මාර ලෑජ්ජාව

119elakiri

Active member
  • :frown:

    :frown:

    :frown:

    :frown:

    :frown:

    අද කඩෙන් කඩල ගෙනල්ල තම්බල අර කඩල කාරයො දාල දෙන මිරිස් එක වගෙ එකක් හදල කන්න ගත්ත මෙලෝ රහක් නෑ බන් .විලි ලෑජ්ජාවෙ බෑ ගෙදර ඔක්කොම කින්ඩි දානව ඈයි හදන්න කලින් පොර ටෝක් දුන්නනෙ .
    …
    …කොහොමද බන් කඩල කාරයො ඔච්චර රසට කඩල හඩන්නෙ. දන්න එකෙක් දන්නවනම් කියපල්ලකො
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආස්මි ඇන්ටි තමා කෑම ගැන දන්නෙ.. :yes:
    කොච්චර දන්නවද කියනවනං උයනකොට බල්ලෙක් පැත්ත පලාතෙ ඉන්නෑලු :shocked:
    ඇන්ටි එනකං ඉඳල අහගනිං :)
     
    ආස්මි ඇන්ටි තමා කෑම ගැන දන්නෙ.. :yes:
    කොච්චර දන්නවද කියනවනං උයනකොට බල්ලෙක් පැත්ත පලාතෙ ඉන්නෑලු :shocked:
    ඇන්ටි එනකං ඉඳල අහගනිං :)

    ඒකි දන්න රෙද්ද ඒ ගෑනිට පුලුවන් මේකි රින්ගගෙන කොල්ලො එක්ක උකුලු මුකුලු කරන්න

    උබට මතකද අර සැමන් හදන හැටි ආස්මි දන්නවා කියලා ටොමා ගෙන් අහගත්ත හැටි
    ඌ මේක දැක්කොත් බඩුම තමා
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    කඩලකාරයෝ අජින මොටෝ වත් දානවා ඇති...... :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Podi Silva - පොඩි සිල්වා;18000572 said:
    ඒකි දන්න රෙද්ද ඒ ගෑනිට පුලුවන් මේකි රින්ගගෙන කොල්ලො එක්ක උකුලු මුකුලු කරන්න

    උබට මතකද අර සැමන් හදන හැටි ආස්මි දන්නවා කියලා ටොමා ගෙන් අහගත්ත හැටි
    ඌ මේක දැක්කොත් බඩුම තමා

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    රස එන්නේ මුන් එක්කෝ ක්නොර් චිකන් කියුබ් එකක් කලවන් කරනවා නැතිනම් චිකන් ස්ටොක් පව්ඩර් දානව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනවද බං ඉතිං අජින මොටෝ තේ හැදි දෙකයි, හෝටල් වල ඉස්සංගේ කඩල අයිං කරන ඔලු ටිකයි දාලා අඹරනවා, මිරිස් ටිකක් දාලා, ෆාම් ඔයිල් ටිකක් දාලා තෙල් දානවා. වැඩේ කම්මුතුයි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Podi Silva - පොඩි සිල්වා;18000572 said:
    ඒකි දන්න රෙද්ද ඒ ගෑනිට පුලුවන් මේකි රින්ගගෙන කොල්ලො එක්ක උකුලු මුකුලු කරන්න

    උබට මතකද අර සැමන් හදන හැටි ආස්මි දන්නවා කියලා ටොමා ගෙන් අහගත්ත හැටි
    ඌ මේක දැක්කොත් බඩුම තමා

    ashmita ridei meka dakkamaa :shocked: :lol::lol:
     
    119elakiri

    Active member
  • කඩලකාරයෝ අජින මොටෝ වත් දානවා ඇති...... :yes::yes::yes:

    ow ban monawa hari danawa

    රස එන්නේ මුන් එක්කෝ ක්නොර් චිකන් කියුබ් එකක් කලවන් කරනවා නැතිනම් චිකන් ස්ටොක් පව්ඩර් දානව

    ow ban a kadala miris kalawan karan nethuwa kewath mara rahai

    අනේ මන්ද බං..
    උන් හදන ඒවට අපි නොදන්නා මොකක් හරි සෙල්ලමක් ලොවෙත් දානව බං නැත්තන් ඔහොම රස එන්න විදිහක් නෑ...

    ow ban mama samanyen parawal wala tiyagena wikunana ewa kanawa adui muge suwada iwasanna beruwama mama lagadi porak gen kewa patta rahai den dawas deka thunakma aran kewa akai gedarin hadanna beluwe.arakage kata dekkama kadala epaa wenawa

    මොනවද බං ඉතිං අජින මොටෝ තේ හැදි දෙකයි, හෝටල් වල ඉස්සංගේ කඩල අයිං කරන ඔලු ටිකයි දාලා අඹරනවා, මිරිස් ටිකක් දාලා, ෆාම් ඔයිල් ටිකක් දාලා තෙල් දානවා. වැඩේ කම්මුතුයි.

    ow machan isso rasak enawa tamaa.
     
    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    ආස්මි ඇන්ටි තමා කෑම ගැන දන්නෙ.. :yes:
    කොච්චර දන්නවද කියනවනං උයනකොට බල්ලෙක් පැත්ත පලාතෙ ඉන්නෑලු :shocked:
    ඇන්ටි එනකං ඉඳල අහගනිං :)
    :shocked::lol::lol::shocked:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මොනවද බං ඉතිං අජින මොටෝ තේ හැදි දෙකයි, හෝටල් වල ඉස්සංගේ කඩල අයිං කරන ඔලු ටිකයි දාලා අඹරනවා, මිරිස් ටිකක් දාලා, ෆාම් ඔයිල් ටිකක් දාලා තෙල් දානවා. වැඩේ කම්මුතුයි.
    ඔවා බඩජාරි කමට කෑවම කාපු එවුනුත් කම්මුතුයි.:P:yes:
     
    Last edited: