මාර වැඩක් උනානේ ඊයේ රෑ

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගේ රෙප් 2 ක් කපලා. :D:D:D:D:D:D:D

    ඒ යකා කෝල් කරන්න ගිහින් උගේ රුපියල් 60 ක් කැපිලා. යකෝ මගේ කැපුන නිසානේ අනිත් එවුන්ට බලාගන්න දැම්මේ. හරක් වගේ ගිහින් කපගත්තට මම මොනා කරන්නද.

    මොකා උනත් හොඳ වැඩේ බොට. අයිත් රිලෝඩ් එකක් දාගෙන කපාගනින්. :rofl::rofl::P
    :rofl::rofl::rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    පිස්සුද බන් මෙ පොස්ට් එක දා ගෙන යන්නෙ ටිකක් වැදගත් විදියට හැසිරියන්කො ලමා අපචාරි ඩොකෙක් වෙන්නද කල්පනාව:rofl::rofl::rofl: රිදෙයි
    :dull::dull::dull:etakota sim wikunanne kawuda?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    සිම් විකුණන්නේ මම තමයි බං. සිම් විකුණන්න කලියෙන් කොළඹ ගුවන් තො‍ටුපළ ප්‍රයිවට් බස් එකක කොන්දෙක් හැටියට වැඩ කලා. :(එතන රුපියල් 50 - 100 මාටියා ගහලා මාට්‍ටු වෙලා මාව එලෙව්වා බං ඒ බල්ලෝ :angry::angry::angry:. දැන් කො‍ටුවේ කන්ට්‍රැක්ට් බේසිස් සිම් විකුණනවා බං. කැම්පසුත් කවර් කරනවා. අපේ ටීම් එකක් ඉන්නවා.සිම් එකකට 30% ක් ලැබෙනවා බං. සිම් වලට අමතරව ඩොන්ගල් එහෙමත් කරනවා. ඔය ඕකා ඩොකා ගාන්නේ කොන්දොස්තර නිසා බං. ඒ සීන් මම දවසක් මූ එක්ක කිව්වා. උඹත් මගේ එළ ‍ෆිට් එක නිසා උඹට කිව්වා ෆුල් ස්ටෝරිය.:dull::dull::dull:
     
    අඩෝ ඔය කොන්දා කතාව මට ඇහිලා තියෙනවා බං....මම හිතුවේ උන්ගේ ජෝගි කියලා....:dull:අඩෝ මම එක පාරක් උබට විහිලු කලාද මන්දා doctor සීන් කියලා...සොරි බං...:no::no::dull:

    මචන්...සිරාවට අහන්නේ....මොබිටෙල් හරි ඩයලොග් කපල් සිම් එකක් ගන්න බැරිද? සිම් 6 ඕනි....කපල් 3කට....
    ඉන්බොක්ස් clear කරහන්.....විස්තර එවන්න.....:oo:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අඩෝ ඔය කොන්දා කතාව මට ඇහිලා තියෙනවා බං....මම හිතුවේ උන්ගේ ජෝගි කියලා....:dull:අඩෝ මම එක පාරක් උබට විහිලු කලාද මන්දා doctor සීන් කියලා...සොරි බං...:no::no::dull:

    මචන්...සිරාවට අහන්නේ....මොබිටෙල් හරි ඩයලොග් කපල් සිම් එකක් ගන්න බැරිද? සිම් 6 ඕනි....කපල් 3කට....
    ඉන්බොක්ස් clear කරහන්.....විස්තර එවන්න.....:oo:

    අවුලක් නෑ බං අහිංසක අපිත් ජීවත් වෙන්න මොනවා හරි කරගන්න එපාය බං. මේ දවස් වල මොබිටෙල් යනවා කැම්පස් අයිඩී එකක් තියෙනම් ලේසියෙන්ම දෙන්න පුලුවන් බං. අපිනම් මේ දවස් වල එටිසලාට් කරන්නේ. මම දන්න උන් මොබිටෙල් කරනවා. කොළඹ කැම්පස් කවර් කරනවා මේ දවස් වල.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,627
    113
    එක තැනක නෑ
    මචන් මටත් මේ 16 වෙනිදා දවල් +971503797137 නම්බර් එකෙන් මිස් කෝල්ස් දෙකක් අවා බන්. මොකද්ද දන්නේ නැහැ නේද සින් එක.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අවුලක් නෑ බං අහිංසක අපිත් ජීවත් වෙන්න මොනවා හරි කරගන්න එපාය බං. මේ දවස් වල මොබිටෙල් යනවා කැම්පස් අයිඩී එකක් තියෙනම් ලේසියෙන්ම දෙන්න පුලුවන් බං. අපිනම් මේ දවස් වල එටිසලාට් කරන්නේ. මම දන්න උන් මොබිටෙල් කරනවා. කොළඹ කැම්පස් කවර් කරනවා මේ දවස් වල.

