මාර_පැනිල්ලක් නේ

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ඇප දුන්නම පොලිසියට ගහනවනේ ගමේ උන්. දැක්කනේ බින්ගිරියේ සිද්දිය. ඒ නිසා කොහොමත් දැන් පොලිසියේ උන් ඇප දෙන්නත් දෙපාරක් හිතනවා ඔවට. කොච්චර හොදට එලෙව්වත් වැඩක් නැ මේ වගේ සීන් එකක් උනාම. පොඩි උන් විතරක් නෙමෙයි බන් සමහර මහා මිනිස්සුත් ඔහොම පනිනවා එක්කො බස් එකට දුවන්න නැත්තම් රිලොඩ් දාන්න. සිහිවිකල් වෙච්චි උන් වගේ.

    bingiriye සිද්දිය ගැන කතා කරන්න එපා මචන්, මැරුණේ මගේ හොදම යාළුවා. drive හොදට ගසල හිටියේ. ඌට තැඹිලි, දෙහි ගාල, පොවලා තමයි සිහිය ගත්තේ :baffled: ඌ එච්චරටම බීල :sorry:
    කෝ එතකොට එතන නිතිය.
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මේ ටුට්ටිගෙ පුතාල හින්ද පාරෙ කෙලින් වාහනේ ගිය එකා රිමාන්ඩ්! CCTV තිබ්බෙ නැත්තන් වාහනෙන් හැප්පුව කියයි!
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    රඹා;21345528 said:
    ඒක මාර නීතියක්නෙ බන්. එහෙම නං අර පොඩි එකාවත් රිමාන්ඩ් කරන්න එපැයි වාහනයට අනතුරක් කිරීමේ චේතනාවෙන් පැන්න කියල සැකේට.

    Lankawe thienne maha pa*ke neethi :angry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    giphy.gif