පට්ට කෙබරයක්. මාළු ලාබ එක ඇත්ත ඒත් පොඩි කූරි තමයි ලාබ. කූරි තුනක් රුපියල් 400ක් විතර. සුද්ද කරනවට තව රුපියල් 100ක් ගන්නවා. හවස 6 ට මාකර්ට් එක වහනවා.ගොඩක් වෙලාවට ඒ වෙද්දි මාළු ඉවරයි, මොකද ගොඩක් මාළු අයිලන්ඩ් වලට යනවා.අඩේ මාලෙ ගිය අංකල් කෙනෙක් ඉන්නව අපේ පැත්තෙ. ඌ ඔය අපේ තාත්තයි මායි බොන්න සෙට් වුණාම ඌත් එනවා. ඌ කියනවා මාලෙ මාළු පට්ටම ලාබයිලු. මාකට් එකට රෑට ගියොත් stall වලා මාළු නිකන් දෙනවලු ඉතුරු වෙච්චා. දවසකට ටොන් ගණන්ලු මාළු අල්ලන්නෙ. වැඩි ටික අයෙ විනාශ කරනවලු. කන්න නැතත් මාළුවෙක් උයල හරි කාල ඉන්න පුළුවන් කිව්වා.
එහෙම එකක් නැහැ බං ඒක බොරුවක්. ඉස්සර ඉඳන් කියන රට කෙබරයක් ඕක. කිසිම ඇග්රිමන්ට් එකක් නැහැ.මාලේ උන් ඔසී වලින් බාර ගන්න ගිවිසුමක් තියෙනවා
යට වෙනවා කෙසේ වෙතත් එන්න ලොකු වෙනවා. හුලුමාලෙ කියලා ගහලා බලපං දැන් ඒක තමයි ලොකුමමං හිතුව මුහුදට යට වෙනව කියල![]()
යට වෙනවා කෙසේ වෙතත් එන්න ලොකු වෙනවා. හුලුමාලෙ කියලා ගහලා බලපං දැන් ඒක තමයි ලොකුම
ඉන්දියාව තරහ කරන් කරන්න පුළුවන්, තව පොඩ්ඩක් සමකයෙන් පල්ලෙහාට වගේ තල්ලුවෙලා යන්න ඕනි.....මම කිව්වනේ ඉන්දියාව තරහ කරන් මුකුත් කරන්න බෑ කියලා..රාජපක්ෂලටත් කෙලවුනේ ඒක නිසා..රනිල් ඒක දන්න නිසා තමා ඉන්දියාව ඵක්ක ලඟින් ඉන්නේ..ජෙප්පොත් ගියානේ ඉන්දියාවේ කකුල් දෙක අල්ලලා වඳින්න..උනුත් ඒක දන්නවා..හැබැයි උන්ට නම් ඉන්දියාව කොහොමත් කැමති නෑ..ඒක ෂුවර්
thambi neda100% ඇත්ත. හැබැයි අනුන්ගෙ කුණු හොයන්නෙ නැති, බොරුවට රණ්ඩු කරන්නෙ නැති ජාතියක්.
නෑ බන් ඌ කෙබර අත අරින චරිතයක් නෙමෙයි. උම්බලකඩ එහෙමත් ලාබයි කිව්වා. ඌ ඔය කිමිදුම් කරපු පොරක්. උබ maldives වලද ඉන්නෙ? මම මාළු කන්න ආසයි. මස් වලට වඩා ආසයි.පට්ට කෙබරයක්. මාළු ලාබ එක ඇත්ත ඒත් පොඩි කූරි තමයි ලාබ. කූරි තුනක් රුපියල් 400ක් විතර. සුද්ද කරනවට තව රුපියල් 100ක් ගන්නවා. හවස 6 ට මාකර්ට් එක වහනවා.ගොඩක් වෙලාවට ඒ වෙද්දි මාළු ඉවරයි, මොකද ගොඩක් මාළු අයිලන්ඩ් වලට යනවා.
මාමා කියන විදිහට මාළු නිකන් දෙනවා නම් ලංකාවෙ උන්ගෙනුයි, බංගලින්ගෙනුයි බේරගන්නෙ කොහොමද? සමහර ලංකාවේ එවුන් ඉන්නවා ගාන අඩුම පැකේජ් එක අරගෙන කන එවුන් , ඒක ගන්නෙත් වේල් දෙකයි.
බටලන්දක් දාන්නද? මහබැංකුවට ෂොට් එක දෙන්නද?එහේ රනිල් කෙනෙක් ඉන්නවද ?
මාමාගෙන් අහපන් මාළුවා උයන්න ගෑස් ටික ගන්නේ මුදු වතුරෙන්ද කියල ???අඩේ මාලෙ ගිය අංකල් කෙනෙක් ඉන්නව අපේ පැත්තෙ. ඌ ඔය අපේ තාත්තයි මායි බොන්න සෙට් වුණාම ඌත් එනවා. ඌ කියනවා මාලෙ මාළු පට්ටම ලාබයිලු. මාකට් එකට රෑට ගියොත් stall වලා මාළු නිකන් දෙනවලු ඉතුරු වෙච්චා. දවසකට ටොන් ගණන්ලු මාළු අල්ලන්නෙ. වැඩි ටික අයෙ විනාශ කරනවලු. කන්න නැතත් මාළුවෙක් උයල හරි කාල ඉන්න පුළුවන් කිව්වා.
Thoge wesa pataw thamayi gota ta baleta Enna para hadala dunnne gal musalayaaGota Kiyana Wal Paahara Wesige Puthawa Bera Ganna Flight Deepu Eke Saape...
Gota Ballata Udaw Karanna Anthimata Ethuru Une Un Vitharai...
Anthimata Untath A Pawkaara balla nisaa Kela wenawa..
Gota ta Chande Deepu Hama Ekaama Marilama Pala...
Wal Sakkili Ballo thamai Bahutharaya washayen Gota BAYA Ballata Chande Dunne..
Mage maldivian yaluwek innawa mehe studies walata awilla fit una, e kaale pora kiwwa ohoma agreement ekak na propaganga kyalaමාලේ උන් ඔසී වලින් බාර ගන්න ගිවිසුමක් තියෙනවා
දැන් ඔස්ට්‍රේලියාවට යන්න තියෙන්නේ උන්ට. වීසත් ඕනි නෑනෙඅළුතින් පත් වුන රජය ආවෙම ඉන්දියන් උන් එලවනවා කියාගෙන. දැන් ඉන්දියාවට ගිහින් ණය සහන ඉල්ලනවා. ඉන්දියන් උන් මාලෙ යන එක අඩු කරලා. අනිත් එක දැන් මාලෙ ෆොරින් රිසර්ව් ඉවර වේගෙන එන්නේ. කොටින්ම කිව්වොත් ඉවරයි. තව මිලියන 100ක් වත් නැහැ.
මට හිතෙන්නේ මුන් මාර විදිහට සල්ලි පුච්චනවා ඩොලර් rate එක එකම ගානට තියා ගන්න. අවුරුදු ගානක් ඉදන් එකම ගාන.
![]()
දැන් ආණ්ඩුවේ උන් කියනවා ගරුදියා කන්න ලු. දැන් මාලෙ උන් හොදට වියදම් කරලා කාලා පුරුදු වෙලා කොහෙ කන්න ද ගරුදියා.
![]()
හැබැයි ලංකාවට හපන් වෙනවා පුතො. මොකද මාළු ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ මාලෙ අයට. අපිට නම් කොස් දෙල් හරි තිබ්බා.
හුලුමාලෙපට්ට කෙබරයක්. මාළු ලාබ එක ඇත්ත ඒත් පොඩි කූරි තමයි ලාබ. කූරි තුනක් රුපියල් 400ක් විතර. සුද්ද කරනවට තව රුපියල් 100ක් ගන්නවා. හවස 6 ට මාකර්ට් එක වහනවා.ගොඩක් වෙලාවට ඒ වෙද්දි මාළු ඉවරයි, මොකද ගොඩක් මාළු අයිලන්ඩ් වලට යනවා.
මාමා කියන විදිහට මාළු නිකන් දෙනවා නම් ලංකාවෙ උන්ගෙනුයි, බංගලින්ගෙනුයි බේරගන්නෙ කොහොමද? සමහර ලංකාවේ එවුන් ඉන්නවා ගාන අඩුම පැකේජ් එක අරගෙන කන එවුන් , ඒක ගන්නෙත් වේල් දෙකයි.
එහෙම එකක් නැහැ බං ඒක බොරුවක්. ඉස්සර ඉඳන් කියන රට කෙබරයක් ඕක. කිසිම ඇග්රිමන්ට් එකක් නැහැ.
------ Post added on Jul 22, 2024 at 7:44 PM
යට වෙනවා කෙසේ වෙතත් එන්න ලොකු වෙනවා. හුලුමාලෙ කියලා ගහලා බලපං දැන් ඒක තමයි ලොකුම
------ Post added on Jul 22, 2024 at 7:45 PM