මාර ප්‍රශ්න නේ

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    මාර ප්‍රශ්න නේ

    මට වැන් එකට පුහුණු වෙන්න ලර්නස් එකට ගියා.ට්‍රයල් දෙන්නේ මාස 3 කින් මට බලා ගෙන ඉන්නත් බැහැනේ.මට ඉකමනින් ලයිසන් ගන්න ඕනේ.ඉක්මනින් ලයිසන් ගන්න මොකද කරන්නේ?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අදුරන පොලිස් මමා කෙනෙක්ට කියලා දඩ කොලයක් ලියා ගනින්
     
    Jun 8, 2013
    297
    22
    0
    අදුරන පොලිස් මමා කෙනෙක්ට කියලා දඩ කොලයක් ලියා ගනින්
    හාමුදුරුවරු 100ක් බන කිව්වත් වැඩක් නැ තො වගේ මොඩ මූසලයො දෙන්නෙක් හිටියොත් එක දිස්ත්‍රික්කෙක.. පාරෙ යන මිනිස්සු බල්ලො බලල්ලුද බොල.. වාහන නොදන්න උන් එලවලා කෙලියම ඌයියා වෙන්නෙ නැද්ද බොල..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සාතන්;15175947 said:
    හාමුදුරුවරු 100ක් බන කිව්වත් වැඩක් නැ තො වගේ මොඩ මූසලයො දෙන්නෙක් හිටියොත් එක දිස්ත්‍රික්කෙක.. පාරෙ යන මිනිස්සු බල්ලො බලල්ලුද බොල.. වාහන නොදන්න උන් එලවලා කෙලියම ඌයියා වෙන්නෙ නැද්ද බොල..

    ridila™:P:P
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    මට ටිකක් ඩ්‍රයිවින් පුළුවන්.එතකොට පොලිස් දඩ කොලයක් ඉල්ලලා ඊට පස්සේ මොකද කරන්නේ?
     
    Jun 8, 2013
    297
    22
    0
    මට ටිකක් ඩ්‍රයිවින් පුළුවන්.එතකොට පොලිස් දඩ කොලයක් ඉල්ලලා ඊට පස්සේ මොකද කරන්නේ?
    පිස්සු කෙලින එපා බන්.. මොකක් හරි කේස් එකක් උනොත්, උබට ලයිසන් නැති නිසා ආයෙ වැරැද්ද නිවැරැද්ද හොයන්නෙ නැ, තොට තමා නඩු වැටෙන්නෙ..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට ටිකක් ඩ්‍රයිවින් පුළුවන්.එතකොට පොලිස් දඩ කොලයක් ඉල්ලලා ඊට පස්සේ මොකද කරන්නේ?

    ඔතනින් එහාට කියන්නේ නැ මුන් මගෙ රෙපුත් කපලා බලු මිනිස්සු:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ටිකක් ඩ්‍රයිවින් පුළුවන්.එතකොට පොලිස් දඩ කොලයක් ඉල්ලලා ඊට පස්සේ මොකද කරන්නේ?
    හරි විදියට වැඩේ කරගනිං බොල.. මාස තුනක් ඉවසපං.. ඉක්මන් කොටයි කියලා මෙව්වා එකක් කවුද කියලා තියෙනවා අහලා නැද්ද..? :baffled: