මාලබේ SAITM ජනසතු කරනු

ChalakaD

Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    අනේ බන් ටිකක් හොයලා බලපන් ...ලෝකේ වටේ තියෙන විස්වාවිද්යල වලට යන PHD අපේක්ෂකයින්ට ඒවගේ තියෙන තැන.....සමහර ඒවගේ ඉන්දියන් චීන ළමයින්ට වඩා අපේ ඇප්ලිකේෂන් වලට තැන හම්බ වෙනවා....ඔච්චර පාච්චල් කරන්න එපා දන්නේ නැතුව
    kauda ban kiyanne? ubada? kawadawath master ekak karanawa nam lankawe master degree ekak wena rataka ganan gannawada balapan. maha loku lokema honda mbbs tienewa kiyala ubala kiyana lankaawe mbbs eken canada wala job ekak karanna puluwan da kiyala balapan (Lankawe MBBS walata canada wala doctor kenek wenawa nam unegt exam karanna wenawa wageama aeka godak amaru wedak). Lankawe wi.widyala walata yannne loku tharangekin bawa aththa. aet ubalage campus wala game indan kolambin ehata gihin nathat loekema awabodha karagaththu sinnonge bana poth wala thiyana katha walata ahu wenneth un wagema buruwo.

    anika thamaa lankawe uni walata yanawata wada godak amaru universities thiyenawa loke wena ten wala. Bus eke yanawath salli nathi campus eke dena bath packet eka diwyaloka rahata denena unwa hari ikmanata seniorsla awit baagannawa. mokada un kochchara duk mahansien e tenata awat un hema samajekatama muhu wela naa. aeka ubalata noterunaata apita hondata terila tienewa (salli nethi ekaawa deke koleta danna newe mehema kata karanne). ubalama hitala balapan, ubala wageama ubalata auruddakata kalin campus apu moda ralakata ubala kochchara wandanamana karanawada kiala.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාලබේ SAITM ජනසතු කරනු 11-09-2015 12:38 PM Nayata kahinne nathuwa indapan ponnaya

    රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත උගත් වැදගත් පුද්ගලයෙකුගේ තර්ක කිරීමේ හැකියාවේ තරම.
    කොන්ද පන තියෙන එකෙක්නම් ත්‍රෙඩ් එකට ඇවිත් කෝට් කරලා කියපන් කියන දෙයක්.නපුන්සකයා.
     
    Last edited:
    • Like
    Reactions: djnick

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කඩය සහ දන්සල; දෙකෙන්ම වෙන්නේ එකම දේය, එනම් බඩ පිරවෙන එකය. ආහාර මානව අයිතිවාසිකමකි, එය මා විශේෂයෙන් පැහැදිලි කලයුතු නැත. කඩයට තමන් සල්ලි ගෙවිය යුතු අතර දන්සලේ ආහාර වලට තවකෙකු සල්ලි ගෙවයි. එතනදී ද දන්සලත්, කඩයත් අතර මහා වෙනසක් නැත.

    දන්සල් වඳින්නා අහාර ගන්නා විටද, අහාරය ගත් පසුද දන්සල පවත්වන්නාට හා එයට ආධාර උපකාර කල සියල්ලන්ටම සිතින් හෝ පින් දීම සිරිතකි, දන්සල් වඳින්නා කවරදාකවත් දන්සලෙන් කෑ පලියට වෙසක් දවසේ කඩෙන් කන මනුස්සයාට ගල් ගසන්නේ නැත මන්දයත් තමන් දන්සලෙන් කෑ බත් පතට කඩෙන් කන මනුස්සයාද සමහරවිට ආධාර කර තිබෙන්නට පුළුවන් නිසාය, තවද එසේ නොකරන්නේ තමාට මනුස්ස හැදියාවද ඇති බැවිනි. කඩයට යන්නේ සල්ලි තිබෙන පලියට වන්නට හැකිය, එහෙත් සිහියට ගත්යුත්තේ මෙම කඩයට පැජෙරෝ එකෙන් ජැන්ඩියට එන කට්ටිය අතරේම, කාලයක් තිස්සේ සල්ලි එකතුකරගෙන පවුලම එක්කන් එන අහින්සකයෝද එන බවය.

    දන්සලේ කතාවද මීට වෙනස් නොවේ, අහින්සකයෝ සේම, සල්ලි විසික්කරන්න පුළුවන් මහත්තුරුද දන්සල් වඳී. කෙසේහෝ එතනදී ද මෙහි මහ වෙනසක් පෙනෙන්නට නැත, කිමද දන්සල පවත්වන්නා හෝ, කඩයේ අයිතිකාරයා හෝ, එන මනුස්සයාගේ පසුම්බියේ, නැතිනම් ක්‍රෙඩිට් කාඩ් එකේ ශේෂය සොයා නොබලන බැවිනි.....


