මාර වැඩක් උනේ බන්...!!!

Expire

Member
Dec 28, 2015
56
9
0
එහෙම අල්ලනවද බන් හරි වැඩක්නේ. :oo:
උඹලට කියන්න තිබ්බේ අපි බැඳපු කපල් එකක් කියල. මොකෝ විවාහ සහතිකේ ඉල්ලන්නයැ


ane manda ban..oya yasa ageta apiwa alluwe :(:(

kella 18ta adu naththan aulak na...ekko policiyata enna kiyai nattan uawi enna kiyai...kohoma unath umba amaruwen muhuna denna hitapu awasthawak policiyen lesi kara denna hadanne e kiuwe ubalage gedara ayai kellage gedara ayai muna gaswana eka...kohoma unath uba sira karana kellanam mona labbatada bayawenne wadima unoth ubalat marry karanna kiyai...cool eke hitapan...kokatath wade paththuwenna kalin ubalage gedarata kiyala thiyanna puluwannam godak hondai...


18ta wadi ban..mage details aragena gedarata sitasi ewanawa kiyala kiuwe ban...

ha ha bn baya wenna epa oya baya karanna karanne.. matath oya wdiha cn ekka una.. mn tiak welwk ghn DIG ta call kra (mn e unclwa adurnwa) ... mn kiwwa cn eka mehema innkota ID nbrs ahema aran gya kiyala.. ita passe kiwwa baya wenna epa owa baya karanna kranne kiyala...


ade sure da ban...mage details liya gattane ban unge pothaka:confused::confused::confused:

ganan ganna epa ban mawath liyanna awa dawasak man ape danna ekekta cl ekak ghla maru une.. un anthimata tyre gewila kiyla game ekakuth ghnnawa awa
:lol:.. man ahuwwa id balanawada kiyla tyre gewunama. man ethin kiyewwe back up eka tibba nisa uba baya nowi hitpan man hitiye wassa dawasaka.. unta tiyenne irisiyawa kellawa dakkama wena mkuth newe asaranayo:yes:


wadak na ban policiya gana nam kata karala..epa wenawa

baya natuwa hitu..ubata mokuth wenne ne..o ne nam mama hitanne ubata puluwan unta wiruddawa nadu danna...ubalge wayasa hari neda??

wayasa hari ban..mata baya details liya gatta ekata...unta wiruddawa nadu ke se wethat meka godin shape unoth hodai
 

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    බොලා දෙන්නටම 16ට වැඩි නම් බය නැතුව හිටු.(උඹට 18ට වැඩි වෙන්න ඕනේ ඉතින් වාහනේ Drive කරන්න නම්)

    ඕකුන් ඔය කරන්න තනිකර ඉරිසියාවට. අනාචාරයේ හැසිරෙන එකත් නීතියේ විදියට වැරද්දක් නෙවේ. ගෙවල් වලට මාට්ටු කරලා උන් පහත් වින්දනයක් ලබන්නේ තියෙන ලිංගික කුහකකම හින්ද.

    උන්ට උඹල දෙන්න ප්‍රසිද්ද ස්ථානයක අශෝභන විදියට හැසිරුනා කියල ඔප්පු කරන්න බැරිනම් බය වෙන්න දෙයක් නෑ. උන් එහෙම චෝදනා කරනවානම් උන් ඒක ඔප්පු කරන්න ඕනේ.

    ගෙදරට මාට්ටු උනොත් ඇත්ත කියපන්. අම්මප මට එහෙම ඔහොම කරොත් දානවා මානව හිමිකම් නඩුවක් :frown:
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    උඹල සමාජය ඉදිරියේ අශෝබන විදියට හැසිරිලා නැත්නම් බයවෙන්න එපා.. පොලිසියට තමා case යන්නේ බය නැතිව හිටින් ;)
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Sithasi awanna kalin paminillak vibaga karanna policy yanna epai. Eta passe man danna vidiyat usavi danne. Un ubalawa baya karanna ohoma karanna aththe. :lol: Machan policyen nisa hodai. Hithapanko bipu un set ekak awith ubata gahala kellawa issuwa nam mokada karanne??

