මාලනිගෙ මලගේ "overacting"ද බන්? 🤔🤔

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඔය සින්දුව ආකාස කුසුම් චිත්‍රපටියෙ. මෑතකදි ආපු මාලිනී රඟපාපු තවත් හොඳ චිත්‍රපටියක්. ස්වර්ණවාහිනියේ රිපීට් කරන ෆිල්ම් එකක් දෙකක් බලල ලංකාවෙ හොඳ ෆිල්ම් නෑ කියල වැඩක් නෑ.
    (සිංදුව සන්නස්ගල ලියපු එකක්. පට්ට ලස්සනයි)
    ඔව් මේක හොඳ movie එකක්. තව නිධානයත් හොඳයි මෙයා ඉන්න. හැබැයි මටනම් හෙන ලොකු talent එකක් පෙන්නේ නැ පට්ට basic. පොඩි කාලේ උනත් සබීතා, ගීතා එහෙම මෙයාට වැඩිය පට්ට ලස්සනයි. සිනමා රජිණ වෙන්නේ mainstream එකේ ගොඩක් පෙන්න ඉඳලා තියන නිසා වෙන්නැති, ඊට එහානම් ලොකු විශේෂයක් නැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මමත් සිංහල ෆිල්ම් එච්චර බලල නැහැ. එත් එදා යුගයත්, අද යුගයත් දෙකක්. අපිට එදා නිලියන් අද නිලියන් සංසන්දනය කරන්න අමාරුයි. ඔයිට ඉස්සර රුක්මනී දෙවි හිටිය. ඒවා අද කලේ බලනකොට මෙලෝ රහක් නැහැ වගේ දැනෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර ෆිල්ම් ඇවිල්ල තියෙන්නේ අවුරුද්දටම එකක් දෙකක් විතරයි. ඒකත් හින්දි ෆිල්ම්ලු. රේඩියෝ එකේ මුවන් පැලැස්ස අහං මනෝපාර දීගෙන හිටපු ආදී මිට්ටෝ මිට්ටියන්ට විනෝදෙකට කියල තිබිල තියෙන්නේ එකම ෆිල්ම් එක දහ පහලොස් පාර බලන එකලු. පස්සේ සිංහල ෆිල්ම් හදන්න ගත්තම ඒක පිස්සුවක් වෙලා. මිනිස්සු පොරකකා බලල තියෙන්නේ. තාක්ශනය නැත්තටම නැති කාලේ ඕවා කරා කියන්නේ ලොකු වීරකමක් තමයි. ඒවල රඟපෑවා කියන්නෙත් ලොකු දෙයක්.
    ඕක ඉතින් දවසපුරා අතොරක් නැතිව වීඩියෝ බලන අද කාළේ එක්ක බැලුවම ලොකු දෙයක් නෙමෙයි තමයි. ඒ මිනිස්සුන්ට ඒ වීරකම් එක්ක නිදහසේ මැරෙන්න දියල්ලා.

    පුලුවන්නං සන්නා කරන ඉන්ටවිව් එකක් තියෙනවා ප්‍රියසාද් අයිය මලෝ එක්ක. පොඩ්ඩක් අහල බලපල්ලා ඒ කාලේ ෆිල්ම් රෝල එක්ක කරපු වීරකම්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර

    ඒකාලෙ tiktok තිබ්බනම්?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මමත් සිංහල ෆිල්ම් එච්චර බලල නැහැ. එත් එදා යුගයත්, අද යුගයත් දෙකක්. අපිට එදා නිලියන් අද නිලියන් සංසන්දනය කරන්න අමාරුයි. ඔයිට ඉස්සර රුක්මනී දෙවි හිටිය. ඒවා අද කලේ බලනකොට මෙලෝ රහක් නැහැ වගේ දැනෙනවා.
    1970s kiyanne internet thiya TV gena Lankava hithalavath nathi kaalayak. Ithin minissunge ekama sathuta film baleema. Malani la kochchara mal gas vatey duva duva Hindi film kaali ragapavath minissunta vena vikalpayak thibune na entertainment valata. Eda directorslath Hindi film kaali, car race, fights eka pelata genava misak kisi imagination ekak thibba aya nevei.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඇයි බන් මුන් මේ කඳුලු පෙරන් ඉන්නෙ? හරියට උන්ට කන්න බොන්න දුන්නා වගේ නේ. ලංකාවෙ සිනමාව කියලා ඇති ලබ්බකුත් නෑ, ඒත් මුන් නිකන් හැසිරෙන්නෙ හොලිවුඩ් ලෙවල් එකේ තියෙන්නෙ කියලා.

