මාලනිගෙ මලගේ "overacting"ද බන්? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    ඇයි බන් මුන් මේ කඳුලු පෙරන් ඉන්නෙ? හරියට උන්ට කන්න බොන්න දුන්නා වගේ නේ. ලංකාවෙ සිනමාව කියලා ඇති ලබ්බකුත් නෑ, ඒත් මුන් නිකන් හැසිරෙන්නෙ හොලිවුඩ් ලෙවල් එකේ තියෙන්නෙ කියලා.

    ගොඩක් උන් නම් ඇවිත් තිබ්බෙ photo එකක් ගහලා පොඩි පබ්ලිසිටි එකක් ගන්න කියලා හොඳට තේරෙනවා.

    මේ ඔක්කොම රඟපෑම්ද? නැත්තන් මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද?

     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    සමහර උන් බොරුවට අඩන්නෙ, ඒත් ඇත්තටම ඇඩෙන හුගක් අය ඉන්නවා බන්. මාලිනි කියන්නෙ ඒ මිනිස්සුන්ට මාර චරිතයක්. ඇත්තටම රටේ ගොඩක් අය ආදරේ කරන චරිතයක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    ලංකාවෙ සිනමාව කියල මොකද තිබ්බෙ නැත්තෙ? ඒ කාලෙ ෆිල්ම් එකක් ආවා කියන්නෙ හෝල් කට පුරවලලු. දැන් ඉන්න බහුතරයක් නිලියො මාලිනීව දැකල ඒ වගේ වෙන්න ආසාවට ආපු අය.
    ඔය වගේම රඟපපා ඉඳපු විජය රටේ ජනාධිපති වෙන ලෙවල් එකට ගියා. විජයගෙ වයිෆ් ජනාධිපති උනා. හිතහන් influence එක.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    බොරු ෂෝ බං. මට නම් ඔය කලාකාරයෝ කියන පඩත්තලයො පෙන්නන්න බෑ. පට්ට කුහක, එන එන ආණ්ඩුවට කඩේ ගිහින් ගෙවල්, සල්ලි ගන්න හදන හිගන හැත්තක්. බොරුවට මානව හිතවාදී බව පෙන්නං රගනවා
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,802
    113
    Earth
    මටත් නම් මෙලෝ රහක් නෑ බන් ඔය උන් උඩ දාන සිනමාව..මොනවද බන් තියෙන්නෙ ඒවගෙ නිකන් මෝඩ පහේ කතානෙ බන් කිසි ගැඹූරක් හෝ කලාවක් නැති..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    e kale lankawe minissunta internet and wena films walata access madi nisa mewa tamai balanna tiyenne
    e kale balapu memories ekka nostalgic scenes nisa dan lokuwata hithenawa
    මෙන්න මේක තමයි බන් සීන් එක, නැත්නම් ලස්සන ඇරෙන්න මෙයාගේ මහා විශිෂ්ඨයි කියලා පෙන්නන්න පුළුවන් ෆිල්ම් තියෙනවද බන් 🤷🏽‍♂️ ඔන්න නළුවෝ ගත්තමනම් කමල් /ජෝ/ශ්‍රියන්ත /සිරිල් වික්‍රමගේ වගේ නළුවෝ නම් සාපේක්ෂව සුපිරි කියලා කියන්න පුළුවන් 🙄
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    සිංහලුන්ට රටක් නැති උනත් මහරජෙක් ඕනෙ
    සිනමාවක් නැතිවුනත් රජවරු රැජිණියො ඕනෙ
    මුන්ව හදන්න බෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    මටත් නම් මෙලෝ රහක් නෑ බන් ඔය උන් උඩ දාන සිනමාව..මොනවද බන් තියෙන්නෙ ඒවගෙ නිකන් මෝඩ පහේ කතානෙ බන් කිසි ගැඹූරක් හෝ කලාවක් නැති..
    උඹට මට බලන්න දැන් ටොරන්ට් වලින් බාපු හොලිවුඩ් ෆිල්ම් තිබ්බට ඒ කාලෙ මිනිස්සු විඩාව නිවාගත්තෙ මේවා බලල බන්. ෆිල්ම් එකක් ආවම යාලුවො රොත්ත පවුලෙ සෙට් එක යනව ඇති හෝල් වලට බලන්න. කාලයක් යනකන් ඉස්කෝලවල වැඩ පිලේ කතාවෙන්නෙ ඒ ෆිල්ම් එක ගැන වෙන්න ඇති. මිනිස්සුන්ට ඒක ලොකු නොස්ටැල්ජියාවක්. දැන් ලෝකෙ තියෙන හොඳම ෆිල්ම් ටීවී සීරීස් බැලුවත් පොඩි කාලෙ අම්ම දීපු බත් පිඟාන කකා බලපු රොබින්සන් අන්දරය, සූර පප්පා ෆීලින් එක ගන්න බෑනෙ බන්. ඒ වගේ තමයි.

