ඉන්දියාවෙ එකෙක් දාපු එකක් උනත් ලංකාවටත් මේක අදාලයි නේද 


Gov tax or genxt tax?
e unata long lasting cheep ewata wadahigh end devices වලට ලොකු වියදම් කරන එක ඇත්තට ම පාඩුවක්
cheap දේවල් ගන්න එක නෙමෙයි බන් මම අදහස් කරේ. ඔය දෙන ගානින් බාගයකට ඒ වගේ ම long lasting ෆෝන්ස් ගන්න පුලුවන්. ඕකෙ තියෙන සමහර දේවල් නමට විතරයි. ඒ වෙනුවෙන් දෙගුණයක ගානක් දීල ගන්න එක විකාරයක් මට නම්. ඒ යට කරන සල්ලි වලින් වෙන ඊට වඩා fruitful දේවල් කරන්න පුලුවන්.e unata long lasting cheep ewata wada
බොක්ස් එක අයින් කරලා පුද්ගලික පාවිච්චියට ගේනව වගේ ගෙනාවොත් ටැක්ස් ගෙවන්න ඕනේ නැහැලු.
https://www.quora.com/How-many-mobi...ny-custom-duty/answer/Himanshu-Khanchandani-1
mekata nam agreeඒ යට කරන සල්ලි වලින් වෙන ඊට වඩා fruitful දේවල් කරන්න පුලුවන්.