උඹට බැරිනම් කියහන් මම කියන්නම් පුක් වෙන්නම..මමත් මොරාල් පිට ඉන්නෙ මේ ටිකේ....
![]()
ai a...

උඹට බැරිනම් කියහන් මම කියන්නම් පුක් වෙන්නම..මමත් මොරාල් පිට ඉන්නෙ මේ ටිකේ....
![]()

100% true.....මචං මං උබේ මුල් ත්‍රෙඩ් එක කියෙවුවා. ඇත්තටම අවංකවම මට උබ ගැන දුකයි. මචං මටත් ඔයිට සමාන සිද්දියක් වෙලා තියෙනවා කාලෙකට ඉස්සෙල්ලා. මම ඉස්කොලේ යන කාලේ. එදා මම දුක් උනා. කෙල්ලගේ ගෙදර ගිහින් පින් සෙන්ඩු උනා. හඩා වැටුනා. වස බොන්න හැදුවා. ගගේ පනින්න හැදුවා. ඒ සිද්දියට අවුරැදු 10කට වැඩියි. ඒත් මචං අද මට හිතෙන්නේ ඒ කෙල්ල මට නොලැබුනේ මගේ පුරුවේ පිනකට කියලා. හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදා ගන්න කියලා මම කියන්නේ නැ. ඒත් මට නම් හැම දේ ම වෙලා තියෙන්නේ හොදට.
උබ මචං මෙන්න මේ ටික කරපන් ඒකිව අමතක කරන්න
ඉස්සෙල්ලම කෙල්ලගේ නම්බර් එක මකලා දාපන්ග පේස් බුක් එකෙන් මකලා දාපන්
පන්සලකට පලයන්. ගිහින් මෛත්‍රි භාවනාව කරපන්.
ඉන්න හොදම යාලුවන්ට හිතේ තියෙන දුක කියපන් (කියන්න කෙනෙක් ඇත්තෙම නැත්තං මට මැසේජ් එකක් දාපන් මම මගේ පොන් නම්බර් එක දෙන්නම්)
යාලුවෙත් එක්ක ට්‍රිප් එකක් පලයන්
මම කලා වගේ මනෝ වෛද්‍යවරයෙක් ගාවට පලයන්
ඉට අමතරව උපදේෂන සේවාවකට සහභාගී වියන්
පුලුවන්නම් අම්මටත් කියපන් දුක. මට නම් ඒක මාර සහනයක් උනා. උබේ පසුබිම දන්නෙ නැති හින්දා ඒක එහෙම කරන්න කියලා උපදෙස් දෙන්න අමාරුයි.
මම කලා වගේ මනෝ වෛද්‍යවරයෙක් ගාවට පලයන්
අනේකවත් කොල්ලෝ උබ වගේ අසරණ වෙනවා බන් ,එකී උබට කැමති නැත්තනම් හිතින් අතාරින්න ,ඒකිට ඒකිගේ පාඩුවේ ඉන්න දීපන් මොකෝ ඉතින් අපිට බලෙන් කැමති කරවගන්න බැහැනේ ,http://www.elakiri.com/forum/showthread.php?t=1595505
බොන්න හිතෙනව එත් ඉඳල හිටලා බියර් කෑන් එකක් බිව්වට අරක්කු කටේ තියල නෑ.. දැන් මට මේ ගෑනු සංහතියම ගැන තියෙන්නෙ පුදුම කලකිරීමක්.![]()
""
මම මේ කලින් දැම්මෙ ත්‍රෙඩ් එකේ දැන් අපේ සම්බන්දෙ ඉවරයි.ඒත් අමතක කරන්න අමාරු නිසා මම එයාට කතා කලා 2, 3 සැරයක්.. ඒත් එයා ආන්සර් කරන්නෙ නැහැ.
දැන් එයා ඒක අලුත් කොල්ලට කියල ඌ මට කතා කරල බැන්න, මට මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ..![]()
""
ඒත් අමතක කරන්න අමාරු නිසා මම එයාට කතා කලා 2, 3 සැරයක්.. ඒත් එයා ආන්සර් කරන්නෙ නැහැ. 

