මාර සීන් එක යකෝ
අද එකෙක් මට කතා කළා. ඌ ලංකාවේ මයිකක්රෝසොෆ්ට් එකේ ලු ඌ කියනවා මගේ කම්පනි එකේ තියෙන්නෙ මයික්‍රොසොෆ්ට් ලීගල් වර්ෂන් ද නැද්ද කියල බලන්න ඕනෙලු
. මන් උඩ ගියයකෝ . ඇයි හත් දෙයියනේ මගේ මං නොදන්න මගේ කම්පැනි එක මොකද්ද කියල. බැලිනම් මු මේ කියන්නෙ කාලෙකට ඉස්සර මං අරන්දාපු ඩොමේන් එකක් ගැන. මොකක්ද බන් මේ කතන්දරේ ....... මොකෙක් ගේ හරි ලනුවක්ද ?

. habai ban issarahadi enna puluwan gataluwak.