මාර තරගයක් නේ තියෙන්නේ වාහන අඩුවට හරි දෙන්න? එකපාර මොකද මේ ?

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    වෙහිකල් මාර්කට් වැඩි උන බබල් එක පිපිරෙනවා කියල ගොඩක් අය කලින්ම කිව්වා ඒ කාලේ උන්ට හිනා උනා

    ඒකට තව හේතු එකතු උනාම හෝ ගාල බහිනවා ජනවාරි වෙද්දී තවත් අඩු වෙනවා මේ යන විදිහට

    අන්න ක්ලබ් වල උන් මරාගන්නවා අඩු වෙනවා කියල. සෙලිරියෝ තීන උන් කලින් ඇල්ටෝ වල ගානට විකුනන්න දාල කියල ඇල්ටෝ ක්ලබ් වල උන් මැරෙන්න හදනවා

    වාහන අඩු වීමට හේතු මගේ මතය අනුව

    1. තෙල් මිල සහ සීමිත තෙල් ප්‍රමාණයක් ලැබීම
    2. පාර්ට්ස් , මෙන්ටෙනන්ස් (3 ගුණයේ ඉදන් දස ගුණයක් වගේ වැඩි උන දේවලුත් තියේ )
    3. වාහනයකින් අදායමක් ගත්ත උන්ට ඒවා නැති වීම
    4. මිනිස්සුන්ගේ බයින් පවර් එක අඩියටම බැසීම
    5. රට , ජාතිය , ආර්ථිකයේ පවතින අවිනිශ්චිතභාවය සහ වෙන රටවල් වලට යෑම
    6. ලිසින් අධික පොලිය සහ FD පොලිය වැඩි වීම
    celerio thawa bahida mchn? 20th wenida 42 ta dapu un dan 36 ta dala, mileage wadi un 33 tath wikunanawa, 33 ta wage set unoth gatta eka aparade weida? :eek:
     
    • Like
    Reactions: lasankandy

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මොන හෙනයක් පාත් උනත් ලංකාව මාර වාසනාවන්ත විදියට ගොඩ ඇවිල්ලා තියනවා නෙ බං.මේකෙන් කොහොම වෙයි ද දන්නේ නෑ
    Land වල නම් price එක අඩු වෙන එකක් නෑ ගොඩක්..
    වාහන නම් අඩු වෙයි
     
    • Like
    Reactions: lasankandy

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    107
    197
    43

    2018 කාලෙ දවසට වාහන 1000 වගෙ ආව ලන්කාවට දෑන් මිඩ්ල් ක්ලාස් එකෙ මිනිස්සු 1000 කට වඩා දවසට රට අත හෑරල යනවා තියන වාහන විකුනල .එකියන්නෙ වාහන සප්ලයි එක කොරොන වලට කලින් කාලෙට සාමානයි දෑන්.එත් ගන්න මිනිස්සු නෑ.එ නිසා මිල ගනන් ගොඩක් බහිවි.​

    දෑන්ම වාහනයක් ගන්න එපා.පොලි රෙට් අඩු වෙනකන් වාහන මිල ආයෙ ලොකු ගානකින් වෑඩි වෙන්නෙ නෑ​

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Inflation is going down. The vehicle market is about to collapse.

    ඒ හුත්ත පාස්පෝට් එකවත් හදාගෙන නෑ, දේපොළ විකුනනවා, ළමයින්වත් ඉස්කෝලෙන් අයින්කරගෙන ප්‍රයිවෙට් එකකට දාගත්ත රට යන්න කලින් කඩ්ඩ හදාගන්න යන්න කියල.

    මොකුත් කියන්නත් බෑ අපේ කුහකකම කියයි :-D
    ඔය කියන තරම් කොලිෆිකේෂන් අටමගලක් ඕනෙ නෑ බන් මාත් හිතන් ඉදියෙ එහෙමයි. ඒත් සෑහෙන දන්න උන් යනව. කොහොමද කියලනන් දන්නෙ නෑ මට යන්න අදහසක් නැති නිසා අහන්න ගියෙ නෑ.
    ------ Post added on Nov 1, 2022 at 7:40 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    celerio thawa bahida mchn? 20th wenida 42 ta dapu un dan 36 ta dala, mileage wadi un 33 tath wikunanawa, 33 ta wage set unoth gatta eka aparade weida? :eek:

    adu wei wage
    iye pereda wenakan wagonR 40n ihala thibbe okkoma
    onna dan 30 ganan walata dala
    dan wikunanna thina wahana wadi
    ganna aya godak adui
    market nathi wahana me dawas wala loweth wikunanna ba nikan dunnath ganne nathi thathwayak thiyenne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    wikunanna dala thiyana gewal/wahana add wala thiyenne rata yanna ona nisa hadissiyen wikunanawa kiyala.

    ehema hadissiye ohoma visa denne mona ratata yannada ban
     
    • Like
    Reactions: lasankandy

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    දැන් සතියකට වගේ කලින් මේවා ලක්ෂ 50 වගේ තිබ්බේ.