    හ්ම්ම්ම්ම්ම්ම්ම්....සතුටුයි බං කොල්ලෝ එහෙම හරි ඔලුව උස්සන එක ගැන....:):yes:
    අඩේ ඔන්න බලපන් විස්තර එව්වා මගේ දෙයියෝ.....ඉක්මන් එකේ එහෙම දාල තියෙනවා ශුවර් නෑ බන් ඕකුන්....:oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හ්ම්ම්ම්ම්ම්ම්ම්....සතුටුයි බං කොල්ලෝ එහෙම හරි ඔලුව උස්සන එක ගැන....:):yes:
    අඩේ ඔන්න බලපන් විස්තර එව්වා මගේ දෙයියෝ.....ඉක්මන් එකේ එහෙම දාල තියෙනවා ශුවර් නෑ බන් ඕකුන්....:oo:

    කැම්පස් අයි ඩී තියෙද දන්න කෙනෙක් ගාව? නැතනම් යාලුවෙක්ට හරි කියහන්. මාම් අරූගේ නම්බර් එක එවන්නම් හෙට වගේ. මගේ කන්ටැක්ට්ස් ටික පොඩ්ඩක් අස්ථාන ගත වෙලා බං. :dull::dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කැම්පස් අයි ඩී තියෙද දන්න කෙනෙක් ගාව? නැතනම් යාලුවෙක්ට හරි කියහන්. මාම් අරූගේ නම්බර් එක එවන්නම් හෙට වගේ. මගේ කන්ටැක්ට්ස් ටික පොඩ්ඩක් අස්ථාන ගත වෙලා බං. :dull::dull:
    එල...:D
    ඔය අර agent ද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල...:D
    ඔය අර agent ද?

    ඒජන්ට් නෙමෙයි බං අපි ඒජන්ට් කෙනෙක් යටතේ වැඩකරන්නේ. දැන් පඩිය හරි අඩුයි බං. වෙන ජොබ් එකක් හොයාගන්න ඕනේ බං. කොන්දොස්තර කාලේ නම් ගත්මන්ට් එක හොඳයි. ඒත් බස් සෙටාර් එකත් එක්ක සිගා ගහන්නයි, බොනයි සෙට් උනාම අතේ තියෙන තුට්‍ටු දෙක ඉවරයි බං. මං මේ බැලුවේ කීයක් හරි ලෝන් එකක් ගහලා අරන් ත්‍රී වීල් එකක්වත් ගන්න. :dull::dull::D:D:D:D
     
    අඩේ ID කේස් එක අර මම කිව්ව එක පොඩ්ඩක් බලපන්.....ඒක ටිකක් අවුල් බං...:dull::dull::dull:ඔක්කොම උන් කැම්පස් නෙමෙයි.....මොනා හරි ජිල්මාර්ට් එකක් දාල දියන්.....:(

    අපෝ ඔව් බං....ඔය බස් කාරයෝ නයිට් පාර්ක් කරලා බොන එකමයි වැඩේ...:oo:
    ඔය දුර දුවන උන්ට දවසකට හොඳ ගානක් හම්බෙනවා මම හිතන්නේ.....:yes:
    ඒත් බැලුවොත් අතේ පිච්චියක් නෑ....පව් ඉතින් ගෙදර උන්...උඹ ඔය field එකෙන් අයින් උන එක හොඳයි.....:yes:
    ඒත් බං උඹව 100-200ට එලෙව්වද බං...ඔයිට වඩා මාටියා පාර දෙනවා බං.....:oo:
    ත්‍රීල් එකත් පොඩ්ඩක් හිතලා බලහන්...අපරාදේ වගේ බං තරුන ජීවිතේ නිකන් කුසීත වෙනවා....වෙන වැඩක් නෑනේ....උඹ ඕක කරන ගමන් විල් එකක් අරන් වෙන එකෙක්ව දාපන්....පැත්තකින් ගතමන්ට් එකක් එන විදිහට....
     
    Last edited:

    බලමු. අපි මොබිටෙල් කරන්නේ නෑ ගොඩ කාලෙකින් බං. මම එටිසලාට් ආවොත් නම් අනිවා සෙට් කරලා දෙන්න පුලුවන්. අරූ කැමැති වෙයිද දන්නේ නෑ. ලඟම යාලුවෙකුත් නෙමෙයි. බලමු බං ජීවිතේ යන හැටියට රෝල ගහනවා මලක් වගේ. :dull::dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ තව කපලා. තොපිට දැනගන්න කියල අයිත් කිසි දෙයක් දාන්නේ නැහැ. කෝල් කරලම බලන්න දෙන්න තිබුනේ.

    reputation_neg.gif
    මාර වැඩක් උනානේ ඊයේ රෑ 09-19-2014 11:11 PM Menna magen LABU.
    reputation_neg.gif
    මාර වැඩක් උනානේ ඊයේ රෑ 09-19-2014 10:35 PM -100 Sorry machan :(
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මටත් missed call එකක් ඈවිත් තිබ්බා බන් 2468 කියලා නම්බර් එකකින්. මම ඊට පස්සේ ඒකට කෝල් එකක් ගන්න try කරා නමුත් ඒකට කෝල් ගන්න බෑ. 2468 කියන්නේ පිටරට ඉදලා එන කෝල් එකක් නේද? :confused:

    Uba mekata answer kala nam ubata BnS kathakarana baila 1k ahaganna thibba.
    It's a mobitel promotion voice recording