ඇයි බන් අමාරුවෙන් ලබාගත් මිනිස් ආත්මය තුට්ටුවකට වත් මායිම් කරන්නේ නැත්තේ.
කලු කාර් එක පාර මැද්දෙ නවත්තල තිබ්බ එක තමයි ඇක්සිඩන්ට් එකට හේතුව!
බලපන්කො යන්නෙ නිකං ඉබ්බෙක් වගේ.සිරාවටම උගේ තමයි අවුල බං ඒක drive කරේ ගෑණියෙක් ද දන්නෙ නැහැ.බලපන්කො යන්නෙ නිකං ඉබ්බෙක් වගේ.
පෙරේදා මම කටුගස්තොට ඉදන් නුවර එනකොට, පොඩි ඇක්වා එකක් එක්ක බයික් කාරයෙක් දිගටම ඉස්සරහා දොර ලගම බයික් එක තියාගෙන යනවා, පාරේ ට්‍රැෆික් තිබ්බ නිසා මාත් ගනන් ගත්තේ නැ, පාලමත් පහුවෙලා ට්‍රැෆිකුත් නැති උනා, ඒත් මේ උට්ටා නෙමෙයි පාගන්නේ.. අර කාර් එක යන ගානටම මූත් තියාගෙන යනවා. මම හොන් ගහලා මූව ටිකක් එලොලා මූගේ පොසිශන් එකට මම සෙට් උනා. බැලින්නම් ඇක්වා එකේ කෙල්ලෙක් ජන්ගි කොටයක් ගහගෙන එලවන්නේ. චුට්ටක් දනිසෙන් උඩට පේනවා. ඔන් බලහන්. ඒකත් ඇති අරූට. මට කොන්ඩයව මතක් උනා.එහෙම තමයි බං. ගෑනුන්ට උඹල වගේ කුවික් එකක් නෑ.. උඹල තමා පිටිපස්සෙන් හෝන් ගහල මේ වගේ ගෑනුන්ව චාටර් කරන්නෙ...
මාත් හිතුවේ ඒකම තමා, ගොඩක් ඔය හැච්බැක් වල යන උන් එක්කො ගැනු, නැත්තම් ගැනු වගේ පිරිමි.. මොන්ගල් ඩයල්. එක්කො බස් holt වල, නැත්තම් බොක්කුවක් ලග නවත්තගෙන බූත කෙලිනවා. මම බැන්නා එකෙකුට රිදෙන්න නුවර මාලිගාව ඉස්සරහා HNB එක ගාව ක්‍රොසින් එකේදි.
ඔව් මුන් නම් හරක් වගේ පාරේ ගිහින් මැරුණත් කමන් නැ පේන් නැද්ද හරක් වගේදළඳා කරඬුව වඩම්මවන නැදුන්ගමුවෙ රාජා කියන්නෙ ඔය ඇතා තමයි...
කලු කාර් එක පාර මැද්දෙ නවත්තල තිබ්බ එක තමයි ඇක්සිඩන්ට් එකට හේතුව!
අර ඩිෆෙන්ඩරේ හැප්පුනාම කිව්ව පාර පලල මදිලු..
දැං මේ හුත්තව හැප්පුණාම කියනව පාර පැද වාහනේ ගාටනවලු..
මං මේ අහන්ඩමයි හිටියෙ හැමිනෙනව කියන්නෙ මොකක්ද ?
දන්නැති නිසයි අහන්නෙ.. සිංහල වචනයක්ද?