
මාස 4. කොටු 4. පොස්ට් 444 

අද ගොඩක් සතුටු දවසක් මචන්ලා. අද වෙනකොට මම එළකිරි ඇවිල්ලා මාස 4ය්. මට විශේෂ වෙන්නේ අදට මම එළකිරියේ ඉඳපු මාස 4 ට කොටු 4ක් පැනලා, පොස්ට් 444ක් ගහලා.

මගේ ත්රෙඩ් බලපු , නොබලපු. රේප් බම්ප් කොමෙන්ට් දාපු නොදාපු හැමෝටම තෑන්කූ
I LOVE ELAKIRI.COM


