මාර ත්‍රෙඩ් ටිකක් යනවා ඔයි එලකිරියෙ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    නිකන් සිඟිති ආතල් දෙන්න එපා බං උඹත් දන්නවනේ උඹ ඔය කරන්නේ ප්‍රශ්නෙන් පැනල යන එක කියල?:)

    ඌ අහන්නේ ප්‍රභාකරන්ව මරන්නේ නැතුව 2009දී මහින්ද ඌ එක්ක ගිවිසුමක් ගහල යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වෙලා රජයට එකතුකරගත්තනම් / පාර්ලිමෙන්තුවට ආවනම් එක හරිද වැරදිද කියලනේ?

    එහෙම දෙයක් සිද්ද උනානම් (උනේ නැහැ) උඹ ඒක හරි කියනවද වැරැදි කියනවද?

    ගිවසුම යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වශයෙන් ආන්ඩුවට එක්වෙනවා පාර්ලිමෙන්තුවට එක්වෙනවා
    හරිද වැරදිද ?
    මොනවද ගිවිසුමෙ ගැහුවෙ
    1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)

    2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ පෙර වැරදි
    තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
    ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ

    පසු :මැරුනු මිනිස්සු එක්ක ගහන ගිවිසුම් වලට මගෙ ලග උත්තර නැහැ :lol:
     
    Last edited:
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මොකක්ද ප්‍ර්ශ්නය මෙ ත්‍රෙඩ් එකෙ පිටු 35ක් විතර යනකම් මම අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා ඉට පස්සෙ කන්න ගියා ආයෙ මම එනකොට තිබුන තැන ඉදන් ඇදන් යනවා මග හැරපු ප්‍ර්ශනයක් කියපන් පිටු 35 ට වෙනකම් අරු මට ප්‍ර්ශනයක් ඉදිරිපත් කරාලා මට එකෙ ප්‍රශ්නයක් පෙන්නෙ නැහැ උබවත් ඉදිරිපත් කරපන් ප්‍රශනය:nerd::lol:
    අඩෝ උඹේ දැන් rep කීයක් විතර කැපිලද ඔටුවෝ??:confused::D:lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    නැත සහෝදරයා කරුණා / අම්මාන් , පිල්ලෙයාන්ලා දැම්ම එන්නේ නැහැ එගොල්ලෝ එන්නේ පස්සේ ....
    ඊට කලින් ස්ටෙප් බයි ස්ටෙප් අහන්න ප්‍රශ්න ටිකක් තිබෙනවා...

    එකේ තේරුම උනුත් එනවා.... :rolleyes:
    ම්ම්ම්ම් මෙහෙම දෙයක් තියෙනවා මන් පොදුවේ අහන්නේ.
    උබ කෙලින් උත්තරයක් දියනකො මචං
    දැන් මෛත්‍රීපාල දිනලා ජනාදිපති උනාම කරුණා අම්මාන්,පිල්ලෙයාන් මයිත්‍රීට එකතු වෙන්න අවොත් මෛත්‍රීපාල මොකක් කරයිද?
    මන්ත්‍රී කමක් දීලාම සෙට් කර ගනීද මහින්ද වගේ?

    මන් ආණ්ඩුවට කඩේ යන්නේ නෑ ඒවගේම තමා මෛත්‍රීපාලට කඩේ යන්නෙත් නෑ....
    මගේ දැනීමේ හැටියට මන් කැමති ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක්ට.
    හරි මගේ බයිලා වැඩක් නෑ හොද එකා වගේ මගේ ප්‍රශ්නෙට උත්තර දීපන්කො මචන්... :)
     
    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මොනවද ගිවිසුමෙ ගැහුවෙ
    1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)

    2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ පෙර වැරදි
    තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
    ඔනම කෙනෙක් ජනතා කැඅමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මාම් වැඅර්ද්දක් දකින්නෙ නැහැ
    1. රට බෙදන මගුල් නෙමේ ඇහුවේ යාපනෙන් මන්ත්‍රි / ඇමති වෙලා පාර්ලීමෙන්තුවට එනවා ආන්ඩුවෙන්

    2. මොන පිං බත් කාරයෙක්ද ඔයි තමුසේ ? තමුසෙට හෙන ගහනවා බල්ලෝ වැහි නැති හෙන මතක තියාගනින් තොගේ අම්මා තාත්තටත් හෙන ගහන්න ඔනේ ඔය වගේ දිවදේකේ බත් බැලයන්ව මේ ලොකේට බිහිකරනවට මතක තියගනින් බල්ලෝ ප්‍රභාකරන් මැරුවේ අපේ සිංහල අයියලා / මල්ලිලා / නංගිලා / අම්මලා / තාත්තලා පරයා තෝ කියන්නේ එවගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට එක් උනොත් හරි කියලද ? මතක තියාගනින් තෝ වගේ එකෙක් වදපු එකිට හෙන ගහන්න ඔනේ මේ වගේ කතාවක් කිව්වට... උබට කියන්න ඔන ටික සින්හලෙන් කිව්වා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ජාතිවාදියා;17618740 said:
    අඩෝ උඹේ දැන් rep කීයක් විතර කැපිලද ඔටුවෝ??:confused::D:lol:

    අදනම් එකසිය ගානයි :lol::lol:
    ගයාන් සහෝ එහෙනම් ඔයා නාල කරලා එහෙම යන්න මම යනවා මෙහෙ වෙලාව 1:00AM :lol:
    :lol::lol: මෙවාට හිනා යන්නෙ බන් එතන ප්‍ර්ශනයක් නැහැ
    1 මැරුන මිනිසුන් එක්කා ගිවිසුම් ගහන්න බැහැ උබ ලා ප්‍ර්ශනෙ හිතින් හිතුවාට අපිට තෙරෙන්නෙ නැහැ එක කියනන් ඔන උබලා අහන්නෙ කොහොමද ප්‍ර්ශනය

    මැරුන එකෙක් එක්ක ගිවිසුම් ගහන එකක් ගැන උ මැරිලා කියාල මුලින් තෙරුම් ගනින්:yes:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy

    එකේ තේරුම උනුත් එනවා.... :rolleyes:
    ම්ම්ම්ම් මෙහෙම දෙයක් තියෙනවා මන් පොදුවේ අහන්නේ.
    උබ කෙලින් උත්තරයක් දියනකො මචං
    දැන් මයිත්‍රී දිනලා ජනාදිපති උනාම කරුණා අම්මාන්,පිල්ලෙයාන් මයිත්‍රීට එකතු වෙන්න අවොත් මයිත්‍රී මොකක් කරයිද?
    මන්ත්‍රී කමක් දීලාම සෙට් කර ගනීද මහින්ද වගේ?

    මන් ආණ්ඩුවට කඩේ යන්නේ නෑ ඒවගේම තමා මයිත්‍රීට කඩේ යන්නෙත් නෑ....
    මගේ දැනීමේ හැටියට මන් කැමති ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක්ට.
    හරි මගේ බයිලා වැඩක් නෑ හොද එකා වගේ මගේ ප්‍රශ්නෙට උත්තර දීපන්කො මචන්... :)
    මට අනාගතේ පෙන්නේ නැහැ මොන පරයා එවගේ දෙයක් කරත් කට ඇරලා බනින්න / මරාගන්න මගේ ඇගේ තාම සිංහල ලේ ඉතුරු වෙලා තියෙනවා මයිත්‍රි කරත් රජා කරත් වැරැද්ද වැරැද්දමයි
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    1. රට බෙදන මගුල් නෙමේ ඇහුවේ යාපනෙන් මන්ත්‍රි / ඇමති වෙලා පාර්ලීමෙන්තුවට එනවා ආන්ඩුවෙන්

