කොන්ඩෙ කපන් ජෙප්පන්ට බයේ උමංදාවෙ හැංගුන එකා ජෙප්පො ලෙෆ්ට් කරනව 


මාර ලොජිකල් විදිහට ලපයව ඉවරම කරල දානව මුන් දෙන්න
සිංහලෙං කියමනක් තියනව there is no such thing as bad publicity කියලා. මේකෙං කියන්නෙ මොන ජරා වැඩේ කරල ප්‍රසිද්ද උනත් ප්‍රසිද්දිය, ප්‍රසිද්දියම තමා කියන එක. මේක සුපිරි මාකටිං සිද්දාන්තයක්. ඒත් සමහර haal පාරුවො හිතං ඉන්නවා මේ සිද්දාංතෙ ඕන ප්‍රඩක්ට් එකකට ඇප්ලයි කරන්න පුලුවං කියලා.
උදාහරනයක් ගනිං ,
කෑම කඩයක් තියනවා ඒකෙ කෑම උයන්නෙ කක්කුස්සි වතුර වලිං කියල අහුවෙලා ටීවී පත්තර වල යනවා. එක දවසිං කෑම කඩේ ප්‍රසිද්ධ වෙනවා. මිනිස්සු එකතු වෙලා ඒ කඩේ උංට නමක් දානවා "කක්කියෝ" කියලා. මේක දැකපු කඩේ දංකුඩු කන අක්ක කෙනෙකුයී අයිය කෙනෙකුයි හිතනවා There is no such thing as bad publicity, මේක කෑම කඩේ හිට් කරගන්න මරු චාන්ස් එක කියලා. එහෙම හිතලා කෑම කඩේ ප්‍රමෝට් කරන්න යූටියුබ් චැනල් එකක් පටං ගන්නවා "කක්කුස්සි පාසල" කියල. ඒකෙ කක්කි වලිං එක එක කෑම හදන හැටි විඩියෝස් දානවා. කක්කුස්සි පාසලත් ප්‍රසිද්ධ වෙනවා. කඩේ ලොක්කත් කඩේ කෑම ටික හරියට පිරිසිදුවට දීලා වැදිච්ච කක්කි ටික හෝදගන්න ට්‍රයි නොකර "කක්කියො"යි "කක්කුස්සි පාසල" කරන අයියල දෙන්නයි කක්කි පාසලෙං වැඩේ ගොඩදායි කියල බලං ඉන්නවා. කක්කුස්සි පාසලට අවුරුද්දක පැනල කේකුත් කපනවා.
කක්කියොන්ට කවුරු හරි හිටියනං "කක්කියො" කියන නම මිනිස්සු දීපු ගෞරව නාමයක් නෙවේ කියල, කියල දෙන්න, කක්කුස්සි පාසලෙං වෙන්නෙ ගූ නොකන මිනිස්සුන්ට කඩේ තවත් එපා වෙන එක කියල කියල දෙන්න, එකම විසඳුම කඩේ කෑම ටික පිරිසිදුවට දෙන එක කියල, කියල දෙන්න. අයියල අක්කලා දෙන්නා ප්‍රසිද්දියයි ජනප්‍රියකමයි පටලගෙන කියල කියලදෙන්න, 2029දි හරි කඩේට මිනිස්සු පොඩ්ඩක් ගෙන්න ගන්න පුලුවං වෙයි.
රනිගේ පිත්තල බඩු polish කරන ගමන්, වහල්ලු කියන කථාවල්
ලපයා in America - "අයියෝ අන්න අරූ සිංහලයෙන් කථාකරනවා. අම්මෝ අන්න අරූ tie coat ඇද ගෙන. චීකේ අන්න අරූගෙ කොන්ද ඇදයි"
ලපයා in Japan - "අයියෝ අන්න අරූ කොන්ද නවා ගෙන. අම්මෝ අන්න අරූ ආයිත් සිංහලෙන් කථාකරනවා. ආඩෝ කෝ පුංචි අම්මා. හූ හූ!"
View attachment 257141
eka nam aththa3:12 ට කියන
රැට night class
කියන කෑල්ලට තමයි ආසම