ඔව් බං උෟත් ටුවරිසම් කරේ කාලයක් ඕකේ.පරණ නිසා ඒ ගාණට වටින්නෙ නෑ බං..ඉඩ නම් තියෙනව පිටිපස්සෙ ඒකනේ ඕක ටුවරිසම් කරන උන් ගන්න කැමති..
ගොඩක් උන් ටුවරිසම් වලටම ඕක ගත්තේ බන්, මම දන්නා උන් කිපදෙනුත් ඕකෙන් කරේ පිටිපස්සේ ඉඩ තියෙනවයි, ආයේ හොදට කීප දෙනෙක්ට අත පය දිග ඇරලා යන්න පුළුවන් හින්දයි.
ඇත්තටම විකුනන්න ඕන නං විකිනෙන ගානකට දාන්න එපැයි
wagon r එකක් ලක්ශ 75ට විතර වටිනවා කියලා හිතුවම එකාගෙ හිතට හොඳයි මගේ කාර් එක ලක්ශ 75ක් වටිනවා කියලා ඒත් ඕක මලාට 75ට විකුනන්න බැහැනේ
ගත්ත උන් ඉන්නවා මචං ඔය ගණන් දීල, සිවික් ගෘප් එකේ බලපන්කො, වාහන ගණන් බැහැලා කියල පොස්ට් එකක් දාපුවම දාන පොස්ට්. ඇත්තටම අඩු වෙලා මචං මාර විදිහට තියෙන්නේ. fd 4 එක පට්ට කාර් එක, ඒ උනාට නඩත්තු දැන් ටිකක් අමාරුයි අලුතින්ම අරන් කරනවා නම්, 2019 සර්විස් එකත් බලද්දි 4 ගුණයක් විතර වැඩි ඇති නේ ?
Wahana wikinenne naha
lease rate 23% panala thamata salli oni nam aduwata hari wikunala danawa
mokada wahane tiyagena anith paththata loan ekak dammath rate eka 23%, eeta wada labai wahane wikunana eka
anika wahane maintenance cost enna enna wediy, repair ekak ehema magadi set unot thawa padui
ගොඩක් හයිබ්රිඩ් වලට ඔය කෙස් එක තියෙනවා බන්. තව වැඩි වෙයි කියලා නොදී හිටිය අය තමා ටිපර් වෙලා ඉන්නේ. හැබැයි මුල ඉදන්ම ගෙදර පාවිච්චියට තියා ගත්ත අයට නම් අවුලක් නෑ බන්
වෙහිකල් මාර්කට් වැඩි උන බබල් එක පිපිරෙනවා කියල ගොඩක් අය කලින්ම කිව්වා ඒ කාලේ උන්ට හිනා උනා
ඒකට තව හේතු එකතු උනාම හෝ ගාල බහිනවා ජනවාරි වෙද්දී තවත් අඩු වෙනවා මේ යන විදිහට
අන්න ක්ලබ් වල උන් මරාගන්නවා අඩු වෙනවා කියල. සෙලිරියෝ තීන උන් කලින් ඇල්ටෝ වල ගානට විකුනන්න දාල කියල ඇල්ටෝ ක්ලබ් වල උන් මැරෙන්න හදනවා
වාහන අඩු වීමට හේතු මගේ මතය අනුව
1. තෙල් මිල සහ සීමිත තෙල් ප්රමාණයක් ලැබීම
2. පාර්ට්ස් , මෙන්ටෙනන්ස් (3 ගුණයේ ඉදන් දස ගුණයක් වගේ වැඩි උන දේවලුත් තියේ )
3. වාහනයකින් අදායමක් ගත්ත උන්ට ඒවා නැති වීම
4. මිනිස්සුන්ගේ බයින් පවර් එක අඩියටම බැසීම
5. රට , ජාතිය , ආර්ථිකයේ පවතින අවිනිශ්චිතභාවය සහ වෙන රටවල් වලට යෑම
6. ලිසින් අධික පොලිය සහ FD පොලිය වැඩි වීම
උබ කියල තියෙන එක හරි බන්. මට මතකයි පොස්ට් කීපයක් දාලා තිබ්බ. ගෘප් වල ආතල් එකේ මරා ගානවා බන්.
මේ දවස් වල 50කට විතර ගන්න පුලුවන් හොඳ පෙනුම තියෙන තෙල් වැඩ වාහනේ මොකක් කියලද හිතන්නෙ
50 එක තව ලක්ෂ 5ක් වගේ බහින එක වෙන්න පුළුවන් ටික දවසකින්. අවුලක් නැත්තම් විතරක් ගන්න. වැගන් r තමා.
මොන හෙනයක් පාත් උනත් ලංකාව මාර වාසනාවන්ත විදියට ගොඩ ඇවිල්ලා තියනවා නෙ බං.මේකෙන් කොහොම වෙයි ද දන්නේ නෑ
Land වල නම් price එක අඩු වෙන එකක් නෑ ගොඩක්..
වාහන නම් අඩු වෙයි
Land නම් මචං අඩු උනත් දෙන එකක් නෑ. වාහන නම් කරුම නේ ඇගේ ගහන්න බලන්නේ ඉතින් ලිසින් ෆිනෑන්ස් තියන උන්.
2018 කාලෙ දවසට වාහන 1000 වගෙ ආව ලන්කාවට දෑන් මිඩ්ල් ක්ලාස් එකෙ මිනිස්සු 1000 කට වඩා දවසට රට අත හෑරල යනවා තියන වාහන විකුනල .එකියන්නෙ වාහන සප්ලයි එක කොරොන වලට කලින් කාලෙට සාමානයි දෑන්.එත් ගන්න මිනිස්සු නෑ.එ නිසා මිල ගනන් ගොඩක් බහිවි.
දෑන්ම වාහනයක් ගන්න එපා.පොලි රෙට් අඩු වෙනකන් වාහන මිල ආයෙ ලොකු ගානකින් වෑඩි වෙන්නෙ නෑ
එක ඇත්ත
ඒ වගේ වැගන් r බලපංකො 35ටත් තියෙනවා බන්, ගිය මාසේ මුල 45-40 ගියපුවා.
wikunanna dala thiyana gewal/wahana add wala thiyenne rata yanna ona nisa hadissiyen wikunanawa kiyala.
ehema hadissiye ohoma visa denne mona ratata yannada ban
සමහර උන් බන් හොරුන්ට අහුවෙලා උන්නත් 1000යි මලත් 1000යි තියරි බන්.
e salli one month fixed deposit dala, e salli walin rent karana eka laabai ne ehema baluwoth me month eke ganne nathuwa?
ඔව් බන් පොලිය 28.5යි නේ අවුරුද්දට.එක පට්ට ලබයි බලද්දී.
Maintenance patta ganan ne gear oil change ekak 59K yanawa,
Hikila inne
මොන වාහනේද බන් ?
අනිවා
මම සතියකට කලිනුත් ඇහුවා උඹගෙ කාර් sale එක තියෙන්නේ කොහෙද කියලා?

හිතට දුකයි තමා මචං. ආයේ ඉතින් තව වැඩි වෙයි තව වැඩිවෙයි කියලා බලන් හිටියට සතියකට කලින් තිබ්බ ගණන් වලට නම් මලාට එන්නේ නෑ.

උබ සමහර විට ලක්ෂ 80ට තියෙද්දී වැගන් R එකක් ගත්ත එකෙක් වෙන්න පුළුවන්,

සෙල් එකක් කරන එකෙක් වෙන්න පුළුවන්.

එත් කරන්න දෙයක් නෑ බන්. ලොස් කවර් කරගන්න අමාරුයි බන්.
FD rate වැඩි, ලීසින් රේට් වැඩි, ඉස්සර තිබ්බ උනන්දුව වාහන ගන්න මිනිස්සුන්ගේ නෑ, buying , selling මාකට් එකක් දැන් නෑ. උබ වාහනයක් හොයනවා නම් මගේ සෙල් එකෙන් ගන්න එපා. රියසේවනේ තියෙනවා ගන්න
මගේ සෙල් එක හොයා හොයා දගලන්න එපා, මේවගෙන් ගන්න පුළුවන් මචං අඩුවට. කවුද වාහන ගණන් බැස්සට දුකේ ඉන්නේ කියලා දැන් තේරෙනවා නේ ????
https://riyasewana.com/buy/suzuki-wagon-r-sale-horana-5411469
2014 වැගන් R ලක්ෂ 38
https://riyasewana.com/buy/suzuki-wagon-r-sale-wattala-5410804
2015 වැගන් R ලක්ෂ 39
https://riyasewana.com/buy/suzuki-wagon-r-sale-galle-5404528
2014 වැගන් R ලක්ෂ 39
https://riyasewana.com/buy/suzuki-wagon-r-sale-matara-5399681
2015 වැගන් R ලක්ෂ 38
https://riyasewana.com/buy/suzuki-wagon-r-sale-matara-5397910
2014 වැගන් R ලක්ෂ 36