මාර ලොජිකල් විදිහට ලපයව ඉවරම කරල දානව මුන් දෙන්න

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,226
    113
    ආශ්චර්යමත් රටක

    මාර ලොජිකල් 😹😹

    IMG-9958.jpg
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113
    සිංහලෙං කියමනක් තියනව there is no such thing as bad publicity කියලා. මේකෙං කියන්නෙ මොන ජරා වැඩේ කරල ප්‍රසිද්ද උනත් ප්‍රසිද්දිය, ප්‍රසිද්දියම තමා කියන එක. මේක සුපිරි මාකටිං සිද්දාන්තයක්. ඒත් සමහර haal පාරුවො හිතං ඉන්නවා මේ සිද්දාංතෙ ඕන ප්‍රඩක්ට් එකකට ඇප්ලයි කරන්න පුලුවං කියලා.

    උදාහරනයක් ගනිං ,
    කෑම කඩයක් තියනවා ඒකෙ කෑම උයන්නෙ කක්කුස්සි වතුර වලිං කියල අහුවෙලා ටීවී පත්තර වල යනවා. එක දවසිං කෑම කඩේ ප්‍රසිද්ධ වෙනවා. මිනිස්සු එකතු වෙලා ඒ කඩේ උංට නමක් දානවා "කක්කියෝ" කියලා. මේක දැකපු කඩේ දංකුඩු කන අක්ක කෙනෙකුයී අයිය කෙනෙකුයි හිතනවා There is no such thing as bad publicity, මේක කෑම කඩේ හිට් කරගන්න මරු චාන්ස් එක කියලා. එහෙම හිතලා කෑම කඩේ ප්‍රමෝට් කරන්න යූටියුබ් චැනල් එකක් පටං ගන්නවා "කක්කුස්සි පාසල" කියල. ඒකෙ කක්කි වලිං එක එක කෑම හදන හැටි විඩියෝස් දානවා. කක්කුස්සි පාසලත් ප්‍රසිද්ධ වෙනවා. කඩේ ලොක්කත් කඩේ කෑම ටික හරියට පිරිසිදුවට දීලා වැදිච්ච කක්කි ටික හෝදගන්න ට්‍රයි නොකර "කක්කියො"යි "කක්කුස්සි පාසල" කරන අයියල දෙන්නයි කක්කි පාසලෙං වැඩේ ගොඩදායි කියල බලං ඉන්නවා. කක්කුස්සි පාසලට අවුරුද්දක පැනල කේකුත් කපනවා.

    කක්කියොන්ට කවුරු හරි හිටියනං "කක්කියො" කියන නම මිනිස්සු දීපු ගෞරව නාමයක් නෙවේ කියල, කියල දෙන්න, කක්කුස්සි පාසලෙං වෙන්නෙ ගූ නොකන මිනිස්සුන්ට කඩේ තවත් එපා වෙන එක කියල කියල දෙන්න, එකම විසඳුම කඩේ කෑම ටික පිරිසිදුවට දෙන එක කියල, කියල දෙන්න. අයියල අක්කලා දෙන්නා ප්‍රසිද්දියයි ජනප්‍රියකමයි පටලගෙන කියල කියලදෙන්න, 2029දි හරි කඩේට මිනිස්සු පොඩ්ඩක් ගෙන්න ගන්න පුලුවං වෙයි.

    Well said
     
    • Like
    Reactions: urajdrlk

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    උබලා අපි හිනා උනාට 2029 නාමලය රට ගොඩ නගයි කියලා හිතන යාලුවෝ අපි හැමෝටම ඉන්නවා... එකත් මතක තියාගෙන ඉමු..
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    රනිගේ පිත්තල බඩු polish කරන ගමන්, වහල්ලු කියන කථාවල්

    ලපයා in America - "අයියෝ අන්න අරූ සිංහලයෙන් කථාකරනවා. අම්මෝ අන්න අරූ tie coat ඇද ගෙන. චීකේ අන්න අරූගෙ කොන්ද ඇදයි"

    ලපයා in Japan - "අයියෝ අන්න අරූ කොන්ද නවා ගෙන. අම්මෝ අන්න අරූ ආයිත් සිංහලෙන් කථාකරනවා. ආඩෝ කෝ පුංචි අම්මා. හූ හූ!"

    1758948399370.jpeg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    රනිගේ පිත්තල බඩු polish කරන ගමන්, වහල්ලු කියන කථාවල්

    ලපයා in America - "අයියෝ අන්න අරූ සිංහලයෙන් කථාකරනවා. අම්මෝ අන්න අරූ tie coat ඇද ගෙන. චීකේ අන්න අරූගෙ කොන්ද ඇදයි"

    ලපයා in Japan - "අයියෝ අන්න අරූ කොන්ද නවා ගෙන. අම්මෝ අන්න අරූ ආයිත් සිංහලෙන් කථාකරනවා. ආඩෝ කෝ පුංචි අම්මා. හූ හූ!"

    View attachment 257141

    රෑට බීලා එන මිනිහගෙන් ගුටි කන ගම් වල ගෑනු වගේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,810
    113
    Gampaha
    කමෙන්ට් දෙකක් උපුටා දක්වන්නම්. මේව ඇත්ත. අදටත් කැම්පස් යන උන්ට රැග් එකේදි කිසිම ඉන්ග්‍රීසි වචනයක් කියන්න දෙනවද නැද්ද කියල හොයල බලන්න. ගොඩක්ම ඉන්ග්‍රීසි ටික උගන්වන මාස වලදිලුනෙ ඉතින් ඔය රැග් සීසන් එක බරටම යන්නෙත්.

    "රටේ දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න නොදී වර්ඡන කල කාලකන්නින්ට අද දිට්ට ධම්ම වේදනීය කර්මය පල දීල ඔබ දෙදෙනාට අපෙන්"
    "ඇත්තටම තුප්පහි අනුරල මේ රටේ විශ්වවිද්‍යාල වල පවා ඉංග්‍රීසි ඉගෙන ගන්න දුන්නෙ නෑ.ලැජ්ජයි අනුරය කථා කරන හැටි දැක්කම. ඌට සිංහල රැස්වීමෙත් ඉංග්‍රීසි මොනවත් කථා කරන්න බෑ"

    අපිටත් ielts නොකර ඩස්පයො කබෙරියො වගේ ලොකු ගේමක් ගහගන්න තිබ්බ චාන්ස් එකක් උන් නැති කලේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    සම්පත් මන්ම්පේරි කාලා ද දන්නේ නෑ. මයින්ද මහත්තයා යන්න්නේ නැද්ද බලන්න. කලින් හිටිය ගාර්ඩ් නේද