මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොකා මොකා
    පිස්සු කෙලින්න එපා බුලතෝ
    ඔක හොද කරගන්න පුලුවන් එහෙනම් යකෝ අර හොද වෙන් නැති ලෙඩ තියන උන් සියදිවිහානි කරගන්න එපැයි හුමාලේ අල්ලහන් අර සුවධරනී ගෙන්නගෙන බීපන් සමහන් ගහපන් තව තියනවා සෙමට කට්ටිය ගන්න ඒව ඒවත් ගසපන් කාපන් හොදට
     
    • Love
    Reactions: BuLaTha

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හිත ශක්තිමත් කරගෙන ඉන්න ඉක්මනින් හොද වෙන්න කියලා පාර්ථනා කරනවා
     
    • Love
    Reactions: BuLaTha

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    තව පොඩ්ඩෙන් නිවන් සුව ලැබේව කියල ගහනවා,...
    ඉක්මනට හොද වෙලා වරෙන්...
     
    • Love
    Reactions: BuLaTha

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    සොකඩේ පොඩ්ඩක් අල්ලන් ඉන්න ඔච්චර අමාරුද
    අල්ලපු ගෙදර නංගිව මතක් වෙච්ච ගමන් @Heshan Daminda ට නගිනවලු අලවංගුව වගේ :rolleyes:
    දෙතුන් පාරක් යනකන් බහින්නෑලු
     
    • Sad
    Reactions: Heshan Daminda