    ගොඩක් උන් නම් ඇවිත් තිබ්බෙ photo එකක් ගහලා පොඩි පබ්ලිසිටි එකක් ගන්න කියලා හොඳට තේරෙනවා.

    මේ ඔක්කොම රඟපෑම්ද? නැත්තන් මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද?

    ටිල්වින් ගේ තරුණ කාලේ මාලනිගේ Films බැලුවා ලු😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,534
    113
    මළාට පස්සේ මිනිය දවස් ගණන් තියාගෙන බොරුවට අඬ අඬ, ජීවත් වෙලා ඉන්න එකාලා තමන්ගේ පම්පෝරි ගගහ ඉන්න එක තමයි සිංහලුන්ගේ විනෝදේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,717
    113
    උඹල ඉතිං හෙන පොෂ් නේ..සිංහල ෆිල්ම්ස් බලන්නෙත් නෑනේ..ඉතිං අැයි මේ හෑලි ලියන් වැලපෙන්නේ..උඹල කැමති නෑ කියලා රටේම මිනිස්සු ඵහෙම වෙන්න ඕනද?
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    මළාට පස්සේ මිනිය දවස් ගණන් තියාගෙන බොරුවට අඬ අඬ, ජීවත් වෙලා ඉන්න එකාලා තමන්ගේ පම්පෝරි ගගහ ඉන්න එක තමයි සිංහලුන්ගේ විනෝදේ
    Waste of the time.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ගොඩක් ආපු අය කලේ තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න එක
    හැලිලා ගිහින් ඉන්න අය වොයිස් කට් දෙන්න ගත්ත
    පින්තුර ගත්ත

    මල ගෙදරත් තමන්ට වාසියක් කරගන්න අය ඉන්න බව හොඳට කැපිල පෙනුනා

    ආණ්ඩුව රාජ්‍ය ගෞරව දෙනවා කියල, අනුග්‍රහය දක්වල තිබ්බ
    ඒකට කල එකම දේ තමයි, නිදහස් චතුරශ්‍රය ලබා දුන්න එකයි පොලිසිය යොදවපු එකයි

    නිලියෝ ඇවිත් තමන්ගේ ඇඳුම් ආයිත්තම් පෙන්නලා ගියා
    බොරු තොගයක් කියල ගියා

    ජිවත් වෙලා ඉන්නකොට ඉස්පිරිතාලෙටවත් නොගිය අය වටේම හිටිය
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,368
    113
    පුද්ගලිකව මට නං ඔය ෆිල්ම්ස් වල ලොකු රසයක් නෑ. මම සිංහල, හින්දි,ටැමිල් ෆිල්ම්ස් බලන්නෙත් නෑ. ඒත් ඉස්සර මිනිස්සුන්ට ඕක ලොකු දෙයක් වෙන්න ඇති.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඇයි බන් මුන් මේ කඳුලු පෙරන් ඉන්නෙ? හරියට උන්ට කන්න බොන්න දුන්නා වගේ නේ. ලංකාවෙ සිනමාව කියලා ඇති ලබ්බකුත් නෑ, ඒත් මුන් නිකන් හැසිරෙන්නෙ හොලිවුඩ් ලෙවල් එකේ තියෙන්නෙ කියලා.

    ගොඩක් උන් නම් ඇවිත් තිබ්බෙ photo එකක් ගහලා පොඩි පබ්ලිසිටි එකක් ගන්න කියලා හොඳට තේරෙනවා.

    මේ ඔක්කොම රඟපෑම්ද? නැත්තන් මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද?

    tv. online nathi kale minissunge ekama sathuta une oya sinamawa. young generation ekata wihiluwak unata un mara kapawima kala bn. lankawe behiwechcha naluwo india hari holiwood hari behi una nam un superi wei. Baddegama Jo Abewicramage ehema acting balapan. U ara muladaniyata wedi thiyana widiha balapan. ita kalin pissuwen wage kiyana dialog tika. mama hithanne na holiwwod ekek kalath eye gamma deyi kiyala.

    Gamini ponseka un upathin nalukama genapu un ban. mama baluwa sudu ha kalu kiyala tele drama ekak. mama hithanne eka gamini ragapapu adu ganak wana drama walin ekak wenda ona.eke anthimata u wedi thiyagana watena ekak thiyenne podi ala parak gawa. mara thatwikai kiyanne. u wedi thiyagathata passe kate thiyana cigarate eka watenne nathuwa ellila thiyanawa kela walata. ita passe mu dola para gawa watunata passeth husma ada ada wahure gahagena yana kubiyekwa kollayaka udata aran berala udin thiyanawa bohoma amaruwen. hithapanko oya wage ekak dan inna nalluwek karanawa thiya hithandawath puluwanda kiyala. thawa oya wage ewa ona tharan thiyanawa bn.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,945
    113
    දක්ෂතාවය නෙමෙයි මෙතන වැදගත් දේ. මෙයා රඟපාපු ච්ත්‍රපටි ගාන සහ මෙයාව රෝල් මොඩල් එකක් වෙච්ච මිනිස්සු ප්‍රමාණය විශාලයි.
    මනුස්සයෙක්ට අහන්න පුලුවන් මයිකල් ජැක්සන් කියන්නෙ නිකන්ම ගායකයෙක් මොකක්ද විශේෂත්වෙ කියල. ඒ වගේ තමයි.
    උඹ දැන් මේ ගෑනිට මයිකල් ජැක්සන් සමාන කරන්නද යන්නෙ? MJ ගේ රෙකොර්ඩ්ස් ටික බල්පන්, ඉස්සර ශෝස් බලපන්, ඌ ලෝකේ music revolutionize කරපු විදිය බලපන්, ඌ create කරපු controversies බලපන්

    වයසක උන්ටනම් මේකි සමහරවිට ලොකු ඇති, ඒත් මම කියන්නෙ අඬපු, රඟපු වැඩි හරියක් තරුන නිසා ඒක තේරුම් ගන්න අමාරුයි කියන එක. අනික මම හිතනවා මේ ගෑනිගෙ ඔය කියනතරම් දෙයක් නෑ. හැම එකාම කලේ ඕක පාවිච්චි කරලා media එකේ පොඩි ටයිම් එකක් වෙන් කරගත්ත එක.
     
    • Like
    Reactions: War Fighter

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඇයි බන් මුන් මේ කඳුලු පෙරන් ඉන්නෙ? හරියට උන්ට කන්න බොන්න දුන්නා වගේ නේ. ලංකාවෙ සිනමාව කියලා ඇති ලබ්බකුත් නෑ, ඒත් මුන් නිකන් හැසිරෙන්නෙ හොලිවුඩ් ලෙවල් එකේ තියෙන්නෙ කියලා.

    ගොඩක් උන් නම් ඇවිත් තිබ්බෙ photo එකක් ගහලා පොඩි පබ්ලිසිටි එකක් ගන්න කියලා හොඳට තේරෙනවා.

    මේ ඔක්කොම රඟපෑම්ද? නැත්තන් මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද?

    මේ ගෑනි අපි නොදන්න ලොකු සේවයක් කරලා තියෙනවද? - ඔව් .

