kauda ban kiyanne? ubada? kawadawath master ekak karanawa nam lankawe master degree ekak wena rataka ganan gannawada balapan. maha loku lokema honda mbbs tienewa kiyala ubala kiyana lankaawe mbbs eken canada wala job ekak karanna puluwan da kiyala balapan (Lankawe MBBS walata canada wala doctor kenek wenawa nam unegt exam karanna wenawa wageama aeka godak amaru wedak). Lankawe wi.widyala walata yannne loku tharangekin bawa aththa. aet ubalage campus wala game indan kolambin ehata gihin nathat loekema awabodha karagaththu sinnonge bana poth wala thiyana katha walata ahu wenneth un wagema buruwo.අනේ බන් ටිකක් හොයලා බලපන් ...ලෝකේ වටේ තියෙන විස්වාවිද්යල වලට යන PHD අපේක්ෂකයින්ට ඒවගේ තියෙන තැන.....සමහර ඒවගේ ඉන්දියන් චීන ළමයින්ට වඩා අපේ ඇප්ලිකේෂන් වලට තැන හම්බ වෙනවා....ඔච්චර පාච්චල් කරන්න එපා දන්නේ නැතුව
madi neda? sss 3k![]()
මාලබේ SAITM ජනසතු කරනු 11-09-2015 12:38 PM Nayata kahinne nathuwa indapan ponnaya
මදි නෑ.උසස් පෙල සමත්.විශ්ව විද්‍යාලයට යන්න අවශ්‍යවන අවම සුදුසු කම තියෙනවා.




pattaකඩය සහ දන්සල; දෙකෙන්ම වෙන්නේ එකම දේය, එනම් බඩ පිරවෙන එකය. ආහාර මානව අයිතිවාසිකමකි, එය මා විශේෂයෙන් පැහැදිලි කලයුතු නැත. කඩයට තමන් සල්ලි ගෙවිය යුතු අතර දන්සලේ ආහාර වලට තවකෙකු සල්ලි ගෙවයි. එතනදී ද දන්සලත්, කඩයත් අතර මහා වෙනසක් නැත.
දන්සල් වඳින්නා අහාර ගන්නා විටද, අහාරය ගත් පසුද දන්සල පවත්වන්නාට හා එයට ආධාර උපකාර කල සියල්ලන්ටම සිතින් හෝ පින් දීම සිරිතකි, දන්සල් වඳින්නා කවරදාකවත් දන්සලෙන් කෑ පලියට වෙසක් දවසේ කඩෙන් කන මනුස්සයාට ගල් ගසන්නේ නැත මන්දයත් තමන් දන්සලෙන් කෑ බත් පතට කඩෙන් කන මනුස්සයාද සමහරවිට ආධාර කර තිබෙන්නට පුළුවන් නිසාය, තවද එසේ නොකරන්නේ තමාට මනුස්ස හැදියාවද ඇති බැවිනි. කඩයට යන්නේ සල්ලි තිබෙන පලියට වන්නට හැකිය, එහෙත් සිහියට ගත්යුත්තේ මෙම කඩයට පැජෙරෝ එකෙන් ජැන්ඩියට එන කට්ටිය අතරේම, කාලයක් තිස්සේ සල්ලි එකතුකරගෙන පවුලම එක්කන් එන අහින්සකයෝද එන බවය.
දන්සලේ කතාවද මීට වෙනස් නොවේ, අහින්සකයෝ සේම, සල්ලි විසික්කරන්න පුළුවන් මහත්තුරුද දන්සල් වඳී. කෙසේහෝ එතනදී ද මෙහි මහ වෙනසක් පෙනෙන්නට නැත, කිමද දන්සල පවත්වන්නා හෝ, කඩයේ අයිතිකාරයා හෝ, එන මනුස්සයාගේ පසුම්බියේ, නැතිනම් ක්‍රෙඩිට් කාඩ් එකේ ශේෂය සොයා නොබලන බැවිනි.....
If you want to read more please use following
SOURCES : http://www.elakiri.com/forum/showthread.php?t=1709376
https://www.facebook.com/lasiru/posts/10207594135602394
රජයේ කැම්පස් වල එවුන්ට පුදුම අමාරුවක්නේ තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් වහන්න.ප්‍රයිවට් කැම්පස් වලට උඹලා ඔච්චරම බයද බන්
ඕක කරන්න බෑ.තාමත් මාසික ආදායම රුපියල් 10000ට අඩුවෙන් ගන්න මිනිස්සු මේ රටේ ඉන්නවා.1-13 අද්‍යාපනය නොමිලේ දීලා උසස් අද්‍යාපනය දැරිය හැකි සාධාරන මිලකට දුන්නානම් හරි.
Oya kaalakanni ape/rate salli walin igenagena apitama hukanna enawa... api igena ganne ape salli walin... nidahas adyapanaya nathara karala danna one munge pake part nathi wela yanna...
Mun bayai tamai unta job nathi wei kiyala... hahaha

ඕක කරන්න බෑ.තාමත් මාසික ආදායම රුපියල් 10000ට අඩුවෙන් ගන්න මිනිස්සු මේ රටේ ඉන්නවා.1-13 අද්‍යාපනය නොමිලේ දීලා උසස් අද්‍යාපනය දැරිය හැකි සාධාරන මිලකට දුන්නානම් හරි.

ඉතින් උන් නිසා රටේම අනාගතේ අදුරැ කරනවා? එහෙමද?
නිදහස් අද්‍යාපනය දුන්නම කොහොමද බන් රටේ අනාගතය අඳුරු වෙන්නේ.ඉගෙන ගන්න පුලුවන් දුප්පත් එකෙකුට ඉගෙන ගන්න අවස්තාව හම්බ වෙනවනේ.ඌ හොරෙක් වංචා කාරයෙක් වෙනවට වඩා ඒක කොච්චර හොඳද.

නිදහස් අද්‍යාපනය දුන්නම කොහොමද බන් රටේ අනාගතය අඳුරු වෙන්නේ.ඉගෙන ගන්න පුලුවන් දුප්පත් එකෙකුට ඉගෙන ගන්න අවස්තාව හම්බ වෙනවනේ.ඌ හොරෙක් වංචා කාරයෙක් වෙනවට වඩා ඒක කොච්චර හොඳද.
ඉතින් එතකොට ඒලෙවල් ෆේල් එකෙකුට ඉගෙන ගන්න අවස්තාවක් නැති කරන්නෙ ඇයි? ඌව හොරෙක් වංචා කාරයෙක් කරන්නද?
උඹ මුලින්ම කියල හිටපන් නිදහස් අධ්‍යාපනේ කියන්නෙ අධ්‍යාපනේ නිදහසද නැත්තන් නොමිලේ අධ්‍යාපනයද?
යකෝ මේක මාර ආණ්ඩුවක් නේ
ලකුණෙන් දෙකෙන් විශ්ව විද්‍යාල මිස් වුනු අපි මැට්ටෝ
රජයේ කැම්පස් වල එවුන් විතරයි මොලේ තියෙන්නේ ,නිකන් ගොන් පාට් දාන්න එපා බන්
අපිත් උබල වගේම මහන්සි වෙලා තමා ඉගෙන ගන්නේ ,උබලට වගේම Mid,Presentations ,Assignments,Viva ,Final exams ඔය සේරම තියෙනවා
නැතුව සල්ලි දුන්නම degree එක දෙන්නේ නෑ
අනික උබලයි රජයේ campus වල ඉන්න ඒවුනත් ඇවිත් private campus වල Lecturers ල වෙලා ඉන්නවා ,ඒවා හොදයිද එතකොට
බල්ලෝ උඩ බිරුවට කදු පාත් වෙන්නේ නෑ බොලව්
උබල Internet එකේ කොච්චර නැටුවත් කවදාවත් Private campus වැහෙන්නේ නෑ
.kisima module ekak fail wela 3 rd year yanna denne ne. repeat krnna wenawa. 9000 deela exam ekak krnn one attendance netthnm 60 000+ gewala. ithin ekata baya nisa inn un igena gannwa 
mn C walata thama asa a assignment eka nisa.Thamath mn kemathima C .