    If you want to read more please use following
    SOURCES : http://www.elakiri.com/forum/showthread.php?t=1709376

    https://www.facebook.com/lasiru/posts/10207594135602394
    patta
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    රජයේ විශ්ව විද්‍යාලයට ගිය අය විතරක් උපාධි ගන්න අනිත් අයට ඕනි නෑ :lol::lol::lol::lol:
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    රජයේ කැම්පස් වල එවුන්ට පුදුම අමාරුවක්නේ තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් වහන්න.ප්‍රයිවට් කැම්පස් වලට උඹලා ඔච්චරම බයද බන්

    Oya kaalakanni ape/rate salli walin igenagena apitama hukanna enawa... api igena ganne ape salli walin... nidahas adyapanaya nathara karala danna one munge pake part nathi wela yanna...

    Mun bayai tamai unta job nathi wei kiyala... hahaha
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක කරන්න බෑ.තාමත් මාසික ආදායම රුපියල් 10000ට අඩුවෙන් ගන්න මිනිස්සු මේ රටේ ඉන්නවා.1-13 අද්‍යාපනය නොමිලේ දීලා උසස් අද්‍යාපනය දැරිය හැකි සාධාරන මිලකට දුන්නානම් හරි.

    ඉතින් උන් නිසා රටේම අනාගතේ අදුරැ කරනවා? එහෙමද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,976
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කියන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල තිබුනට කමක් නැත කියලා. විවෘත විශ්වවිද්‍යාලයෙත් ඕනෙනම් දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට හරි තැපැල් මාර්ගිකව හරි ඕක ඉගැන්නුවට කමකුත් නැත. අර බිට් එකවගේ ගෙදර ඉඳන් ඉගෙනගෙන විබාගෙ විතරක් කැම්පස් උනාම හොඳටම ඇතිය.

    තවත් ඕනෙම නම් මන්ත්‍රීගෙ චිට් එකෙන් විබාගෙ පාස් වෙන්නට පුලුවන් කරන්න. ආන්ඩුවේ ඉස්පිරිතාල වලට දොස්තර පත්වීම් දෙන්න ඕනෙ මන්ත්‍රීගෙ ලිස්ට් එකට.

    එතකොට දුප්පත් දොස්තරලාගේ උනත් බහියි, පෝසත් අයට දොස්තරකෙනෙක් වෙන එකේ ඇම්මත් බහියි.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Oya kaalakanni ape/rate salli walin igenagena apitama hukanna enawa... api igena ganne ape salli walin... nidahas adyapanaya nathara karala danna one munge pake part nathi wela yanna...

    Mun bayai tamai unta job nathi wei kiyala... hahaha

    chater saho
    mama nam kawadawath kuhakakamakata nam katha karala na bn
    eth duppath minissunawa pagannama dagalanna epa
    nidahas adyapanaya nathi kalama duppath uta ubada kanna denne:growl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක කරන්න බෑ.තාමත් මාසික ආදායම රුපියල් 10000ට අඩුවෙන් ගන්න මිනිස්සු මේ රටේ ඉන්නවා.1-13 අද්‍යාපනය නොමිලේ දීලා උසස් අද්‍යාපනය දැරිය හැකි සාධාරන මිලකට දුන්නානම් හරි.

    oya kathawa nam tikak hari hari bn
    mokada owa gini ganan unama salli walin witarai bedenne
    normal ganata tibbama duppath kenek hari naya wela hari enter wei
    :dull:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් උන් නිසා රටේම අනාගතේ අදුරැ කරනවා? එහෙමද?

    නිදහස් අද්‍යාපනය දුන්නම කොහොමද බන් රටේ අනාගතය අඳුරු වෙන්නේ.ඉගෙන ගන්න පුලුවන් දුප්පත් එකෙකුට ඉගෙන ගන්න අවස්තාව හම්බ වෙනවනේ.ඌ හොරෙක් වංචා කාරයෙක් වෙනවට වඩා ඒක කොච්චර හොඳද.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නිදහස් අද්‍යාපනය දුන්නම කොහොමද බන් රටේ අනාගතය අඳුරු වෙන්නේ.ඉගෙන ගන්න පුලුවන් දුප්පත් එකෙකුට ඉගෙන ගන්න අවස්තාව හම්බ වෙනවනේ.ඌ හොරෙක් වංචා කාරයෙක් වෙනවට වඩා ඒක කොච්චර හොඳද.