    https://riyasewana.com/buy/honda-fit-gp1-sale-galle-5405184

    https://riyasewana.com/buy/honda-fit-gp1-sale-panadura-5403852 එකම කාර් එක

    https://riyasewana.com/buy/honda-fit-gp1-sale-panadura-5349312 එකම කාර් එක
    මම සතියකට කලිනුත් ඇහුවා උඹගෙ කාර් sale එක තියෙන්නේ කොහෙද කියලා?;);)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔව් බං උෟත් ටුවරිසම් කරේ කාලයක් ඕකේ.පරණ නිසා ඒ ගාණට වටින්නෙ නෑ බං..ඉඩ නම් තියෙනව පිටිපස්සෙ ඒකනේ ඕක ටුවරිසම් කරන උන් ගන්න කැමති..

    ගොඩක් උන් ටුවරිසම් වලටම ඕක ගත්තේ බන්, මම දන්නා උන් කිපදෙනුත් ඕකෙන් කරේ පිටිපස්සේ ඉඩ තියෙනවයි, ආයේ හොදට කීප දෙනෙක්ට අත පය දිග ඇරලා යන්න පුළුවන් හින්දයි.

    ඇත්තටම විකුනන්න ඕන නං විකිනෙන ගානකට දාන්න එපැයි
    wagon r එකක් ලක්ශ 75ට විතර වටිනවා කියලා හිතුවම එකාගෙ හිතට හොඳයි මගේ කාර් එක ලක්ශ 75ක් වටිනවා කියලා ඒත් ඕක මලාට 75ට විකුනන්න බැහැනේ

    ගත්ත උන් ඉන්නවා මචං ඔය ගණන් දීල, සිවික් ගෘප් එකේ බලපන්කො, වාහන ගණන් බැහැලා කියල පොස්ට් එකක් දාපුවම දාන පොස්ට්. ඇත්තටම අඩු වෙලා මචං මාර විදිහට තියෙන්නේ. fd 4 එක පට්ට කාර් එක, ඒ උනාට නඩත්තු දැන් ටිකක් අමාරුයි අලුතින්ම අරන් කරනවා නම්, 2019 සර්විස් එකත් බලද්දි 4 ගුණයක් විතර වැඩි ඇති නේ ?

    Wahana wikinenne naha
    lease rate 23% panala thamata salli oni nam aduwata hari wikunala danawa
    mokada wahane tiyagena anith paththata loan ekak dammath rate eka 23%, eeta wada labai wahane wikunana eka
    anika wahane maintenance cost enna enna wediy, repair ekak ehema magadi set unot thawa padui

    ගොඩක් හයිබ්‍රිඩ් වලට ඔය කෙස් එක තියෙනවා බන්. තව වැඩි වෙයි කියලා නොදී හිටිය අය තමා ටිපර් වෙලා ඉන්නේ. හැබැයි මුල ඉදන්ම ගෙදර පාවිච්චියට තියා ගත්ත අයට නම් අවුලක් නෑ බන්

    වෙහිකල් මාර්කට් වැඩි උන බබල් එක පිපිරෙනවා කියල ගොඩක් අය කලින්ම කිව්වා ඒ කාලේ උන්ට හිනා උනා

    ඒකට තව හේතු එකතු උනාම හෝ ගාල බහිනවා ජනවාරි වෙද්දී තවත් අඩු වෙනවා මේ යන විදිහට

    අන්න ක්ලබ් වල උන් මරාගන්නවා අඩු වෙනවා කියල. සෙලිරියෝ තීන උන් කලින් ඇල්ටෝ වල ගානට විකුනන්න දාල කියල ඇල්ටෝ ක්ලබ් වල උන් මැරෙන්න හදනවා

    වාහන අඩු වීමට හේතු මගේ මතය අනුව

    1. තෙල් මිල සහ සීමිත තෙල් ප්‍රමාණයක් ලැබීම
    2. පාර්ට්ස් , මෙන්ටෙනන්ස් (3 ගුණයේ ඉදන් දස ගුණයක් වගේ වැඩි උන දේවලුත් තියේ )
    3. වාහනයකින් අදායමක් ගත්ත උන්ට ඒවා නැති වීම
    4. මිනිස්සුන්ගේ බයින් පවර් එක අඩියටම බැසීම
    5. රට , ජාතිය , ආර්ථිකයේ පවතින අවිනිශ්චිතභාවය සහ වෙන රටවල් වලට යෑම
    6. ලිසින් අධික පොලිය සහ FD පොලිය වැඩි වීම

    උබ කියල තියෙන එක හරි බන්. මට මතකයි පොස්ට් කීපයක් දාලා තිබ්බ. ගෘප් වල ආතල් එකේ මරා ගානවා බන්.

