මාලබේ අවට ගස් මිලට ගන්න කෙනෙක්

NFC

Active member
  • Dec 20, 2017
    141
    21
    28
    කොල්ලනේ ගෙදර ලුනුමිදෙල්ල ගහක් තියනවා. මේක විකුනන්න කෙනෙක් හොයනවා මං.

    උඹලා දන්න කන්ටැක් එකක් තියනවා නං දාගෙන යන්න.

    අදහසක් නැත්තං බම්පියක් හරි දාගෙන යන්ඩෝ :)

    ලොකු උදව්වක්. බොහොම ස්තූතියි මචංලා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    dan salli walata gas ganne ne ban. ona tharan gas kapala wananthara tika wikunan jeewath wenna anduwen license deela thiyenne.

    wedi wisthara sadaha wimasanna wananthara pukshana niladarin @erozan @2osama @nicjosh83