මාර වැස්සක්නෙ බං. වත්තෙ වතුර පිරිල

AnuradhaRa

Well-known member
  • පාර උසයි, වතුර යන්න තාප්පෙට දාල තියෙන බටෙත් උසයි
    පොම්පයක් තිබුණනං පාරෙ කාණුවට වතුර ටික යවන්න තිබුණ නේද බං

    එලියට බහින්න බෑ. අඩි බාගයක් විතර උසට වතුර. පොලවෙ වතුර මට්ටම වැඩියි
    ඉස්සරහ මිදුලනං උසයි වතුර නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • අපි තුන්මං හන්දියක ඉන්නෙ
    අල්ලපු ඉඩමෙන් එන වතුරත් එන්නෙ අපේ ඉඩමට
    තාප්පෙ නිසා වතුර යවාගන්න විදියක් නෑ
    ඉස්සරහ සයිඩ් එක නෙමේ පැත්තෙ සයිඩ් එක තමා අවුල. ඉස්සරහ වතුර හිටින්නෙ නෑ
    තාප්පෙට බටයක් දැම්ම ලගදි ඒක වැඩක් නෑ පාර උස නිසා. බටේ දැම්මෙ ටිකක් උසින්
    මිදුල අඩි බාගයක් විතර ගොඩ කරන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: Lovtus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අපි තුන්මං හන්දියක ඉන්නෙ
    අල්ලපු ඉඩමෙන් එන වතුරත් එන්නෙ අපේ ඉඩමට
    තාප්පෙ නිසා වතුර යවාගන්න විදියක් නෑ
    ඉස්සරහ සයිඩ් එක නෙමේ පැත්තෙ සයිඩ් එක තමා අවුල. ඉස්සරහ වතුර හිටින්නෙ නෑ
    තාප්පෙට බටයක් දැම්ම ලගදි ඒක වැඩක් නෑ පාර උස නිසා. බටේ දැම්මෙ ටිකක් උසින්
    මිදුල අඩි බාගයක් විතර ගොඩ කරන්න වෙන්නෙ
    photo ?
     
    • Like
    Reactions: AnuradhaRa

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    පාර උසයි, වතුර යන්න තාප්පෙට දාල තියෙන බටෙත් උසයි
    පොම්පයක් තිබුණනං පාරෙ කාණුවට වතුර ටික යවන්න තිබුණ නේද බං

    එලියට බහින්න බෑ. අඩි බාගයක් විතර උසට වතුර. පොලවෙ වතුර මට්ටම වැඩියි
    ඉස්සරහ මිදුලනං උසයි වතුර නෑ.

    ගේ පහලයි ද ? එහෙනං සොරි තමා
     
    AnuradhaRa

    Well-known member
  • ගේ පහලයි ද ? එහෙනං සොරි තමා
    ගේ උසයි බං
    වත්තෙ වතුර මට්ටම අඩි බාගයක් විතර ඇවිල්ල. බහින්න දැං පරක්කුයි ගොඩක් වැස්ස නිසා
    නැත්තං නිකම්ම පොලවට උරාගන්නව වෙනදට
     
    • Like
    Reactions: Cypress

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ගේ උසයි බං
    වත්තෙ වතුර මට්ටම අඩි බාගයක් විතර ඇවිල්ල. බහින්න දැං පරක්කුයි ගොඩක් වැස්ස නිසා
    නැත්තං නිකම්ම පොලවට උරාගන්නව වෙනදට
    address eka dapan awith wede krla denn
     
    • Haha
    Reactions: Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගේ උසයි බං
    වත්තෙ වතුර මට්ටම අඩි බාගයක් විතර ඇවිල්ල. බහින්න දැං පරක්කුයි ගොඩක් වැස්ස නිසා
    නැත්තං නිකම්ම පොලවට උරාගන්නව වෙනදට
    ubalage ge watetama wathura bahinne ubalge idamata, ge usa unata thappen ethul peththa pahatahi. dakunu paththe wathura serama gattuwen ethulata bahinne.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ge ayinen kanuwa yanawane ban. ethanin wathura bahinne nathida? kanuwen bahinne nathnam bata dammath ithin bahinne na thamai.

    anuradha.png

    methanin bahinne nadda?