් නම් හරක් වගේ පාරේ ගිහින් මැරුණත් කමන් නැ පේන් නැද්ද හරක් වගේ
    ඉස්සර කරන විදිහ
    ඇතාට මොනව හරි උනානම් මුන්ව හම ගහන්ඩ තියෙන්නේ.
    ආසියාවේ ඉන්න උසම හීලෑ ඇතා

    ඔය වගේ හරක් හින්දා තමා මාලිගාවේ රජා ඇතත් නැති උනේ
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    palayan ban yanna car eka paara maddata wenna nawaththala hitiya kiyala high speed awith ohoma issara karanawada....
    කලු කාර් එක පාර මැද්දෙ නවත්තල තිබ්බ එක තමයි ඇක්සිඩන්ට් එකට හේතුව!
     

    wolsaj

    Member
    Dec 29, 2014
    67
    4
    0
    අර ඩිෆෙන්ඩරේ හැප්පුනාම කිව්ව පාර පලල මදිලු..
    දැං මේ හුත්තව හැප්පුණාම කියනව පාර පැද වාහනේ ගාටනවලු..

    sirawata issarahin ara wahane awe nathnam u aliyage ange gihin gahanawa
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මං මේ අහන්ඩමයි හිටියෙ හැමිනෙනව කියන්නෙ මොකක්ද ?
    දන්නැති නිසයි අහන්නෙ.. සිංහල වචනයක්ද?

    හැමිනෙනවා.සිංහල වචනයක්.ඕකෙ තේරුම ලිංගික සංසර්ගයේ යෙදෙනවා කියන එක.