    Palu than wala rata innakota balagena ;)
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    ehema karanna ba ban, nithiya anuwa ubatala car eke inna puluwan, wadima unath ubalata police ghin awawada karai, ita wada deyak karanna ba, ubata sithasi ewanne na ban
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    එහෙම අල්ලනවද බන් හරි වැඩක්නේ. :oo:
    උඹලට කියන්න තිබ්බේ අපි බැඳපු කපල් එකක් කියල. මොකෝ විවාහ සහතිකේ ඉල්ලන්නයැ

    Ahema allanne na. Eth policyata bale thiyenawa nikarune gawasen ungen details ganna. Anika thamai unta saka hithunoth policy aran gihin prashna karannath puluwan. Kuduwe danna ba habai.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Ehema mukuth karanna ba ban baya natuwa idapan .Policiya dakkama baya wenne mokatada ban waraddak natuwa .
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    Dennama 18 ta wadee nam baya nathuwa indapan ban. Meka Saudi Arabia newei ne. Okata nadu dammoth police karaya thamai charter wenne.


    sira kthawa ohma sithsi ewanna un trffic police neweyine. seen ekaknm ublawa police ewlema geniyanwaa.. ohoma karanne kella 18+ kiylaa hoyagannna. dennma 18+ nm unta geniyanna bha.. uben un danagaththa uba ela mee harakek kiyalaa nithiya danne nathi.. okayi un anthimt ohoma athal ekk dunne:lol: aya ohoma unoth nithiya unta kiyla kelinma police ymu OIC hmbnn one kypn. un ubata wadi..:cool:

    bayawanna epa nadu danne naa.. karumeta damma kymuko usawiyata ID deka dunna gaman naduwea ethninm iwarayi.. police karayoth ekkm:D

    okkotama klin tho nithiya dangena htpn.. unta namenna epa. kelin talk diyn ethkota un sallan.. nikmt blpn dhada wahnyk ira kapn gyaata allanvd? un dnnv unta kelavenwaa kyl.. e thathweta tlk krpn aya ona thnkadi. meka thma lankawa bro..;)
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ කොල්ලනේ පොඩි හෙල්ප් එකක් දිපන්ලා දන්න උන් ...
    මේකයි සිද්දිය ...කෙල්ලයි මමයි නිවාඩු දවසේ ගියා ඇවිදින්න ටිකක් දුර ..car එකේ ගියේ ..එනකොට ටිකක් විතර පරක්කු උනා ...හවස 7 විතර උනා ...ඒක නිසා කෙල්ලව ගෙවල් ගාවට දාන්න කියල හිතාගෙන ගියේ ..යන අතර මග හෙන ලස්සන වෙල් යායක් තිබුණා ..ඉතින් අපි එතන නතර කරලා පොඩ්ඩක් කතා කර කර හිටියා ..වාහනෙන් එලියට බැස්සෙත් නැහැ ..ඇතුලේමයි හිටියේ ..ටිකක් වෙලා අපි ඔහොම හිටියා...මෙහෙම ගොඩක් වෙලා විශේෂයෙන් රෑ මෙහෙම couple එකක් ඉන්න හොද නැති නිසා මම කෙල්ලට යමු කිවුවත් කෙල්ල කැමති උනේ නැහැ යන්න ...තව ටිකක් වෙලා ඉමු කිවුව ...මමත් ඒකට කැමති උනා ..ඒක තමයි කරපු මොඩම වැඩේ ..විනාඩි 5 ක් ගියේ නැහැ පොලිස් ජීප් එකක් ආවයි කියහන්කෝ ...උන්ට මොනවා කිවුවත් වැඩක් උනේ නැහැ බන් ... .මම ඒ පොලිස් කාරයට වන්දේ නැතිව විතරයි ..කොහොම හරි shape කර ගන්න බැලුවේ ...එත් උන් අපි දෙන්නගේ ID no , ගෙවල් වල address , අපේ නම ,වාහනේ no ඔක්කොම පොතක ලියා ගත්තා ..ගෙවල් වලට සිතාසි ඒවි කිවුව ..ඊට පස්සේ දෙන්නට එන්න වෙයි කිවුව ..කෙල්ලත් හොදටම බය වෙලා ..මමත් එහෙම තමයි බන් ...සිතාසි එවන්නේ උසාවි එන්න කියල නේද..දන්න එකෙක් කියපල්ලකෝ ...මමත් හරියට දන්නේ නැති නිසයි මෙහෙම ත්රෙඅඩ් එකක් දැම්මේ ...ගෙදරට සිතාසි එඋවොත් ගෙදර අයත් දැන් ගන්නවා ...ගෙදර ඉදලත් ඉවරයි ..වස ලැජ්ජාව ..මේකට මොකක්ද බන් කරන්නේ ..අනේ දන්නා කියන එකෙක් හෙල්ප් කරපංකෝ :(:(:(:(


