ඇප දුන්නම පොලිසියට ගහනවනේ ගමේ උන්. දැක්කනේ බින්ගිරියේ සිද්දිය. ඒ නිසා කොහොමත් දැන් පොලිසියේ උන් ඇප දෙන්නත් දෙපාරක් හිතනවා ඔවට. කොච්චර හොදට එලෙව්වත් වැඩක් නැ මේ වගේ සීන් එකක් උනාම. පොඩි උන් විතරක් නෙමෙයි බන් සමහර මහා මිනිස්සුත් ඔහොම පනිනවා එක්කො බස් එකට දුවන්න නැත්තම් රිලොඩ් දාන්න. සිහිවිකල් වෙච්චි උන් වගේ.
bingiriye සිද්දිය ගැන කතා කරන්න එපා මචන්, මැරුණේ මගේ හොදම යාළුවා. drive හොදට ගසල හිටියේ. ඌට තැඹිලි, දෙහි ගාල, පොවලා තමයි සිහිය ගත්තේ
ඌ එච්චරටම බීල
කෝ එතකොට එතන නිතිය.
