මාර වැඩේ මට වුනේ.. :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,950
    113
    34
    Kalutara
    මේ බං රස්සාවක් නොකර කෝමද ඔහොම කඩෙංකාලා ලල් එකෙඉන්නෙ :P :P :P ඒක කියහං මටත් කරන්ඩ

    අඩෝ ගෑනියෙක් නිසා ඔහොම වැටෙන්ඩෙපා බුදු අයියේ

    ගෑනියෙක් එයි
    ගෑනියෙක් නිසා කොහෙද බන් වැටුනේ. මට හිතාගන්න බෑ හේතුව මොකක්ද කියල.කොතනද මට වැරදුනේ කියල.
    :(
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    පහුගිය ටිකේ වෙච්ච දේවල් මතක් වෙන එක අඩු කරන්න කියලා ජනවාරි මැද ඉඳන් වගේ කලේ දවසම නිදාගත්ත එක. වෙනදට උදේ 8.30 වෙද්දී ඇහැරෙනවා පාන්දර 2ට බුදියගෙන. පස්සේ ඒක 9.30 වෙනකන් දික් වුනා. 8.30 ට ඇහැරුනත් ඇඳට වෙලා ඉන්නවා 9.30 වෙනකන්. ආයේ 11ට විතර බුදි උදේට කන්නෙත් නැතුව. ආයේ දවල්ට කඩෙන් ගෙනල්ල කාලා ආයේ බුදි. දවසට පැය 10ක් විතර බුදි. රෑ වරුව තමා ඇහැරගෙන ඉන්නේ පුළුවන් ටිකක් හරි. :(

    දැන් නම් ප්‍රශ්නේ නම් 90% වගේ හොඳ වෙලා තියෙන්නේ. හැබැයි අර නිදාගන්න එක පුරුද්දකට ගිහින්. කම්මැලි වෙලා. ජීවිතේට ටාගට් එකක් නෑ වගේ දැනෙනවා. ලොකු හිස්බවක් දැනෙනවා. මොකක්ම හරි දෙයක් අඩුයි වගේ දැනෙනවා. හැබැයි තේරෙන්නේ නෑ මොකක්ද ඒ අඩුව කියල. අනාගතේ ගැන කිසිම සැලැස්මක් ගැන හිතාගන්න බෑ. මීට මාස 5-6 කට කලින් හිටපු විදිහට ඉන්න ඇත්නම් කියල හිතෙනවා. ඒත් අනේ මන්දා දවසින් දවස අඳුරටම යනවා වගේ තේරෙන්නේ. :(
    You need pussies and money.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    You need pussies and money.
    ow muta dan pussy ekak natuwa bari thathweta awith thiyenne.

    sira nokara nikan kello ekka chat karanna balapan.

    lajjawa paththaka thiyapan. 10k 12k ekka katha karanna try kaloth eka dekak wath ei poddak hurathal wenna.

    habai ithin gona wage eka para badinna yannai unta boru balaporoththu dennai epa.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බලු මාමිගේ කටේ සීනි දාන්න වටිනවා........ :love2: 👌
    බාප්පේ, චීස් කොත්තුවක් කන්න එකවුන්ට් එකට කියක් හරි ලයින් කරන්නකෝ ......😘

    බජට් නෑ පුතේ
    හුලන් විස්කෝතුවක් ගන්න කීයක් හරි දාන්නන්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබට වෙලා තියෙන්නේ වෙන මොකක් වත් නෙවෙයි අහවල් ඒක ඔබන්න කෙල්ලෙක් නැති කමේ අවුල. ගෑනියෙක් හොයාගනින් ඉක්මනට. නැතුව gym ගියා භාවනා කරා කෝච්චියේ රට වටේ ගියා කියලා බිව්වා කියලා ඕක හරියන්නේ නෑ. Mark Rontmir's words
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගේ ඇතුලටම වෙලා තනියම ඉන්නකොට ඔහොම තමයි ඉතින්. මට මේ විදියක් නැතුව ඉන්නවා. :angry: මං කොල්ලෙක් උනා නම් හතර වටේම රවුම් ගහලා රෑ වෙලා ගෙදර එන්නෙ. 😏😌
    Matat me hamadema epa wela tiyenne
    Kisima target ekak na
    Thaniyama gedarata wela indala pissuda manda
    Mata meka wenas karaganna help karanna plz
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,631
    113
    උබට වෙලා තියෙන්නේ වෙන මොකක් වත් නෙවෙයි අහවල් ඒක ඔබන්න කෙල්ලෙක් නැති කමේ අවුල. ගෑනියෙක් හොයාගනින් ඉක්මනට. නැතුව gym ගියා භාවනා කරා කෝච්චියේ රට වටේ ගියා කියලා බිව්වා කියලා ඕක හරියන්නේ නෑ. Mark Rontmir's words

    Luring Bounty Hunter GIF by DefyTV
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    උඹේ විරියාධිපති නිදි ඇති, වීර්ය ගනින්, පුරුදු වෙනස් කර ගන්න එක ලේසි නෑ, ලොකු ප්‍රතිරෝධ බලයක් ඕන 😁, හැබැයි ඊට වඩා ලේසියි, ඡන්දාධිපතිව ඇහැර ගත්ත නම්, මොකක් හරි දෙයකට ආසාවක් ඇති කර ගනින් (නිදා ගන්න එක නැතුව මොකක් හරි වැඩක් ඇති දෙයකට 🤣), ඊට පස්සෙ නිකන්ම ගම්‍යතාවය ඇති වෙයි ඒ පැත්තට 😁
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,950
    113
    34
    Kalutara
    උබට වෙලා තියෙන්නේ වෙන මොකක් වත් නෙවෙයි අහවල් ඒක ඔබන්න කෙල්ලෙක් නැති කමේ අවුල. ගෑනියෙක් හොයාගනින් ඉක්මනට. නැතුව gym ගියා භාවනා කරා කෝච්චියේ රට වටේ ගියා කියලා බිව්වා කියලා ඕක හරියන්නේ නෑ. Mark Rontmir's words
    It's not about sex. It's about companionship..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,825
    31,007
    113
    @Heshan Daminda පකෝ සිරා කියන්නෙ ඩොකෙක් චැනල් කරපන් තව කල් දාන්නෙ නැතුව 😡 අවුරුදු ගනන් බෙහෙත් ගන්න ඕනෙ නෑ මාස 6න් බෙහෙත් නවත්තන්න පුලුවන් උබ ඔතනින් ගොඩ ආවම. ඒක තමා හොදම වගේම ලේසිම විදිහ ඔය වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න. නැත්තං උබත් AnuradhaRa 2.0 වෙන පාත් එකේ යන්නෙ මේ. මෙතනින්ම ඕකෙන් ගැලවුනේ නැත්තං උබටත් බඩුම තමා