    මේ දවස් වල 50කට විතර ගන්න පුලුවන් හොඳ පෙනුම තියෙන තෙල් වැඩ වාහනේ මොකක් කියලද හිතන්නෙ

    50 එක තව ලක්ෂ 5ක් වගේ බහින එක වෙන්න පුළුවන් ටික දවසකින්. අවුලක් නැත්තම් විතරක් ගන්න. වැගන් r තමා.

    මොන හෙනයක් පාත් උනත් ලංකාව මාර වාසනාවන්ත විදියට ගොඩ ඇවිල්ලා තියනවා නෙ බං.මේකෙන් කොහොම වෙයි ද දන්නේ නෑ
    Land වල නම් price එක අඩු වෙන එකක් නෑ ගොඩක්..
    වාහන නම් අඩු වෙයි

    Land නම් මචං අඩු උනත් දෙන එකක් නෑ. වාහන නම් කරුම නේ ඇගේ ගහන්න බලන්නේ ඉතින් ලිසින් ෆිනෑන්ස් තියන උන්.

    2018 කාලෙ දවසට වාහන 1000 වගෙ ආව ලන්කාවට දෑන් මිඩ්ල් ක්ලාස් එකෙ මිනිස්සු 1000 කට වඩා දවසට රට අත හෑරල යනවා තියන වාහන විකුනල .එකියන්නෙ වාහන සප්ලයි එක කොරොන වලට කලින් කාලෙට සාමානයි දෑන්.එත් ගන්න මිනිස්සු නෑ.එ නිසා මිල ගනන් ගොඩක් බහිවි.​

    දෑන්ම වාහනයක් ගන්න එපා.පොලි රෙට් අඩු වෙනකන් වාහන මිල ආයෙ ලොකු ගානකින් වෑඩි වෙන්නෙ නෑ​

    එක ඇත්ත

    Aduwei NEDA thawa....

    ඒ වගේ වැගන් r බලපංකො 35ටත් තියෙනවා බන්, ගිය මාසේ මුල 45-40 ගියපුවා.

    wikunanna dala thiyana gewal/wahana add wala thiyenne rata yanna ona nisa hadissiyen wikunanawa kiyala.

    ehema hadissiye ohoma visa denne mona ratata yannada ban

    සමහර උන් බන් හොරුන්ට අහුවෙලා උන්නත් 1000යි මලත් 1000යි තියරි බන්.

    e salli one month fixed deposit dala, e salli walin rent karana eka laabai ne ehema baluwoth me month eke ganne nathuwa?

    ඔව් බන් පොලිය 28.5යි නේ අවුරුද්දට.එක පට්ට ලබයි බලද්දී.

    Maintenance patta ganan ne gear oil change ekak 59K yanawa,
    Hikila inne

    මොන වාහනේද බන් ?

    නැග්ග සියල්ල බහිනව බන්

    අනිවා

    මම සතියකට කලිනුත් ඇහුවා උඹගෙ කාර් sale එක තියෙන්නේ කොහෙද කියලා?;);)

    හිතට දුකයි තමා මචං. ආයේ ඉතින් තව වැඩි වෙයි තව වැඩිවෙයි කියලා බලන් හිටියට සතියකට කලින් තිබ්බ ගණන් වලට නම් මලාට එන්නේ නෑ.:lol: උබ සමහර විට ලක්ෂ 80ට තියෙද්දී වැගන් R එකක් ගත්ත එකෙක් වෙන්න පුළුවන්,:P සෙල් එකක් කරන එකෙක් වෙන්න පුළුවන්.:D එත් කරන්න දෙයක් නෑ බන්. ලොස් කවර් කරගන්න අමාරුයි බන්.

    FD rate වැඩි, ලීසින් රේට් වැඩි, ඉස්සර තිබ්බ උනන්දුව වාහන ගන්න මිනිස්සුන්ගේ නෑ, buying , selling මාකට් එකක් දැන් නෑ. උබ වාහනයක් හොයනවා නම් මගේ සෙල් එකෙන් ගන්න එපා. රියසේවනේ තියෙනවා ගන්න :rofl:

    මගේ සෙල් එක හොයා හොයා දගලන්න එපා, මේවගෙන් ගන්න පුළුවන් මචං අඩුවට. කවුද වාහන ගණන් බැස්සට දුකේ ඉන්නේ කියලා දැන් තේරෙනවා නේ ????:lol:

    https://riyasewana.com/buy/suzuki-wagon-r-sale-horana-5411469

    2014 වැගන් R ලක්ෂ 38

    https://riyasewana.com/buy/suzuki-wagon-r-sale-wattala-5410804

    2015 වැගන් R ලක්ෂ 39

    https://riyasewana.com/buy/suzuki-wagon-r-sale-galle-5404528

    2014 වැගන් R ලක්ෂ 39

    https://riyasewana.com/buy/suzuki-wagon-r-sale-matara-5399681

    2015 වැගන් R ලක්ෂ 38

    https://riyasewana.com/buy/suzuki-wagon-r-sale-matara-5397910

    2014 වැගන් R ලක්ෂ 36