මාර වැඩේ ලංකාවට උනෙ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    මටත් අයිපෝන් උනක් ආවා..
    මම ගත්තේ නෑ
    සල්ලි ටික දැම්මා වෙල්ත් ප්ලෑන් එකක
    මාසෙට රු.1000ක් හරි ඉන්කම් එකක් එනවානෙ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    e unata long lasting cheep ewata wada
    cheap දේවල් ගන්න එක නෙමෙයි බන් මම අදහස් කරේ. ඔය දෙන ගානින් බාගයකට ඒ වගේ ම long lasting ෆෝන්ස් ගන්න පුලුවන්. ඕකෙ තියෙන සමහර දේවල් නමට විතරයි. ඒ වෙනුවෙන් දෙගුණයක ගානක් දීල ගන්න එක විකාරයක් මට නම්. ඒ යට කරන සල්ලි වලින් වෙන ඊට වඩා fruitful දේවල් කරන්න පුලුවන්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බොක්ස් එක අයින් කරලා පුද්ගලික පාවිච්චියට ගේනව වගේ ගෙනාවොත් ටැක්ස් ගෙවන්න ඕනේ නැහැලු.

    https://www.quora.com/How-many-mobi...ny-custom-duty/answer/Himanshu-Khanchandani-1

    මෙහෙන් ගත්තොත් ඩොලර් රේට් එකේ හැටියට ලක්ෂ 2ක් විතර තමයි වැඩි.
    ඒක gov tax + genxt එකට යනවා ඇති