මාලක_සිල්වා_භාරවෙයි

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මාලක_සිල්වා_භාරවෙයි

    මාලක සිල්වා ඇතළු පිරිස කොම්පඤ්ඤවීදිය පොලීසියට අද උදෑසන භාර වී තිබෙනවා...
    ඔවුන්ගෙන් දැන් ප්‍රශ්න කරමින් පවතින අතර අද කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

    Source : Sirasa FM - News Just in
    “කොම්පඤ්ඤවීදිය“ වචනය කොපි කර ගත්තේ http://www.gic.gov.lk/gic/index.php?option=com_findnearest&task=train&Itemid=&lang=si හි view-source එකෙනි :P:P:P
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    පොලිසියට අල්ලන්න ඌව පොලිසියට හොයාගන්න බෑනෙ.ධාතු වදින්නත් ආවා ඒත් පොලිසියට පෙන්නේ නෑනේ. භාරවුන එක හොදයි.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පොලීසිය ප්‍රශ්න කරනවද මුගේ කකුල් මිරිකනවද දන්නැහැ..
    දැක දැක ඌව remand කරන්න කොන්දක් නැති පොලීසියක් මූ භාර උනා කියල මොනව කරන්නද?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පොලීසිය ප්‍රශ්න කරනවද මුගේ කකුල් මිරිකනවද දන්නැහැ..
    දැක දැක ඌව remand කරන්න කොන්දක් නැති පොලීසියක් මූ භාර උනා කියල මොනව කරන්නද?
    :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොලීසිය ප්‍රශ්න කරනවද මුගේ කකුල් මිරිකනවද දන්නැහැ..
    දැක දැක ඌව remand කරන්න කොන්දක් නැති පොලීසියක් මූ භාර උනා කියල මොනව කරන්නද?
    :baffled::baffled::P
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    huhuuuuuuuuuu
    ha ha ha .
    7C+ASjtCcwawMBQAAAAAElFTkSuQmCC
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මාලකයා කියන කියන එකට පොලිසියේ උන්
    ඔව් සර්...ඒක ඇත්ත...සර් කරපු වැඩේ හරි!! අනේ සමාවෙන්න සර් මෙහෙම තැනකට ඔබ තුමාව තියාගෙන ඉන්න එක ගැන.....සර් කිරි තේ එකක් ගෙනාව කිය කිය දෙකට තුනට නැවි නැවි ඇති!!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාලකයා කියන කියන එකට පොලිසියේ උන්
    ඔව් සර්...ඒක ඇත්ත...සර් කරපු වැඩේ හරි!! අනේ සමාවෙන්න සර් මෙහෙම තැනකට ඔබ තුමාව තියාගෙන ඉන්න එක ගැන.....සර් කිරි තේ එකක් ගෙනාව කිය කිය දෙකට තුනට නැවි නැවි ඇති!!
    :rofl::rofl::rofl:
    හහා..
    සර් වතුර එකක් උණු කරන්නද ඇගපත හෝදගන්න ;)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මාලකයා කියන කියන එකට පොලිසියේ උන්
    ඔව් සර්...ඒක ඇත්ත...සර් කරපු වැඩේ හරි!! අනේ සමාවෙන්න සර් මෙහෙම තැනකට ඔබ තුමාව තියාගෙන ඉන්න එක ගැන.....සර් කිරි තේ එකක් ගෙනාව කිය කිය දෙකට තුනට නැවි නැවි ඇති!!
    uta gedarata wada sapa athi ehe :dull:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    cant believe