    අනික හොඳ ෆිල්ම් තියෙනව. අද චිතකෙ දැල්වෙද්දි දාපු හඳුනා ගත්තොත් ඔබ මා සින්දුව තියෙන බඹරු ඇවිත් වගේ ඒවා ගැඹුරක් තියෙන හොඳම ෆිල්ම්. (2020 දි Cannes වල present කරා)

    දක්ෂතාවය නෙමෙයි මෙතන වැදගත් දේ. මෙයා රඟපාපු ච්ත්‍රපටි ගාන සහ මෙයාව රෝල් මොඩල් එකක් වෙච්ච මිනිස්සු ප්‍රමාණය විශාලයි.
    මනුස්සයෙක්ට අහන්න පුලුවන් මයිකල් ජැක්සන් කියන්නෙ නිකන්ම ගායකයෙක් මොකක්ද විශේෂත්වෙ කියල. ඒ වගේ තමයි.
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    මෙන්න මේක තමයි බන් සීන් එක, නැත්නම් ලස්සන ඇරෙන්න මෙයාගේ මහා විශිෂ්ඨයි කියලා පෙන්නන්න පුළුවන් ෆිල්ම් තියෙනවද බන් 🤷🏽‍♂️ ඔන්න නළුවෝ ගත්තමනම් කමල් /ජෝ/ශ්‍රියන්ත /සිරිල් වික්‍රමගේ වගේ නළුවෝ නම් සාපේක්ෂව සුපිරි කියලා කියන්න පුළුවන් 🙄
    අනෝජා මීට වඩා සුපිරියට act කරනවා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    මෙන්න මේක තමයි බන් සීන් එක, නැත්නම් ලස්සන ඇරෙන්න මෙයාගේ මහා විශිෂ්ඨයි කියලා පෙන්නන්න පුළුවන් ෆිල්ම් තියෙනවද බන් 🤷🏽‍♂️ ඔන්න නළුවෝ ගත්තමනම් කමල් /ජෝ/ශ්‍රියන්ත /සිරිල් වික්‍රමගේ වගේ නළුවෝ නම් සාපේක්ෂව සුපිරි කියලා කියන්න පුළුවන් 🙄
    හරි ඕක කියන්න පුලුවන් ඉස්සර ඉන්න උන් බිම පෙරලිලා පස් කෑවනම්. අලුත් උන් වැලලෙන්න හදන්නෙ මොකද?

    මම දැක්ක රවීන්ද්‍ර රන්දෙනිය කියනවා, ලංකාව ඒ ගෑනිට සැලකුව මදිලු. යකෝ වෙන මොනාද කරන්න ඕන ලංකාවෙ උන්? උන් මාරම බබල් එකක ජීවත් වෙන්නෙ.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ලංකාවෙ සිනමාව කියල මොකද තිබ්බෙ නැත්තෙ? ඒ කාලෙ ෆිල්ම් එකක් ආවා කියන්නෙ හෝල් කට පුරවලලු. දැන් ඉන්න බහුතරයක් නිලියො මාලිනීව දැකල ඒ වගේ වෙන්න ආසාවට ආපු අය.
    ඔය වගේම රඟපපා ඉඳපු විජය රටේ ජනාධිපති වෙන ලෙවල් එකට ගියා. විජයගෙ වයිෆ් ජනාධිපති උනා. හිතහන් influence එක.
    ලංකාවේ film කියල අවුරුදු ගානක් තිබ්බට ලංකාවෙන් එලියෙ හිට් වෙච්ච ෆිල්ම් 5ක්‌ කියපන්, එහෙම නැහැ නේ බන්, කොහේ හරි තියෙන ෆිල්ම් copy කරල ගහපු සෙට් එකකුයි, ගොන් joke ටිකකුයි තමයි තියෙන්නේ, සිංහලුන්ගේ genes වලින්ම creativity කියන එක නැති වෙලා ගිහින් තියෙන්නේ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අනෝජා මීට වඩා සුපිරියට act කරනවා.
    අනෝජා & ස්වර්ණා දෙන්නම හොඳයි. ළඟදි අයෝමා කියන ෆිල්ම් එක බැලුවා නියමයි , ස්වර්ණා මල්ලවආරච්ගේ හැකියාවේ හැටියට ෆිල්ම් සෙට් වෙලා තියෙනවා. මෙයාටත් හැකියාවට හරියන ෆිල්ම් සෙට් වෙලා නැති එක තමයි අවුල මන් හිතන්නේ 🤷🏽‍♂️
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොඩක් අය බොරුවට අඩන්නෙ..වයසක සෙට් එකක් හිටියා ලඟදිම ඒ අයත් යයි වගේ..

    TV, FB, Youtube අතන මෙතන ෆොටෝ වීඩියෝ දාගෙන නළු නිළියො එතනත් රඟනව වගේ පේන්නෙ..

    නමට බෞද්ධ අනිත්‍යතාව දන්නෙ නෑ වගේ බොරුවට හො‍ටු පෙරන් අඬන සිංහලු වගේ ජාතියක් ලොවෙත් නෑ..