හොටෙල් ෆිඑල්ඩ් එක හොදයි මචන්..(උබට හොටෙල් එකක් හෝ රෙස්ටුරන්ට් එකක් තියෙනවනම්.)
ow bn......
eth bn Europe wage giyoth 6 hours withara neda shift eka

E-money වලින් ලස්සනට ගේම ගහන් ලක්ෂ ගාණක් හොයන් ගෙදට්ට වෙලා හිටියා...
සල්ලි තිබුණත් මනුස්ස අාශ්‍රය අඩු වීම,එක දිගට computer screen එකක් දිහා බලාගෙන ඉන්න සිදුවීම වගේ හේතු නිසාත් මම කරන්න යන degree එකට සම්බන්ධක් තියෙන නිසාත් hotel job එකකට ගියා degree එක පටන් ගන්නකන් trainee යනවා
අම්බෝ යකෝ......
මේ දවස් වල busy කියලා පැය 12 shift එක.. යන්න එන්න පැය 5 යනවා. (වැඩිහරියක් පාරෙ).... එ් මදිවට දවසෙම හිටගෙන
වයසත් එච්චර නැති එකේ (19) වෙන field එකකට මාරැ වෙන්නත් හිතෙනවා
Migrate වෙන්නත් ලොකු අදහසක් තියෙනවා
It feild එක නම් එපා
Now go wipe someone's ass for a couple thousand bucksE-money වලින් ලස්සනට ගේම ගහන් ලක්ෂ ගාණක් හොයන් ගෙදට්ට වෙලා හිටියා...
සල්ලි තිබුණත් මනුස්ස අාශ්‍රය අඩු වීම,එක දිගට computer screen එකක් දිහා බලාගෙන ඉන්න සිදුවීම වගේ හේතු නිසාත් මම කරන්න යන degree එකට සම්බන්ධක් තියෙන නිසාත් hotel job එකකට ගියා degree එක පටන් ගන්නකන් trainee යනවා
අම්බෝ යකෝ......
මේ දවස් වල busy කියලා පැය 12 shift එක.. යන්න එන්න පැය 5 යනවා. (වැඩිහරියක් පාරෙ).... එ් මදිවට දවසෙම හිටගෙන
වයසත් එච්චර නැති එකේ (19) වෙන field එකකට මාරැ වෙන්නත් හිතෙනවා
Migrate වෙන්නත් ලොකු අදහසක් තියෙනවා
It feild එක නම් එපා

ow bn......
eth bn Europe wage giyoth 6 hours withara neda shift eka

uba sirawatama e money walin salli hewwa nan, hitha hitha inna epa , maru weyan, ayeth e money walata newei... wena deyak try karapan..
life eka aathal eke hitapan bn future eka gana hitha hitha degree gana hitha hitha ape un nahinawa, ape unta iskole kaale idan ugannanne loku wela joba karanna , nathuwa jeewath wenna newei redda.. mamath uba wage thama hama huththama try karanawa epa unoth maru karanawa..
Muladi ehema thamai oi.. inna thana katta kagena hitapan
එක නම් දන්නේ නැ බන්....
කොහොමත් උබට ශිෆ්ට් වලට වැඩ කරන්න....long hours වැඩ කරන්න අකමැතිනම් උබෙම දෙයක් කරගන්න කියල තමයි කියන්නේ....
උබ මොන රටේ ගියත් ..ලංකාවේ වෙන තැනක වැඩ කරත්....උබ සේවකයෙක් විතරයි....උබෙම රෙස්ටුරන්ට් එකක් ද ගනින්....එදාට පුදුම නිදහසක් දැනේවි....
එල බන්
Rep+
Banking field එක කොහොමද?

E-money ගැන ඉගෙන ගන්න කැමතියි. කියල දෙන්න පුලුවන්ද.E-money වලින් ලස්සනට ගේම ගහන් ලක්ෂ ගාණක් හොයන් ගෙදට්ට වෙලා හිටියා...
සල්ලි තිබුණත් මනුස්ස අාශ්‍රය අඩු වීම,එක දිගට computer screen එකක් දිහා බලාගෙන ඉන්න සිදුවීම වගේ හේතු නිසාත් මම කරන්න යන degree එකට සම්බන්ධක් තියෙන නිසාත් hotel job එකකට ගියා degree එක පටන් ගන්නකන් trainee යනවා
අම්බෝ යකෝ......
මේ දවස් වල busy කියලා පැය 12 shift එක.. යන්න එන්න පැය 5 යනවා. (වැඩිහරියක් පාරෙ).... එ් මදිවට දවසෙම හිටගෙන
වයසත් එච්චර නැති එකේ (19) වෙන field එකකට මාරැ වෙන්නත් හිතෙනවා
Migrate වෙන්නත් ලොකු අදහසක් තියෙනවා
It feild එක නම් එපා
banking feild එකේ එහෙම පිටරට jobs තියෙනවද බන්
Rep+
එල බන්
Rep+
උබත් හොටෙල් feild එකේද
honda chefek wenna puluwannam oi honda padi thama