    2. මොන පිං බත් කාරයෙක්ද ඔයි තමුසේ ? තමුසෙට හෙන ගහනවා බල්ලෝ වැහි නැති හෙන මතක තියාගනින් තොගේ අම්මා තාත්තටත් හෙන ගහන්න ඔනේ ඔය වගේ දිවදේකේ බත් බැලයන්ව මේ ලොකේට බිහිකරනවට මතක තියගනින් බල්ලෝ ප්‍රභාකරන් මැරුවේ අපේ සිංහල අයියලා / මල්ලිලා / නංගිලා / අම්මලා / තාත්තලා පරයා තෝ කියන්නේ එවගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට එක් උනොත් හරි කියලද ? මතක තියාගනින් තෝ වගේ එකෙක් වදපු එකිට හෙන ගහන්න ඔනේ මේ වගේ කතාවක් කිව්වට... උබට කියන්න ඔන ටික සින්හලෙන් කිව්වා
    Saho ammala thaththala gawaganne nathuwa kela gannawanam kela gammu neda:D
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    Saho ammala thaththala gawaganne nathuwa kela gannawanam kela gammu neda:D
    සහෝ මම සත්තුන්ගේ අම්මලා තාත්තලා අමතන්න දෙපාරක් මැලිවෙන්නේ නැහැ ප්‍රභාකරන් වගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට ගත්තට වැරදි නැහැ කියපු සක්කිලි අමන බල්ලන්ගේ දෙමාපියන්ට බැන්නත් මගේ කෙන්තිය අඩු වෙන්නේ නැහැ .. සිංහල ලේ තියෙන ඔන එකෙක් එක තෙරුම් ගන්න ඕනේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    1. රට බෙදන මගුල් නෙමේ ඇහුවේ යාපනෙන් මන්ත්‍රි / ඇමති වෙලා පාර්ලීමෙන්තුවට එනවා ආන්ඩුවෙන්

    2. මොන පිං බත් කාරයෙක්ද ඔයි තමුසේ ? තමුසෙට හෙන ගහනවා බල්ලෝ වැහි නැති හෙන මතක තියාගනින් තොගේ අම්මා තාත්තටත් හෙන ගහන්න ඔනේ ඔය වගේ දිවදේකේ බත් බැලයන්ව මේ ලොකේට බිහිකරනවට මතක තියගනින් බල්ලෝ ප්‍රභාකරන් මැරුවේ අපේ සිංහල අයියලා / මල්ලිලා / නංගිලා / අම්මලා / තාත්තලා පරයා තෝ කියන්නේ එවගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට එක් උනොත් හරි කියලද ? මතක තියාගනින් තෝ වගේ එකෙක් වදපු එකිට හෙන ගහන්න ඔනේ මේ වගේ කතාවක් කිව්වට... උබට කියන්න ඔන ටික සින්හලෙන් කිව්වා

    ඉතින් හුත්තො මැරුන එකෙක්ට කොහොමද යකො සමාව දෙන්නෙ උබ කියන්නෙ උතුරෙන් මිනිහෙක් ආවොත් කියලා මොංගල් ප්‍ර්ශන අහන්න එපා මගෙ දෙමවුපියන්ට බනින්නත් එපා උබෙ මොඩ කමට එ මිනිස්සු පලි නැහැ උබලගෙ දෙමවුපියොත් පලි නැහැ තොපිට ඉස්කොලෙ යන්න කිවුවහාම කට්ටි පැනලා රස්තියදු ගහපු එකෙ වරද?

    යුද්දෙ ඉවර උනාට පස්සෙත් යාපනෙ දෙමල මිනිස්සු මරන්න කියලාද කියන්නෙ ඔකද උබලා ඇති කරන්න යන යහාපාලනය අන්තිම එකා ඉවර වෙනකම් මරා ගන්න තියෙන්නෙ එහෙනම් උබ කියන විදියට
    උබ ඇත්තටම ප්‍ර්ශනයක් ඉදිරිපත් කරෙ නැහැ උබට මොංගල් බන්
     
    • Like
    Reactions: laknath123

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මට අනාගතේ පෙන්නේ නැහැ මොන පරයා එවගේ දෙයක් කරත් කට ඇරලා බනින්න / මරාගන්න මගේ ඇගේ තාම සිංහල ලේ ඉතුරු වෙලා තියෙනවා මයිත්‍රි කරත් රජා කරත් වැරැද්ද වැරැද්දමයි

