මාර වැස්සක්නෙ බං. වත්තෙ වතුර පිරිල

AnuradhaRa

Well-known member
  • ge ayinen kanuwa yanawane ban. ethanin wathura bahinne nathida? kanuwen bahinne nathnam bata dammath ithin bahinne na thamai.

    anuradha.png


    methanin bahinne nadda?
    මේ බටේ උසයි බං ඇතුලෙ මිදුලෙන් බැලුවම
    අපේ ඉස්සරහ මිදුල උසයි
    පැත්තෙ මිදුල ටිකක් පාතයි
    පැත්තෙ තමා වතුර පිරෙන්නෙ මේ වගේ දවස් ගාණක් වැස්සම. නැත්තං නිකම්ම වතුර බැහැල යනව පොලවටම. මාර වැස්සක්නෙ බං මේක..
     

    AnuradhaRa

    Well-known member
  • ehenam watta purawana eka thamai karanna wenne. anik waththen wathura ena ekath nawathwanna wei.

    anik waththen wathura enne kohomada thappe thiyenawa neda?
    ඒ පැත්තෙ තාප්පයක් නෑ
    අම්ම ඉස්සරහට හිතාගෙන ඉන්නව ඒ පැත්තෙන් අන්තිවාරමක් දාල කම්බි කම්බි දැලක් වගේ ගහන්න, වැට එහාට මෙහාට දුවල නිසා :lol: මායිම් ක්ලියර් වෙන්න
    අන්තිමට වතුර බහින්නෙ නෑ කියල උන් කෑ ගහයිද දන්නෙ නෑ

    bbrttr4.jpg

    මං බැලුව කාණුවෙ වතුර යන්නෙ මේ මට්ටමට
    කාණුවට ගහල තියෙන කොන්ක්‍රීට් එකත් කඩල තමා බටේ පාත් කරන්න වෙන්නෙ තව
    මිදුල ටිකක් උස්සන එක තමා කරන්න වෙන්නෙ
    නැත්තං කවදහරි කාණුවෙ වතුර ටිකත් අපට එයි
    ඉස්සර පාර මෙච්චර උස නෑ බං
    පාර කාපට් කෙරුවට පස්සෙ ඔය පාරෙ හැම ගෙයක්ම අනාතයි දැං මේ වගේ ලොකු වැස්සකට
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නිකන් ඉන්න එකේ බාල්දියෙන් වතුර අස්කරපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    අනේ මේ දැන් කාලේ කොල්ලන්ට මොලේ කලදක් නැති හැටියක්. කොල්ලෝ උඹ හිච්චි කාලේ අහල නැත්ද කපුටගෙයි කල ගෙඩියෙයි කතාව. කපුටා කල ගෙඩිය අඩියේ තිබ්බ වතුර බිවුවේ ගල් කැටේ කැටේ හිමින් සීරුවේ ගෙනත් දාල. උබත් ඔය කම්මැලි කම පැත්තක තියලා මිදුලට කළු ගල් ටිකක් පුරෝපිය.
     
    • Like
    Reactions: AnuradhaRa

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    පාර උසයි, වතුර යන්න තාප්පෙට දාල තියෙන බටෙත් උසයි
    පොම්පයක් තිබුණනං පාරෙ කාණුවට වතුර ටික යවන්න තිබුණ නේද බං

    එලියට බහින්න බෑ. අඩි බාගයක් විතර උසට වතුර. පොලවෙ වතුර මට්ටම වැඩියි
    ඉස්සරහ මිදුලනං උසයි වතුර නෑ.
    Photo ekak danna balanna
     

    AnuradhaRa

    Well-known member
  • Kawuda ban ubalage pitipasse gedara ekata ge hadanna plan eka pass karapu eka.


    uge mulu waththema ge hadalane.
    ප්ලෑන් පාස් නොකර බං හදල තියෙන්නෙ
    උන් ටොයිලට් වල කොහොම හදලද මංද
    අපෙ ලිද එතන
    ඒ දවස්වල අපි කිව්ව උන්ට
    phi මහත්තයත් ආව
     
    • Wow
    Reactions: Honda.putha