    agreed:yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යකෝ මේක මාර ආණ්ඩුවක් නේ
    ලකුණෙන් දෙකෙන් විශ්ව විද්‍යාල මිස් වුනු අපි මැට්ටෝ
    රජයේ කැම්පස් වල එවුන් විතරයි මොලේ තියෙන්නේ ,නිකන් ගොන් පාට් දාන්න එපා බන්
    අපිත් උබල වගේම මහන්සි වෙලා තමා ඉගෙන ගන්නේ ,උබලට වගේම Mid,Presentations ,Assignments,Viva ,Final exams ඔය සේරම තියෙනවා
    නැතුව සල්ලි දුන්නම degree එක දෙන්නේ නෑ
    අනික උබලයි රජයේ campus වල ඉන්න ඒවුනත් ඇවිත් private campus වල Lecturers ල වෙලා ඉන්නවා ,ඒවා හොදයිද එතකොට
    බල්ලෝ උඩ බිරුවට කදු පාත් වෙන්නේ නෑ බොලව්
    උබල Internet එකේ කොච්චර නැටුවත් කවදාවත් Private campus වැහෙන්නේ නෑ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිදහස් අද්‍යාපනය දුන්නම කොහොමද බන් රටේ අනාගතය අඳුරු වෙන්නේ.ඉගෙන ගන්න පුලුවන් දුප්පත් එකෙකුට ඉගෙන ගන්න අවස්තාව හම්බ වෙනවනේ.ඌ හොරෙක් වංචා කාරයෙක් වෙනවට වඩා ඒක කොච්චර හොඳද.

    ඉතින් එතකොට ඒලෙවල් ෆේල් එකෙකුට ඉගෙන ගන්න අවස්තාවක් නැති කරන්නෙ ඇයි? ඌව හොරෙක් වංචා කාරයෙක් කරන්නද?

    උඹ මුලින්ම කියල හිටපන් නිදහස් අධ්‍යාපනේ කියන්නෙ අධ්‍යාපනේ නිදහසද නැත්තන් නොමිලේ අධ්‍යාපනයද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් එතකොට ඒලෙවල් ෆේල් එකෙකුට ඉගෙන ගන්න අවස්තාවක් නැති කරන්නෙ ඇයි? ඌව හොරෙක් වංචා කාරයෙක් කරන්නද?

    උඹ මුලින්ම කියල හිටපන් නිදහස් අධ්‍යාපනේ කියන්නෙ අධ්‍යාපනේ නිදහසද නැත්තන් නොමිලේ අධ්‍යාපනයද?

    A/L ෆේල් එවුන් කොහොමද ඉගෙන ගන්න අවස්ථාවක් නැති වෙන්නේ.ටෙක්නිකල් කොලේජ් තියෙන්නේ ඒකට තමයි.

    නිදහස් අධ්‍යාපනය කිවුවේ ගාස්තුවෙන් නිදහස් වූ අධ්‍යාපනය.සරලවම කිවුවොත් නොමිලේ දෙන අධ්‍යාපනය තමයි.
     
    Last edited:
    යකෝ මේක මාර ආණ්ඩුවක් නේ
    ලකුණෙන් දෙකෙන් විශ්ව විද්‍යාල මිස් වුනු අපි මැට්ටෝ
    රජයේ කැම්පස් වල එවුන් විතරයි මොලේ තියෙන්නේ ,නිකන් ගොන් පාට් දාන්න එපා බන්
    අපිත් උබල වගේම මහන්සි වෙලා තමා ඉගෙන ගන්නේ ,උබලට වගේම Mid,Presentations ,Assignments,Viva ,Final exams ඔය සේරම තියෙනවා
    නැතුව සල්ලි දුන්නම degree එක දෙන්නේ නෑ
    අනික උබලයි රජයේ campus වල ඉන්න ඒවුනත් ඇවිත් private campus වල Lecturers ල වෙලා ඉන්නවා ,ඒවා හොදයිද එතකොට
    බල්ලෝ උඩ බිරුවට කදු පාත් වෙන්නේ නෑ බොලව්
    උබල Internet එකේ කොච්චර නැටුවත් කවදාවත් Private campus වැහෙන්නේ නෑ

    mekathwata math ekagai. assignments,viva final exams, final year project within 79 days. module 2kat wada down nm sem break ganna kiyala lium enwa :P .kisima module ekak fail wela 3 rd year yanna denne ne. repeat krnna wenawa. 9000 deela exam ekak krnn one attendance netthnm 60 000+ gewala. ithin ekata baya nisa inn un igena gannwa :p

    Moratuwa,Pera kiyanne sirama uni ewata yanna pin krnna one . ewa thawath diunu wewa kiyala prarthana krnawa . eth apith deyak krganna epai. hondama de thama private krna eka mn APIIT.:)

    Godak rajay campus wala hitapu lectures awith ugannawa. ela patta knowledge ekak thiyenne Apita C igennuwa dial ekak elama ela

    pora dunna assignment ekak Binary Trees C waling krnna kiyala Add node delete node, Max heap , min heap . :) mn C walata thama asa a assignment eka nisa.Thamath mn kemathima C .
     
    Last edited: