මාලදිවයින සහ ඉන්දියා ගුගුලන යූධ උණුසුම.

signshop

Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    මොකක්ද බන් මේ කේස් එක? ඉන්දියාවෙන් කන්නද යන්නේ මුන්. ඉන්දියාවෙන් එකක් දැම්මොත් මාලදිවයින හොයාගන්න බැරි වෙයි
     
    • Haha
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    මොකක්ද බන් මේ කේස් එක? ඉන්දියාවෙන් කන්නද යන්නේ මුන්. ඉන්දියාවෙන් එකක් දැම්මොත් මාලදිවයින හොයාගන්න බැරි වෙයි
    හුති ගිය නැව ආයේ එනකොට සප් එක දෙනවා කියලා නැද්ද මාලෙට
     
    • Haha
    Reactions: tilvin-silva

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    LTTE එකෙන් මාලදිවනට ගහලා අල්ලගන්න ගිය වෙලාවේ ඉන්දියාව තමයි දුවගෙන ඇවිල්ල බේරාගත්තේ උදව් ඉල්ලුවහම :lol:
    ඔව් ඉතින් උන් කොටින්ව හැදුවෙ ලන්කාවට අරින්න විතරයිනෙ. කන්ට්‍රොල් නැති වෙලා ට්‍රැක් පනිද්දි උන් ඇවිල්ලා හරි ට්‍රැක් එකට දැම්මා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    මොකක්ද බන් මේ කේස් එක? ඉන්දියාවෙන් කන්නද යන්නේ මුන්. ඉන්දියාවෙන් එකක් දැම්මොත් මාලදිවයින හොයාගන්න බැරි වෙයි

    ඉන්දියන් උන්ගේ ආමි එකේ උන්ට මාලදිවයිනෙන් යන්න කියලා ඒකට තද වෙලා ඉන්දියන් උන්ට :lol: ..අනුන්ගේ රටක මොකටද උන්ගේ ආමි එකේ උන් රින්ගවන්නේ.. :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    LTTE එකෙන් මාලදිවයිනට ගහලා අල්ලගන්න ගිය වෙලාවේ ඉන්දියාව තමයි දුවගෙන ඇවිල්ල බේරාගත්තේ උදව් ඉල්ලුවහම :lol:
    හැබැයි ආපහු ගියේ නැහැ මාලදිවයිනේ ම උන් නැවතුනා නේද
     
    • Wow
    Reactions: sakuntha1996

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe

    ගුගුලන?​

    National Geographic Film GIF by Nat Geo Wild
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    LTTE එකෙන් මාලදිවයිනට ගහලා අල්ලගන්න ගිය වෙලාවේ ඉන්දියාව තමයි දුවගෙන ඇවිල්ල බේරාගත්තේ උදව් ඉල්ලුවහම :lol:
    එහෙම එවුන් ටිකක්නෙ පාමංකඩ හද්ද කැලේ යුද්ද කොරේ :lol:
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මොනවද බං පිස්සෙක් වගේ කියවන්නේ🤮
    උඹ නේද පිස්සෙක් වගේ රනිල්ගෙ ජංගිය ගලවන් ගියත් දන්නෑ කිව්වෙ @2osama
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මොකක්ද බන් මේ කේස් එක? ඉන්දියාවෙන් කන්නද යන්නේ මුන්. ඉන්දියාවෙන් එකක් දැම්මොත් මාලදිවයින හොයාගන්න බැරි වෙයි
    ඉන්දියාව ගහයි පකක්. ලංකාව වගේ නෙවෙයි. මාලදිවයින හොද සල්ලි කාරයෝ ෆන් ගන්න එන රටක්. ඔකුන් මිසයිලයක් නෙවෙයි කූබි පුකකින් පඩයක්වත් අරින්නේ නෑ. ඇමරිකන් කාරයෙක් ජර්මන් කාරයෙක් මලොත් ඉන්දියාවට සොරි වෙනවා
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ඉන්දියන් උන්ගේ ආමි එකේ උන්ට මාලදිවයිනෙන් යන්න කියලා ඒකට තද වෙලා ඉන්දියන් උන්ට :lol: ..අනුන්ගේ රටක මොකටද උන්ගේ ආමි එකේ උන් රින්ගවන්නේ.. :rofl:
    නැ නේ? මං දැක්කෙ මෝඩි කාරය tourism promotion video එකක් කරලා india වල beaches වල. මාලදිවිනේ උන් එක උන්ට competition එකට උන්ගේ business කඩන්න කරපු එකක් කියලා අරන් බනින්න ගිහින්. දැන් දෙගොල්ලෝ internet එකේ මරාගන්නවා. ඊට වඩා නම් දෙයක් දන්නේ නෑ උනා කියල.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    නැ නේ? මං දැක්කෙ මෝඩි කාරය tourism promotion video එකක් කරලා india වල beaches වල. මාලදිවිනේ උන් එක උන්ට competition එකට උන්ගේ business කඩන්න කරපු එකක් කියලා අරන් බනින්න ගිහින්. දැන් දෙගොල්ලෝ internet එකේ මරාගන්නවා. ඊට වඩා නම් දෙයක් දන්නේ නෑ උනා කියල.
    ඉන්දියන් ආමි එක අයින් කරනවා කිව්වහම තමා වැඩියෙන් තද උනේ..

    https://asia.nikkei.com/Politics/In...s-for-withdrawal-of-Indian-troops-by-March-15
     
    • Like
    Reactions: Bart_Allen