    මචන්, උඹලා දෙන්නා නරක වැඩක් (ඒ කියන්නේ අසීලාචාර වැඩක්) කරමින් හිටියේ නැතිනම් උන්ට කරන්ඩ පුලුවන් දෙයක් නෑ. වාහනයක් ඇතුලේ ජෝඩුවකට කතා කර කර ඉන්ඩ බෑ කියලා නීතියක් කොහෙවත් නෑ.

    හැබැයි ඕකුන් උඹව කොටු කරන්ඩ උඹලා අසීලාචාර විදියට හැසිරුනා කියලා චෝදනා ගොනු කරන්න පුලුවන්. ඒවගේ ඒවා වෙලා තියෙනවා.

    මට හිතෙන විධියට උඹ කලයුතු දේවල්;

    1] හොඳට දන්න හිතවල් ලෝයර් කෙකෙන් හම්බුවෙලා විස්තරේ කියන්න. කෙල්ලත් එක්කන් යන්න.
    කෙල්ලට බය වෙන්න එපා කියන්න. ලෝයර් උපදෙස් දෙයි. හැබැයි හොඳට දන්න හිතවත් ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ නැතිනම් ඌත් ගාණ කපයි.

    2] පොලිසිය උඹලාට චෝදනා ගොනු කරනවා නම්, පොලිසිය වැරදියි කියලා ලෝයර් ගේ උපදෙස් තියෙනවා නම්, පොලිස් කොමිසමට පැනිණිල්ලක් දාන්න. මොකද වාහනයක කතා කර කර ඉන්න දෙන්නෙකුට හිරිහැර කිරීම පොලිසියට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක නීති විරෝදීයි. මිනිස්සුන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය, කටයුතු කිරීමේ අයිතිය තියෙනවා.

    පොලිස් කොමිසමට පැමිණිල් කරාම කොමිසමෙන් ඔය පොලිසියට කතා කරලා පැමිණිල්ලක් තියෙනවා කියලා වාර්තාවක් ඉල්ලනවා. එතකොට ඕක කරපු එවුන්ට ලොක්කන්ගෙන් ටිංකිරි...

    3] මට හිතෙන්නෙ මුන් බොරු කොබක් දාලා උඹලාව බය කරන්න. කෝකටත් ලෝයර් හම්බුවෙලා විස්තරේ කියලා තියන්න. පොලීසිය ගන්න ඇක්සන් එක අනුව ඊලඟ දේවල් කරන්න.

    පොලිසියට රින්ගාගත් බල්ලන් නිසා තමයි මේ ඔක්කොම..:angry: :angry: :angry: