මොකද බන් මේ ලංකාවට වේගෙන යන්නෙ දැන්...
එහෙන් උතුරෙ ආපහු කලබල.....
අනිත් පැත්තෙන් මුස්ලිම් උන්ගෙ සද්දෙ....
දැන් උතුරට එක නීතියක් දකුනට එක නීතියක්....
මාරම අප්සට් බන්... වෙන රටවල් වලට ගිහිල්ලා බැලුවහම තමයි තේරෙන්නෙ සිංහල මිනිහට තියෙන එකම රට ලංකාව කියලා බන්... අපේ උන් පාට වලට බෙදිලා මරාගන්නවා....පොඩ්ඩක් හිතලා බලපල්ල.... දේශපාලනේ කියන දේ අයින් කරලා අපි එකතු වෙන්න ඕනෙ බන්.... වැරැද්ද මොකා කරත් වැරැද්දමයි....අනේ මන්දා බන්.. දුකට මේ ටික දැම්මෙ .....