    දැන් මචන් අපිට ඕනේ ඕනේ විදිහේ චිත්‍ර පටි , ඩ්‍රාම ඕනේ මගුලක් බලන්න පුළුවන් කම තිබ්බට බන්, කලින් තිබ්බේ ෆිල්ම්හෝල් වලින් පෙන්නන ෆිල්ම් විතරයි බන් . ඕවට යන්න කට්ටියේ හෙන පෝලිම . දැන් ෆිල්ම් හෝල් වෙලුනට බන් , කලින් TV , ඉන්ටර්ට්නෙට්, CD , DVD මොකුත් නෑ . පිච්චර් එකක් බලන්න යනවා කියන්නේ බන් , ආයේ ඉතින් දැන් ඉන්න එවුන් රෙස්ලින් මැච් බලන්න යනවා වගේ තමයි .

    ෂෝ එක යන කොට විශිල් , අප්පුඩි ගහල චන්ඩියා ගුටි කද්දී හූ කියන , වීරයා දිනන කොට අප්පුඩි ගහන විදිහේ ලෙවල් එකක් තිබ්බේ .

    ඔන්න ඔය කාලේ හිටපු රංගන ශිලිපිනියක් තමයි මාලණි . විජය, මාලණි , ගාමිණි ෆොන්සේකා ඉන්න පිච්චර් එකක් කියන්නේ අනිවා හිට් . මාස ගානක් බොක්ස් ඔෆිස් තමයි . :)

    අද තියෙන චිත්‍රපටි එක්ක ගත්තම ඒවගේ තියෙන දේවල් බොළදයි, තාත්වික නෑ වගේ පෙනුනන්ට බන් , එදා කාලෙට මිනිස්සුන්ට ඒවා ගැලපුන . නැටුම් උනත් ගස් බදාගෙන , බිම පෙරලි පෙරලි හිටියට ඒවා ඒ කාලේ ට්‍රෙන්ඩ් එක . කොහොම හරි ලාංකීය සිනමාව ගත්තම් බන් , එදා තිබුන තත්වෙට වඩා අද තියෙන්නේ පසු පසින් . ඒවා වෙනම කතා කරමු ඕනේ නම් . නමුත් , එදා බිහිවුන චිත්‍රපට, එදිනෙදා බාවිතාවේදී පිච්චර් කියල මිනිස්සු ආදරෙන් වැලද ගත්ත . ඒ රංගන ශිල්පීන්ට ආදරේ කරා . විජය මාලනී කීවම පිච්චර් වල පෙම්වතුන් . ඒක පිච්චර් එකේ කොටසක් උනත් , මිනිස්සු ඒකට ආදරේ කරා.

    ඔහොම ගත්තම බන් , මිනිස්සු අතර ජනප්‍රිය උන , සම්මාන වලට පාත්‍ර උණු , දේශීය විදේශීය වශයෙන් ඇගයීමට ලක්වුණු නිලියක් තමයි බන් මාලනි ෆොන්සේකා . දශක ගණනාවක් කේෂත්‍රයේ රැදිලා , අලුත් පරම්පරාවටත් ගුරු හරුකම් දීපු කෙනෙක් . කේෂ්ත්‍රයට වැඩක් කරපු කෙනෙක් . අද වගේ හෙළුව පෙන්න්නල ජනප්‍රිය උන නිළියක් නෙවෙයි . අඩු පාඩු තියෙන්න ඇති , කාගේ ළගද බන් අඩු පාඩු නැත්තේ .

    ඔය ඇවිත් හිටපු සමහර එවුන් නම් ඇවිත් තිබ්බේ උන් කොන්වෙයි කියන සීන් එක නිසා මිසක්, ඇත්තටම ශෝකයක් නිසා නෙවෙයි බන් . ලකුණු දාගන්න සමහරු ආවා ඒක ඇත්ත . ඒවා ඉතින් උන් ගෙනියයි . :)
     
    • Like
    Reactions: slsal and tharakaf