    හ්ම්ම් එහෙනම් හොදයි...
    මොකද මගේ 90% ක සුවර් එකක් තියෙනවා මෛත්‍රීපාල දින්නොත් අරුන් දෙන්න ආපහු ආණ්ඩුව තියෙන පැත්තට එනවා කියලා....
    මටත් ඉතින් අනාගතේ දකින්න බැනේ මෙහෙම කිව්වට ඉතින්....
    හරි දැන් පිල්ලෙයන්ටයි කරුණා අම්මන්ටයි මොකක්ද කරන්න ඕනේ ඊලගට පත්වෙන ආණ්ඩුවෙන්?
    මගේ ප්‍රශ්ණ මෛත්‍රීපාලගේ අයට විතරයි....
    මොකද මහින්දගේ අය ගූ දසපලේ ගාගන්නා හින්දා
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඉතින් හුත්තො මැරුන එකෙක්ට කොහොමද යකො සමාව දෙන්නෙ උබ කියන්නෙ උතුරෙන් මිනිහෙක් ආවොත් කියලා මොංගල් ප්‍ර්ශන අහන්න එපා මගෙ දෙමවුපියන්ට බනින්නත් එපා උබෙ මොඩ කමට එ මිනිස්සු පලි නැහැ උබලගෙ දෙමවුපියොත් පලි නැහැ තොපිට ඉස්කොලෙ යන්න කිවුවහාම කට්ටි පැනලා රස්තියදු ගහපු එකෙ වරද?

    යුද්දෙ ඉවර උනාට පස්සෙත් යාපනෙ දෙමල මිනිස්සු මරන්න කියලාද කියන්නෙ ඔකද උබලා ඇති කරන්න යන යහාපාලනය අන්තිම එකා ඉවර වෙනකම් මරා ගන්න තියෙන්නෙ එහෙනම් උබ කියන විදියට
    උබ ඇත්තටම ප්‍ර්ශනයක් ඉදිරිපත් කරෙ නැහැ උබට මොංගල් බන්
    මැරුනා තමා පරයෝ බබා වෙන්න එපා තොට තේරෙන සිංහලෙන් ඇහුවේ ආන්ඩුවෙන් එහෙම දෙයක් කරාම උබේ මතය හරිද වැරදිද කියලා පඩත්තර බල්ලා... ප්‍රභාකරන්ට පවා පොදුසමාව දිලා ආන්ඩුවට ගන්න එක හරි කියපු මොන සක්ක්ලි බල්ලෙක්ද ඔයි තමුසේ ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Saho ammala thaththala gawaganne nathuwa kela gannawanam kela gammu neda:D

    මචන් උබ මෙ ටික බලල කියාපන් කවුද වැරදි කියලා:yes::cool:
    ගිවසුම යාපනේ මන්ත්‍රි කෙනෙක් / ඇමති කෙනෙක් වශයෙන් ආන්ඩුවට එක්වෙනවා පාර්ලිමෙන්තුවට එක්වෙනවා
    හරිද වැරදිද ?

    තටමලා තටමලා යාන්තන් ප්‍ර්ශනයක් හදා ගත්තා:P
    මෙන්න මගෙ උත්තරය
    මොනවද ගිවිසුමෙ ගැහුවෙ
    1 රට බෙදන්න ඔන කියාල ගිවිසුමක් ගැහුවනම් මහින්දව ගෙදර යවන්න ඔන එහෙම එකක් ගහලා නැහැනෙ)

    2 යාපනයෙ චන්දය තියලා පාර්ලිමෙන්තුවට අවානම් කාටවත් බැහැ එක නැති කරන්න විපක්ශයට හො ආන්ඩුවට එකතු උනාට එකට තම්යි ප්‍ර්ජාත්‍ර්වාදය කියන්නෙ පෙර වැරදි
    තිබිලා යුද්දයෙන් පසුව පොඩු සමා දිලා තියෙද්දි රටෙ එකිය භවයට එරෙහි නැති
    ඔනම කෙනෙක් ජනතා කැමත්තෙන් පාර්ලිමෙන්තුවට ආවොත් මම වැරද්දක් දකින්නෙ නැහැ

    පසු :මැරුනු මිනිස්සු එක්ක ගහන ගිවිසුම් වලට මගෙ ලග උත්තර නැහැ :lol:

    මෙන්න උගෙ උත්තරය:lol:
    1. රට බෙදන මගුල් නෙමේ ඇහුවේ යාපනෙන් මන්ත්‍රි / ඇමති වෙලා පාර්ලීමෙන්තුවට එනවා ආන්ඩුවෙන්

    2. මොන පිං බත් කාරයෙක්ද ඔයි තමුසේ ? තමුසෙට හෙන ගහනවා බල්ලෝ වැහි නැති හෙන මතක තියාගනින් තොගේ අම්මා තාත්තටත් හෙන ගහන්න ඔනේ ඔය වගේ දිවදේකේ බත් බැලයන්ව මේ ලොකේට බිහිකරනවට මතක තියගනින් බල්ලෝ ප්‍රභාකරන් මැරුවේ අපේ සිංහල අයියලා / මල්ලිලා / නංගිලා / අම්මලා / තාත්තලා පරයා තෝ කියන්නේ එවගේ එකෙක්ට පොදු සමාව දිලා ආන්ඩුවට එක් උනොත් හරි කියලද ? මතක තියාගනින් තෝ වගේ එකෙක් වදපු එකිට හෙන ගහන්න ඔනේ මේ වගේ කතාවක් කිව්වට... උබට කියන්න ඔන ටික සින්හලෙන් කිව්වා

    දැන් මොකක්ද තත්වෙ උබට හිතෙන්නෙ පක්ශයක් යාලුකමක් නොබලා මනුස්සයෙක් විදියට කියපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මැරුනා තමා පරයෝ බබා වෙන්න එපා තොට තේරෙන සිංහලෙන් ඇහුවේ ආන්ඩුවෙන් එහෙම දෙයක් කරාම උබේ මතය හරිද වැරදිද කියලා පඩත්තර බල්ලා... ප්‍රභාකරන්ට පවා පොදුසමාව දිලා ආන්ඩුවට ගන්න එක හරි කියපු මොන සක්ක්ලි බල්ලෙක්ද ඔයි තමුසේ ?

    තමුසෙ ඔයි මොලෙ කලදක් නැති මනුස්සයෙක් ඔයි :angry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,070
    113
    tracing Geo-location.. ... ...
    ade meke inna un kelaganna epa ban.. thaman kamathi deshapalana mathayak idiripath karanna oni kenekta right ekak thiyanawane, randu nowi mewa katha karapalla.. boruwata kohewath nathi un hinda kollo kelaganna epa..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1533928_1516251518641110_137087112801705040_n.jpg
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    මචන් උබ මෙ ටික බලල කියාපන් කවුද වැරදි කියලා:yes::cool:

    තටමලා තටමලා යාන්තන් ප්‍ර්ශනයක් හදා ගත්තා:P
    මෙන්න මගෙ උත්තරය

    මෙන්න උගෙ උත්තරය:lol:

    දැන් මොකක්ද තත්වෙ උබට හිතෙන්නෙ පක්ශයක් යාලුකමක් නොබලා මනුස්සයෙක් විදියට කියපන්
    නාඩා ඉදපන් බල්ලා උබට කිව්ව දේ වෙනස් කරන්න බැහැ මතක තියාගනින් ආන්ඩුවෙන් අවසරේ හම්බුනොත් විතරයි චන්දේ ඉල්ලන්න පුලුවන් ආන්ඩුවේ අද ඉන්න කොටි ඔක්කොම මිනිස්සුන්ගේ චන්දෙන් ආපු එඋන් නෙමේ දෙමල චන්දෙන් ආවත් උබ කියන්නේ ආන්ඩුවට එක්කර ගන්න එන්න එක වැරැද්දක් දකින්නේ නැහැ කියලා හෙන ගහනවා බල්ලෝ තොට
    තවත් තොවගේ ජාතිය ගැන කැක්කුමක් නැති බල්ලෝත් එක්ක කුමන කතාද.. වැහි නැති හෙන ගහපන් බල්ලා තොට