මාර වැස්සක්නෙ බං. වත්තෙ වතුර පිරිල

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    වහිනකොට වතුර පිරෙන්නේ නැතුව හුලන් පිරෙන්නද හුත්තෝ
     
    • Haha
    Reactions: delmar

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොම්පෙ මොකක්ද මචං?
    මිදුලෙ කොටසයි හැබැයි යට වෙන්නෙ. ඒකත් දැං චුට්ටක් බැහැල ගිහින්
    me jathiye ekak. ape wala wage thiyanawa. ekata wathura pireddi meka dala pump karanawa

    SPC7508.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    කරවලටික ඔක්කොම පූසා කාලා. ගෙදර එකා නිසා ගහන්නත් බෑ. බඩගිනි නිසානෙ කන්න ඇත්තෙ
    ආ රහල් අඩ අනුරාද ගෙන් පුකේ ඇරගන්න ගියාද?
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ape gedarath pare level ekata wada adiyak ussala thiyenne,

    wathura waththa athule tikak pirenwa hariyata kanu dala nathi handa,

    ewath hadanna inne eeta passe awulak na,

    me dwaswala wassa wadi handa wathura bahinne na
     
    • Like
    Reactions: kinkon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    කෙසෙල් කොටන් දෙක තුනක් අරගෙන පාරුවක් හදල වටේ /පිටේ එවුන්ට එන්න කියල පාරු පද්දවපන් රුපියල් 100 ගානේ අරන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    අපි තුන්මං හන්දියක ඉන්නෙ
    අල්ලපු ඉඩමෙන් එන වතුරත් එන්නෙ අපේ ඉඩමට
    තාප්පෙ නිසා වතුර යවාගන්න විදියක් නෑ
    ඉස්සරහ සයිඩ් එක නෙමේ පැත්තෙ සයිඩ් එක තමා අවුල. ඉස්සරහ වතුර හිටින්නෙ නෑ
    තාප්පෙට බටයක් දැම්ම ලගදි ඒක වැඩක් නෑ පාර උස නිසා. බටේ දැම්මෙ ටිකක් උසින්
    මිදුල අඩි බාගයක් විතර ගොඩ කරන්න වෙන්නෙ
    මේ පගයා පාරේ වතුර වත්තට එන්න බටයක් දාලා 🤭🤭
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    952
    1,789
    93
    අපි තුන්මං හන්දියක ඉන්නෙ
    අල්ලපු ඉඩමෙන් එන වතුරත් එන්නෙ අපේ ඉඩමට
    තාප්පෙ නිසා වතුර යවාගන්න විදියක් නෑ
    ඉස්සරහ සයිඩ් එක නෙමේ පැත්තෙ සයිඩ් එක තමා අවුල. ඉස්සරහ වතුර හිටින්නෙ නෑ
    තාප්පෙට බටයක් දැම්ම ලගදි ඒක වැඩක් නෑ පාර උස නිසා. බටේ දැම්මෙ ටිකක් උසින්
    මිදුල අඩි බාගයක් විතර ගොඩ කරන්න වෙන්නෙ