අද නංඟි සීටි ස්කෑන් එක කරගන්න කලුබෝවිල ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වුණා
එයා ගාව කවුරුත් නෑ
බලපං බං කැනියුල හරියට ගහන්නැතුව ඩයි එක අහකට ගිහින්
නංඟිට අත රිදෙනව දැනිල, ඒත් කියන්න කවුරුත් ඉදල නෑ. කැනියුල එක ගහල එයාල එලියට යනවලු
මුළු අතම ඉදිමිල
අතට මොනාහරි වෙයිද බං,
ඩයි එකක්නෙ යවන්නෙ
පුදුම කේන්තියක් බං එන්නෙ. කේන්ති අරං අපි මොනාහරි කලොත් අපිටම කෙලවයි, උන් උද්ඝෝෂණය කරයි. තව තව ලෙඩ්ඩු අමාරුවෙ දායි

Last edited: