මාලබේ SAITM ජනසතු කරනු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අනිකාගේ අදහස්වලට මම ගොඩක් ගරුකරනවා මචන් !:nerd: හැබැයි මම ලියපුදේ හරියට කියවල බලල උත්ත්රදිපන්! මම කිවේ : "ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ". ඔබ ඉදිරිපත් කරලා තියන දේවල් කිසිවක් විස්වවිද්‍යාලයක ප්‍රමිතිය මැනීමේ නිර්ණායක නෙමේ....( කොල්ලටයි බල්ලටයි ඔනවිදිහට කිසිම දෙයක් මැනීමේ නිර්ණායක හදන්න බෑ ) යමක් මනිනකොට ලෝකේ එයමනින සම්මත නිර්ණායක වලින් මනින්න තරම් බුද්දිමත් වෙන්න ඕනේ...! මමත් මගේ පලවෙනි උපාදිය ගත්තේ ලංකාවේ විස්වවිද්යාලයකින් නිසා ඔයගැන හොදට දන්නවා... සමහර වැඩ කියන්නත් ලැජ්ජයි :no:

    "එක උඹ ඔය කියන විදිහට සරල විසදුම් වලින් හදන්න බැහැ ..."

    මම කොහෙවත් විසදුම් කීවද ??? 100% එකයි මේකට සරල විසදුම් නෑ ...! ඒවගේම සියලුම දරුවන්ට සම අද්යාපනික අයිතිවාසිකම් හිමිවියයුතුයි !! එය කොන්දේසි විරහිතයි!!:yes:

    1. ලංකාවේ විස්වාවිද්යලවලින් එලියට එන අයට පිටදී හිමිවන තැනින් ලංකාවේ අද්‍යාපනය ගැන මනින්න බැරිද? පාච්චල් කරන්න එපා බන් උඹත් එතනින් එලියට අවනම් එකයි මම කියන්නේ

    2. අනිවාර්යයෙන්ම සම අද්යාපනික අයිතිවාසිකම් හිමිවිය යුතුයි....හමයි විසදුම කඩ නෙමේ ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කමෙන්ට් කියවන්න බං ආවේ. වෙන මොකුත්ම නෑ කියන්න නම්. ගසා ඇවිත් කියන්නේ මේක වලි මෙගා ත්‍රෙඩ් එකක් තමයි. :rofl::rofl::rofl:

    :dull::dull::dull::dull: වැලි නැහැ බන් මම දැන් පරිනකයි :P:P
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    The reality is :-

    Gov. Campus yana ewun, samaharawita gov. campus giyapu ewun kuhakai private campus yana ewun gena.

    Pri. campus yana ewun, samaharawita priv. campus giyapu weun kuhakai gov. campus yana ewun gena.

    :rofl::rofl::rofl::D:D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kuhaka kama tami wena mokakda itn, free education namata muwa wela jealousy eka pitakarana wesige putala

    අනේ බන් අතගාල බලපල්ලා අන් එනවද කියලා :P:P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගෙත් එක්ක ඔෆිස් එකෙ කලින් හිටිය ‍යාළුවා ගෙදරට බරක් වෙන්නෙ නැතිව ජොබ් එක කරන ගමන් sliit එකේ ඩිග්‍රි එක කලේ.
    රැයක් දවාලක් නැතිව වැඩ කලා.ඔෆිස් ඇවිත් පාඩම් කලා.සල්ලි මදි කමට තව වැඩත් කලා.
    අන්තිමට පොර srilankan airline එකේ හොඳ ජොබ් එකකට ගියා.
    අන්තිම interview එකට තේරුන 36 දෙනාගෙන් පොරට විතරයි ජොබ් එක සෙට් වුනේ.
    රජයේ විශ්ව විද්‍යාල වල අය,ප්‍රයිවෙට් අයත් ඒ අතර ඉඳල තියෙනවා.
    තමන් දක්ශනම් රජයෙද ප්‍රයිවෙට්ද කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ.

    :dull::dull:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    12063784_1171193036244042_7200018947885118415_n.jpg

    government campus walin igenagena job karana eunta extra tax ekak gahanna ona. rate duppath minissunge tax salli walin igena ganna jara haththa :no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    The reality is :-

    Gov. Campus yana ewun, samaharawita gov. campus giyapu ewun kuhakai private campus yana ewun gena.

    Pri. campus yana ewun, samaharawita priv. campus giyapu weun kuhakai gov. campus yana ewun gena.

    :rofl::rofl::rofl::D:D:D

    අපේනම් කුහක කමක් නැත....අපට අවස්යවන්නේ පවුද්ගලික විස්වාවිද්යල වැසීම නොව කඩ වැසිමයි

    උදාහරණ මාලබේ ස්ලිට් එක වහන්න අපිට උවමනාවක් නැත.මන්දයත් එයින් රටට වැඩදායක පිරිසක් ලෝකෙට වැඩදායක පිරිසක් එලියට එන බැවින් සහ හුදෙක් ලාභ බලාපොරොත්තුවෙන් එය පවත්වනොයන බැවිනි ....(නමුත් රජයෙන් IT වලට ගන්න තිබු සහයෝගය එමගින් අහුරා තිබීමට එකග නොවෙමි...ගණිතය සිංහල මෙන්ම 6 ස්රෙනියෙසිටම IT අද්‍යාපනය මුලික අද්යාපන විෂය ධාරාවන්ට ඇතුල් විය යුතුය යන්න මගේ මතයයි )
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒ මොකෝ බං? SLIIT එකෙන් කියලද 6දී IT උගන්නන්න එපා කියල?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ මොකෝ බං? SLIIT එකෙන් කියලද 6දී IT උගන්නන්න එපා කියල?

    එක සරල නැහැ....පවුද්ගලිකකරණය කිරීමේ උවමනාවෙන් පසුවන රජයන් ඒ ගැන සැලකීම ඇත හරිනවා....ඒ කියන්නේ 6 ඉදලා අද්‍යාපනය දෙන්න උනන්දුවන්නේ නැහැ ..සහ ජනතාව තුලින් එහෙම ඉල්ලීමක් එන්නේ නැහැ මොකද ඒ අඩුව ස්ලිට් ඇතුළු පවුද්ගලිඅක IT ආයතන වලින් කරන කාර්යක් බවට මහපොළවේ මුල්බැහැලා ඉවර නිසා...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක සරල නැහැ....පවුද්ගලිකකරණය කිරීමේ උවමනාවෙන් පසුවන රජයන් ඒ ගැන සැලකීම ඇත හරිනවා....ඒ කියන්නේ 6 ඉදලා අද්‍යාපනය දෙන්න උනන්දුවන්නේ නැහැ ..සහ ජනතාව තුලින් එහෙම ඉල්ලීමක් එන්නේ නැහැ මොකද ඒ අඩුව ස්ලිට් ඇතුළු පවුද්ගලිඅක IT ආයතන වලින් කරන කාර්යක් බවට මහපොළවේ මුල්බැහැලා ඉවර නිසා...

    ආ SLIIT වැහුවනම් නිකන්ම ලංකාවේ ළමයි 6 වසරේ ඉඳන් IT ඉගනගනී නෙහ්?:cool:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    ඉතින් සයිටම් එකෙන් "බාල" degree නං දෙන්නේ ඇයි වේදනා ? මිනිස්සු මැරෙන්න බලන්න බේත් ගනීද. බාල ඩොකෙක් වෙලා කාටවත් වැඩක් නෑ! මොකද උට බේත් කරන්න බෑ! ලෙඩ්ඩු එන් නෑ ! උට අනාගතයක් නෑ :baffled:

    Add to Anti-Banner
     
    Last edited:

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහක, ලිංමැඩි, මුස්පේන්තු කාලකන්නි ටිකක්...:angry::angry:දැන් ඔය මේකේ අදහස් දක්වන සමහර නිර්ධනපන්ති බුධ්දිමතුන් ටික පුද්ගලික විස්වවිද්යාලවල ප්‍රමිතිය ගැන අහනවා....අනේ මට කවුරුහරි කියනවද ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ ...?:rofl::rofl: යකෝ සුද්දෙක් ඇවිල්ල ඔය ප්‍රස්නේ ඇහුවොත් වහටිකක් බොන්න තමයි වෙන්නේ...:no: අනික සමහර මන්දබුද්ධිකයෝ කියනවා විදේශ විස්වවිද්යාලවල උපාදි පිළිගන්න එපාලු !!! යකෝ මේ වසුපැටව් ඔවුන් කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!! විදේශ විස්වවිද්යාල කීවහම oxford Cambridge, Harvard ,MIT, Stanford වගේ ඒවත් අයිතිවෙනවා... අපේ විශ්වවිද්‍යාල ඔයවගේ විශ්වවිද්යලෙක toilet එකකින්වත් තියන්න බෑ .:P

    Good one!

