මාර ගැටලුවක් මේක

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    original site එකෙන් windows 10 බාලා ගැහුවා කොහොමද බන් මේක auto activate වෙන්නෙ.full disc format කලා.virus එකක්වත්ද? මේක.දවස් 3 න් windows error එකකුත් ආවා ආයි ගැහුවාමත් මේක digital license එකකින් activated☕
     
    • Haha
    Reactions: Glitch

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    කිරියෙ ඉන්න බොක්කලාට පින්සිද්ධ වෙන්න මගෙ වින්ඩෝස් ජෙනුයින්, නංගිගෙ ලැප් එකත් වින්ඩෝස් ජෙනුයින්
    මගෙ Office 2019 පැකේජ් එකත් ජෙනුයින්
     
    • Like
    Reactions: Silape

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔහොම තම මගෙත් පරණ pc එකේ crack එකකින් පොඩි කාලේ activate කරපු එකක් තාම අලුත් වින්ඩොව්ස් වල වැඩ, දැන් email එකට activation එක ලින්ක් වෙලා තියෙන නිසා ඕන machine එකකට දල ඒ email එකෙන් ලොග් උනාම geniunly activate වෙනව :P