හිත නම් හදාගන්න අමාරුයි තමයි එත් එහෙම කියලා මැරෙන්නද බන්? උබේ daily routing එක change කරපන්. අලුත් යාළුවො ටිකක් හොයාගනින්. එතකොට ඔය හිතේ අමාරුව නිකන්ම ඇරිලා යයි. එත් මචන් උබ විදවනවා කියලා අර කෙල්ලට ලොවෙත් පෙන්නන්න යන්න එපා, කලින් හිටියටත් වඩා හොදින් ඉන්නවා වගේ පෙන්නපන්



God Bless You bro....eka aththa machanමචං මං උබේ මුල් ත්‍රෙඩ් එක කියෙවුවා. ඇත්තටම අවංකවම මට උබ ගැන දුකයි. මචං මටත් ඔයිට සමාන සිද්දියක් වෙලා තියෙනවා කාලෙකට ඉස්සෙල්ලා. මම ඉස්කොලේ යන කාලේ. එදා මම දුක් උනා. කෙල්ලගේ ගෙදර ගිහින් පින් සෙන්ඩු උනා. හඩා වැටුනා. වස බොන්න හැදුවා. ගගේ පනින්න හැදුවා. ඒ සිද්දියට අවුරැදු 10කට වැඩියි. ඒත් මචං අද මට හිතෙන්නේ ඒ කෙල්ල මට නොලැබුනේ මගේ පුරුවේ පිනකට කියලා. හැම දේම වෙන්නේ හොදටයි කියලා හිත හදා ගන්න කියලා මම කියන්නේ නැ. ඒත් මට නම් හැම දේ ම වෙලා තියෙන්නේ හොදට.
උබ මචං මෙන්න මේ ටික කරපන් ඒකිව අමතක කරන්න
ඉස්සෙල්ලම කෙල්ලගේ නම්බර් එක මකලා දාපන්ග පේස් බුක් එකෙන් මකලා දාපන්
පන්සලකට පලයන්. ගිහින් මෛත්‍රි භාවනාව කරපන්.
ඉන්න හොදම යාලුවන්ට හිතේ තියෙන දුක කියපන් (කියන්න කෙනෙක් ඇත්තෙම නැත්තං මට මැසේජ් එකක් දාපන් මම මගේ පොන් නම්බර් එක දෙන්නම්)
යාලුවෙත් එක්ක ට්‍රිප් එකක් පලයන්
මම කලා වගේ මනෝ වෛද්‍යවරයෙක් ගාවට පලයන්
ඉට අමතරව උපදේෂන සේවාවකට සහභාගී වියන්
පුලුවන්නම් අම්මටත් කියපන් දුක. මට නම් ඒක මාර සහනයක් උනා. උබේ පසුබිම දන්නෙ නැති හින්දා ඒක එහෙම කරන්න කියලා උපදෙස් දෙන්න අමාරුයි.
Awawaada deela thiyenawa palenna kattiya..ubata hitha sahallu karaganna puluwan wei dan..
mamath eka deyak kiyannam..Ara kollata oya banne nathi eka hodai..mokada kella ba kiyaddi oya cl karapu eka oyata hoda wade..saadu saadu..
kawadawath kellata baninna epa..bannoth wenne kellata uba gana wairayak athiwenawa..ethakota kellata duka hithen na uba gana..Issarahata wenna oni kellata pasuthawenna wada karana ekai yaluwa..ekata oya oya inna widiyata ahinsakawa inna..bainna yanna epa...denna puluwan ekama daduwama thama eka..aniwa dawasaka kella duk wenawamai..mage kellath dan widawanawa...mata maara happy..Good luck machan...

ekek wath wishwasa karanna baha ban.wishwasa karannath epa ban.Adenawa.balahallako eka kollekge hitha hadanna kollo koccharak set unada kiyala.niyamai bn meka tamai watinne.ubalage ideas mara watinava bn.math bootak kala inne.mewa dekala mama godak dewal mage life ekata gattha.sirawata giya dewal athun lawa wath adala ganna beh ne bn.dan inna kello hoyannema salli bn.mama eka hodatama terum gattha.dont waste ur time talkn about girls bn. a welaveth ape life eka goda daganna deyak karoth eka oyage future ekatama wedagath wei.find some 1n new..stay happy.game gahapn bn kello mthk wennethw nethi weiGod Bless You bro....


)