    It's good to check intake process of Harvard ,MIT, Stanford.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව දෙයක් මේකට එකතුකරන්න ඕනි....A/L කියන්නේ ලෝකේ තියෙන මහාම අකාරුණික විභාගයක් එකෙන් සිසුන් කප්පාදු කිරීම අහසපොලව නුහුලන අපරාධයක්....O/L මට්ටමින් පසුව අවුරුදු දෙක විස්වාවිද්යල මට්ටමේ අද්යාපනයක් ඇතිකර සිසුන්ට අවුරුදු 20 වනවිට උපාධිය ලබාගැනීමේ ක්‍රමයකට ලංකාව පත්වියයුතුයි....මේක හොදට තේරෙන්නේ පිටරට අද්යපනයට ගිය අයට ...අවුරුදු 16න් එම රටවල විස්වාවිද්යලවලට ඇතුලත්වන ඔවුන් අවුරුදු 20න් උපාධිය නිමකර අවුරුදු 24-25 තුලදී PHD පවා නිමකරනවා....

    අපේ රජය තවත් අවුරුදු 2ක් ළමයින්ව නාකි කරවනවා....හිතලා බලන්න අපි 7-8 වසරවලදී මොනවද ඉගෙන ගත්තේ කියලා...7-8 ඒවා ඔක්ක්කොම 9-10 දී කරන්න පුළුවන්නේ....අපේ කාලේදී කොච්චර ය හිටියද 10 දී o/L හොර්න් ලියපු...ඒ කියන්නේ ලොකු වැරද්දක් තියෙනවා අපේ අද්යාපන ක්‍රමය තුල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ SLIIT වැහුවනම් නිකන්ම ලංකාවේ ළමයි 6 වසරේ ඉඳන් IT ඉගනගනී නෙහ්?:cool:

    අද්‍යාපනය රජයක පරම වගකීමක් වෙන්න ඕනි විශේෂයෙන්ම අපිවගේ නැගිටින රටකට .....සරලව හිතනවානම් උත්තරේ ඔව්
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    "අප දන්නෙමු,
    නුඹලා හට ඇත්තේ මේ රටේ ඔළුගෙඩි සමඟ බද්ධ වූ කුහකත්වයක් හා වෛරයකි.
    ඈත පිටිසර, දහසකුත් කම්කටොළු මැද .සිරියාවතීගේ දුවත්, සයිමන්ගේ පුතත් සිය හැකියාව හේතුවෙන්ම අධ්‍යාපනයේ හිනි පෙත්තට නඟිද්දී....
    නුඹලාගේ දරැවනට,
    දුක් විඳින ජනතාවගේ උරමතින්, සියළු සැප පහසුකම් හා වරප්‍රසාද මධ්‍යයේවුවද, ඔවුන් සමග තරඟ කිරීමට ඇති නොහැකියාව හේතුකොටගෙන නුඹලාට ඇත්තේ බද්ධ වෛරයක් බව ඉතිහාසය පුරාවටම පැහැදිලි වෙමින් තිබේ.
    මේ කප්පාදු කරමින් මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ අයිතියම නොවෙද.
    ඉතිං තව ඔළු පලපල්ලා... ඉතිහාසයේ කලාමෙන් මොල ගලවපල්ලා... අතපය කඩලා හිරේ දාපල්ලා....
    එහෙත් නතර කල නොහැකිනම් සතර අත හොර උපාධි කඩ දමා අපට නොහැකි, නුඹලාට හැකි අධ්‍යාපනය නුඹලාගෙ දරැවනට මුදලට ගෙනත් දීපල්ලා....
    මේ අර අදින්නේ එයට බව ඉතාමත් පැහැදිලිය.
    ලෝකයක් අධ්‍යා‍පනයේ හා තාක්ෂණයේ නව මං පෙත් සොයා යද්දී අප ආපසු හැරී දුවමු.
    කැලේ පිපුන මල් කැකුළු ලෝකයක් දකින්නට ඇති වරම් අහිමිකොට අප තරම් දීන, නිච,මිලේඡ්ච හා කුහක ජාතියක් තවත් නැතිබව ඔප්පුකොට පෙන්නමු...
    නුඹලාගේ ලේ පිපාසය හා වෛරය සංසිදේවී...
    ඉතිහාසය පුරාම ඉතා මැනවින් දුටිමි
    ඒ නුඹලාගේ හැටිය.
    නමුත් අවාසනාවනම්..
    ඒ පිඩනයට ලක්වන්නාම හරි අපූරැවට එය සාධාරණීකරණය කිරීමට මානබලමින් සිටීති.
    බලය නොමැතිවිට එරෙහිවූ දෙයම, බලය ලැබුණු විට අමතක කර දමා එයට මල්මාලා දමාපෝෂණය කරමු. කරමු.
    අප පුදුම නොවන්නෙමු....
    "ගස්බැලයින්ට අධ්‍යාපනය දුන්නහම, ගහකට යවල පොල්ගෙඩියක් කඩාගන්න ගමක කොල්ලෙකු සොයා ගැනීමට නොහැකිවේයයි" කියුවන් ජාතික වීරයන් වූ අරැම පුදුම රටක් බැවිනි...

    28sc2ki.jpg

    කවුරු මොනවා කිවත් දක්ෂතාවයට,හැකියාවට,උනන්දුව, කැපවීම මත තමයි හැම දෙයක්ම ලැබෙන්නේ.ජෝබකට ගියත් බන් වැඩ කරගන්න බැරි නම් ඉබේම අයින් වෙන්න වෙනවා.එක ඉගෙනගත්තේ govermentda private da කියන එක අදාළ නැ.ඔය දෙකම තිබ්බත් වැඩ බැරි එකා බුල කෙලපු එකා එතනමයි.ඔය දෙකම නොකෙරුවත් උඩ කිව ගුණ තියෙනවනම් උට ලෝකේ ඕනෑම තැනක ඉන්න පුළුවන් සාර්ථකව.ඒ නිසා .ඔය කියවිල්ල තියල ඉගෙන ගනිල්ලා.:nerd::nerd::nerd::nerd:
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහක, ලිංමැඩි, මුස්පේන්තු කාලකන්නි ටිකක්...:angry::angry:දැන් ඔය මේකේ අදහස් දක්වන සමහර නිර්ධනපන්ති බුධ්දිමතුන් ටික පුද්ගලික විස්වවිද්යාලවල ප්‍රමිතිය ගැන අහනවා....අනේ මට කවුරුහරි කියනවද ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ ...?:rofl::rofl: යකෝ සුද්දෙක් ඇවිල්ල ඔය ප්‍රස්නේ ඇහුවොත් වහටිකක් බොන්න තමයි වෙන්නේ...:no: අනික සමහර මන්දබුද්ධිකයෝ කියනවා විදේශ විස්වවිද්යාලවල උපාදි පිළිගන්න එපාලු !!! යකෝ මේ වසුපැටව් ඔවුන් කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!! විදේශ විස්වවිද්යාල කීවහම oxford Cambridge, Harvard ,MIT, Stanford වගේ ඒවත් අයිතිවෙනවා... අපේ විශ්වවිද්‍යාල ඔයවගේ විශ්වවිද්යලෙක toilet එකකින්වත් තියන්න බෑ .:P

    ow me usa newene..ban..me lankawane..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද්‍යාපනය රජයක පරම වගකීමක් වෙන්න ඕනි විශේෂයෙන්ම අපිවගේ නැගිටින රටකට .....සරලව හිතනවානම් උත්තරේ ඔව්

    අනේ බං SLIIT එකේ 6 වසර IT උගන්නන්නේ නැහැ :rofl:

    දැන් සරලව මෙහෙම හිතපන්කෝ......පොඩි කාලේ ඉඳන් biology ඉගනගත්තයි කියල මෙඩිකල් ෆැකල්ටි ඕනේ නැති වෙනවද? ඒ වගේ තමයි පාසල් විශයධාරාවේ IT ඉගැන්නුවයි කියල උසස් අධ්‍යාපන ආයතන වහන්න වෙන්නේ නැහැ :lol:

    දැන් එතකොට 6 ඉඳන් IT ඉගැන්නුවම මොරටුවේ CS පැත්ත එතකොට UCSC එක එහෙමත් වහන්න වෙයි නේද බං?:rofl:
     
    • Like
    Reactions: chethana kalan

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු මොනවා කිවත් දක්ෂතාවයට,හැකියාවට,උනන්දුව, කැපවීම මත තමයි හැම දෙයක්ම ලැබෙන්නේ.ජෝබකට ගියත් බන් වැඩ කරගන්න බැරි නම් ඉබේම අයින් වෙන්න වෙනවා.එක ඉගෙනගත්තේ govermentda private da කියන එක අදාළ නැ.ඔය දෙකම තිබ්බත් වැඩ බැරි එකා බුල කෙලපු එකා එතනමයි.ඔය දෙකම නොකෙරුවත් උඩ කිව ගුණ තියෙනවනම් උට ලෝකේ ඕනෑම තැනක ඉන්න පුළුවන් සාර්ථකව.ඒ නිසා .ඔය කියවිල්ල තියල ඉගෙන ගනිල්ලා.:nerd::nerd::nerd::nerd:

    :yes::yes::yes:

    සහතික ඇත්ත ....අනික ඔය කොහෙන් ලොකු ලොකු උපදිගැහුවත් අන්තිමට වහල්සේවය කරන්න වෙන්නේ උපධිකරයන් යටතේ නෙමේනේ ...ලොකු මුදලාලිලා යටතේ ...එකයි පරම සත්ත්යය :yes::yes: