මාලඹේ වෛද්‍යවරයෙක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    government ma newe ban hemathanama asadarane wenawa....man kuhaka kamakata kiyanawa newe mchn man kare nibm eke 4 years patta kattak kewa degree ekata.karpau un dannawa athi katta...oya atare mage yaluwek giya ANC u pothak tiya paragraph ekak liyaganna be eka thana idan..full kudda.hemadama party eka pothak allane ne man padam karaddi mu ape gadara idan game gahanwa ganja ekak gagaha...man 4 years karala eddi menna mu degree ekath complete....4 years katu kala eddi mu 3 years full party life ekak dala degree ekath aragena.....discriminate karnawa newe ANC eka...ohoma tamai hemadema....taman laba upan heti tama....

    ඔව් මචන්, standard තියෙන ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා. මොනවා වුනත් අන්තිමට අද්‍යාපනය කියන්නේ හොඳ ලාබ තියෙන business එකක් දැන්. කරන්න දෙයක් නෑ ඉතින් දැන්. මේකේ හොඳ නරක දෙකම තියෙනවා තමයි බන්. හරියට මහින්දගේ ආණ්ඩුව වගේ... :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    තව දෙයක් කියන්න ඔන උඔලාට,ඉංග්‍රීසි බෙහෙත් කියන්නෙ අර අතිසාරයට අඹුඩ ගහනවා වගේ ක්‍රමයක් (බොහෝ අංශ වල) එත් පෙරදිග වෛද්‍ය ක්‍රමය එහෙම නැ,එක නිසා මෝකා හරි ඇවිත් එකත් ලංකාවේ තව තවත් ප්‍රචලිත කරනවා නම් බොහොම අගෙයි.

    ow aniwaryenma. deshiya waidya waru ho subject eka gana danna aya ekka katha karala balanna diyawadiyawata, cholesterol, pilika adi godak leda walata dena beheth lede suwa karanawata wada eka mada pawathwanna dena beheth. loke thiyenne beheth mafiyawak lede nittawata honda kalama beheth company walata padui. dan loke okkoma wage research karanne beheth hadana companyma thama, ehema nathan ewain fund wena university.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් හිතට එන එන ඒවා ත්‍රෙඩ් දාන්නෙපා..මේක මහ අමු ගොන් ත්‍රෙඩ් එකක් ඔක්කොටම කලි ඒක කියල ඉන්න ඕන..ලන්කාවේ අනිත් උන්ට පිටරට ගිහින් ඩොකෙක් වෙලා එන්න චාන්ස් එක තියෙනව නම් ඇයි ඒක මේ රටේම කරන්න බැරි?? අනික යකෝ එක්සෑම් පාස් වෙච්ච හැම එකාම ඉස්පිරිතාල වලට දන්නෙ නෑ..උන් ලන්කාවෙ වෛද්ය සබාවෙන් තියෙන විබාගෙ පාස් කොරල ඉන්න ඕන..එහෙම නැතුව ඌට ලන්කාවෙ ඉස්පිරිතාලෙක වැඩ කොරන්න බෑ..උබලගේ තියෙන්නෙ කුහක කම පට්ට කුහක කම..දැන්වත් හැදියල්ලා..මේ එක්දාස් අටසිය ගනන් වල නෙවෙයි..(1920 ගනන් වලත් ලන්කාවේ එවුන් පිටරටවල ගිහින් දොස්තර වෙලා ඇවිත් තියෙනවා..ලොල්:lol::lol::lol:)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    @ JesonRulez

    මචන් උඔ දන්න එක මාලඹේ වෛද්‍ය ශිෂ්‍යයෙක් දන්නවාද ? උඔ සයිටම් එකට හරි මාලඹේ රෝහලට හරි ගිහින් තියනවාද ? මචන් දන්නෙ නැති කෙහෙල් මලක් කතා කරන්න එපා බං,උඔට පව්,උං පාඩම් කරන හැටි ගිහින් බලපන් සයිටම් එකට,යකෝ සල්ලි දුන්නු පලියට ඩිග්‍රි දෙන්නෙ නැ බං,අනේ උඔලා නම් හදන්න බැ යකෝ,මම රටවල් කිහිපයකටම ගිහින් තියනවා එත් අධ්‍යපනයට මෙහෙම කපන උන් ටිකක් මම දැක්කාමයි.

    පාඩම් කරන්නේ නැතුව ARTS Degree එකක්වත් පාස් වෙන්න බෑ බන්...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,050
    113
    පිළි-ඇඳි-දොළ
    goverment ewala mchn attatama amaru athi private ewata wada,man nan giihlla ne but man dannawa un koctahara padam karala a/l kale idan marenwada kiyala..private ewath sahenna amaru ewa tiyenwa but goverment itath wada amaru athi...but prashne tiyennne anthimata job ekata eddi rate loke corruption ekath ekka balei danei tiyena ekena idiriyen....uba mona katu kewath kanne nethuwa padam karath loketa ewa wedak ne....uba goverment giyath hoda push ekak tiyena salli karayeknan goda...private giyath anatha un innawa push ekak nattan....idam wikunala Australia gihin anatha wena unuth innawa.....

    laba upan hetith balapanawa...buduhamduruwoth kiyala tiyenwane karma gena....owath balapanawa....

    attama duka hitenwa tama a/l marila marila goverment select wela gihin enakota a/l walata etchara padam karala nethi joliye idala but kohomhari salli dila private ewalin kohomahari goda dagena enakota....math private tama but man dannawa mata wada locak campus giya un padam karanawa....internationl standard ekata wada local campus amaru athi....but karanna deyak ne ban anthimata okoma ekai....

    balayay danayay tiyena eka dinum....nethi eka monawahari getayak gehuwe nattan anathai.....
    ube kathawa aththa:yes:
    amu higannekta evoqe ganna size ekata diyunu wena eka echchara amaru deyak nemei ban. A/L hodata pass wechcha ehema godak ewun kata aran balan innawa campus gihindegree aran job karala typical engineer/ doctor wenna. un wena widi walata hamba karanna yomuwenaawa adui pahadili path ekak thiyana nisa sthira job ekakata.. AL wage ewa hariyata karaganna bari wunahama ena pressure ekatama samahara(sulutharayak) wena wena widiyata hamba karanna gihin posath wenawa. pahadili path ekak issaraha thiyanakota e wage hamba karanna yomuwenawa adui.
    balanna dammika perera. u moratuwa engineering karapu ekek. wali dagana campus eken expelled karala. ita passe thama katta kagana hamba karanna patan aran thiyanne. u expel nowi digatama iganagana BSc gaththanam othanata enne na ada.
     
    Hoot Suite

    Member
    Feb 26, 2014
    42
    1
    0
    ow aniwaryenma. deshiya waidya waru ho subject eka gana danna aya ekka katha karala balanna diyawadiyawata, cholesterol, pilika adi godak leda walata dena beheth lede suwa karanawata wada eka mada pawathwanna dena beheth. loke thiyenne beheth mafiyawak lede nittawata honda kalama beheth company walata padui. dan loke okkoma wage research karanne beheth hadana companyma thama, ehema nathan ewain fund wena university.

    :):yes:
    ඔව් අයියා,ඩොක්ටර් නෙවිල් කියලා තියනවා එයා හොස්පිට්ල් එකට දේශීය වෛද්‍යවරුත් ගෙන්වනවා කියලා,නියම මනුස්සයෙක්,කිසිම බටහිර වෛද්‍යවරයෙක් නොකරපු වැඩක් එක.අනික එයා කියලා තියනවා අවුරුදු 30 හකින් පස්සෙ වෛද්‍ය පිඨයේ කළමනාකාරිත්වය රජයට පැවරෙන විදියේ වැඩ පිලිවෙලක් කරනවා කියලා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපි මෙහෙම කරමු..දැන් සීන් එක කියන්නේ ධනපති පන්තියට නේ උබ බනින්නේ..හරි ආණ්ඩුවේ කැම්පස් ගිය දොස්තර මහත්තුරු ටික ආණ්ඩුවේ ඉස්පිරිතාල වලටම දාලා (ප්‍රයිවට් කරන්න බෑ මොකද අහින්සක මිනිස්සුන්ගෙන් නේ බන් සල්ලි ගන්නේ) ප්‍රයිවට් කැම්පස් වල එවුන් ආසිරි නවලෝක වගේ ප්‍රයිවට් ඒවට දාමු..උබ කියන විදියට කොලිටියක් නැති ඒ දොස්තරලගෙන් බේත් ගන්න රටේ සල්ලි කාරයෝ එයි..(විහින් මැරෙන්න)..එහෙම කැමති වෙයිද? අනේ ටුකේ :lol::lol::lol:
     
    Last edited:

    Hoot Suite

    Member
    Feb 26, 2014
    42
    1
    0
    ube kathawa aththa:yes:
    amu higannekta evoqe ganna size ekata diyunu wena eka echchara amaru deyak nemei ban. A/L hodata pass wechcha ehema godak ewun kata aran balan innawa campus gihindegree aran job karala typical engineer/ doctor wenna. un wena widi walata hamba karanna yomuwenaawa adui pahadili path ekak thiyana nisa sthira job ekakata.. AL wage ewa hariyata karaganna bari wunahama ena pressure ekatama samahara(sulutharayak) wena wena widiyata hamba karanna gihin posath wenawa. pahadili path ekak issaraha thiyanakota e wage hamba karanna yomuwenawa adui.
    balanna dammika perera. u moratuwa engineering karapu ekek. wali dagana campus eken expelled karala. ita passe thama katta kagana hamba karanna patan aran thiyanne. u expel nowi digatama iganagana BSc gaththanam othanata enne na ada.

    :lol: ධම්මික මොන Bsc ද,මැන් මොරා NDT කලේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,050
    113
    පිළි-ඇඳි-දොළ
    අපි මෙහෙම කරමු..දැන් සීන් එක කියන්නේ ධනපති පන්තියට නේ උබ බනින්නේ..හරි ආණ්ඩුවේ කැම්පස් ගිය දොස්තර මහත්තුරු ටික ආණ්ඩුවේ ඉස්පිරිතාල වලටම දාලා (ප්‍රයිවට් කරන්න බෑ මොකද අහින්සක මිනිස්සුන්ගෙන් නේ බන් සල්ලි ගන්නේ) ප්‍රයිවට් කැම්පස් වල එවුන් ආසිරි නවලෝක වගේ ප්‍රයිවට් ඒවට දාමු..උබ කියන විදියට කොලිටියක් නැති ඒ දොස්තරලගෙන් බේත් ගන්න රටේ සල්ලි කාරයෝ එයි..(විහින් මැරෙන්න)..එහෙම කැමති වෙයිද? අනේ ටුකේ :lol::lol::lol:

    hehehe
    ehenam rajaye iskolawal wala gihilla privet universities wala yanne ai:rofl::rofl::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උබට සල්ලි නැති උනාට උබ වගේම rslt දාල පොඩි ගානකින් ලකුණු මදි උන සල්ලි තින උන් ඉන්නවා.
    ඉතින් උබ හිතුවද pvt medical faculty දන උන්ට ඔලුව අව්ල් කියල නිකන් ඒවගේ ඉගෙන ගන්න දෙන්න. gov medical faculty වලට ගන්න intake එක වැඩි කරන්න government එක දැන ගන්න ඕන. සල්ලි තිනවා නම් gov යන්න සෙලෙච්ට් උනේ නැති නම් pvt හරි සල්ලි දීල ඒක කරන්න ඒ අයටත් අයිතියක් තිනවා. එත් ලංකාවේ medical doctor කෙනකේ විදිහට practice කරන්න නම් හරි නියාමනයක් ඇති කරන්න ඕන නැත් නම් ලොකු අව්ලක් මොකද ඒ අයගෙන් බෙහෙත් ගන්නේ අපේ රටේ මිනිස්සුම නිසා .

    ඇයි gov medical faculty වලට ගන්න intake එක වැඩි කරන්න කියල කරන පිකටින් වලට gov medical faculty වල අයයි doctors ලයි වැඩි pickup එකක් නැත්තේ pvt medical faculty එපා කියල කරන පිකටින් වලට නම් ඒ අය ලොකු sup එකක් දෙනවා ,ඕකට කුහක කම කියල කිව්වට වැරද්දක් නැහැ mama නම් හිතන්නේ

    totally agreed
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,050
    113
    පිළි-ඇඳි-දොළ
    :):yes:
    ඔව් අයියා,ඩොක්ටර් නෙවිල් කියලා තියනවා එයා හොස්පිට්ල් එකට දේශීය වෛද්‍යවරුත් ගෙන්වනවා කියලා,නියම මනුස්සයෙක්,කිසිම බටහිර වෛද්‍යවරයෙක් නොකරපු වැඩක් එක.අනික එයා කියලා තියනවා අවුරුදු 30 හකින් පස්සෙ වෛද්‍ය පිඨයේ කළමනාකාරිත්වය රජයට පැවරෙන විදියේ වැඩ පිලිවෙලක් කරනවා කියලා.

    oya SAITM eke therumak na. awruddakata 10 k withara SLMC wibagen pass wei. anik aya sada soththi:rofl:
     
    • Like
    Reactions: JesonRulez

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    hehehe
    ehenam rajaye iskolawal wala gihilla privet universities wala yanne ai:rofl::rofl::rofl:

    පාසල් අද්යාපනයයි උසස් අද්යාපනයයි පටලෝ ගන්නෙපා..රජයට හැම ලමයෙකුටම ප්‍රාථමික ද්විතික අද්යාපනය දෙන්න පුලුවන් උනාට..උසස් අද්යාපනය හැමෝටම දෙන්න බෑ..ඒලෙවල් එස් තුන ගත්තා කියන්න විශ්ව විද්යාලයට යන්න තියෙන සුදුසුකම සම්පූර්ණ කරා කියන එක..ප්‍රශ්ණේ තියෙන්නේ එහෙම පාස් වෙන හැම කෙනාටම උසස් අද්යාපනය දෙන්න රජයකට පුලුවන්ද කියන එක...සමාජවාදේ තියෙන රුසියාවේ ප්‍රයිවට් මෙඩිකල් ඩිග්‍රියක් කරන්න රෝහණ විජේවීරත් ගියේ..පස්සෙ කැම්පස් එකේ කැරලි ගහලා එහෙන් පැන්නුවට(මේකට නම් නොසෑහෙන්න සිදෙයි..)..ලන්කාවේ තියෙන්නෙ සමාජවාදී පක්ශ ඔක්කොම එවුන්ගේ තියෙන්නේ උන්ගේ අම්මලාගේ රෙද්ද පල්ලෙන් බේරෙන සමාජවාදේ..අනිත් උන් ඉතින් හොරු:lol::lol::lol:
     
    විජේවීරයා තමයි මේ රටේ තරුණ පරම්පරාව කෑවේ... :angry::angry::angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් JesonRulez මන් මේ උබට චැලේන්ජ් කරනවා නෙවෙයි..ඇයි බන් 2.50 වැඩ කරන්නෙ? අර හරකගේ පික් එක ආයෙ දාපන්කෝ? උබට කෙලවේගෙන එනවා කියලා දැනුනම ඔක්කොම වෙනස් කරනවා..කටුස්සෝ හොඳයි බන් උබලට වඩා උන් පාට මාරු කරන්නේ හේතුවක් ඇතුව..මන් හිතුවේ නම් නෑ උබ මේ වගේ පීචන් වැඩ කරන ඩයල් එකක් කියලා..:no:වැඩක් නෑ කතා කරලා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,050
    113
    පිළි-ඇඳි-දොළ
    පාසල් අද්යාපනයයි උසස් අද්යාපනයයි පටලෝ ගන්නෙපා..රජයට හැම ලමයෙකුටම ප්‍රාථමික ද්විතික අද්යාපනය දෙන්න පුලුවන් උනාට..උසස් අද්යාපනය හැමෝටම දෙන්න බෑ..ඒලෙවල් එස් තුන ගත්තා කියන්න විශ්ව විද්යාලයට යන්න තියෙන සුදුසුකම සම්පූර්ණ කරා කියන එක..ප්‍රශ්ණේ තියෙන්නේ එහෙම පාස් වෙන හැම කෙනාටම උසස් අද්යාපනය දෙන්න රජයකට පුලුවන්ද කියන එක...සමාජවාදේ තියෙන රුසියාවේ ප්‍රයිවට් මෙඩිකල් ඩිග්‍රියක් කරන්න රෝහණ විජේවීරත් ගියේ..පස්සෙ කැම්පස් එකේ කැරලි ගහලා එහෙන් පැන්නුවට(මේකට නම් නොසෑහෙන්න සිදෙයි..)..ලන්කාවේ තියෙන්නෙ සමාජවාදී පක්ශ ඔක්කොම එවුන්ගේ තියෙන්නේ උන්ගේ අම්මලාගේ රෙද්ද පල්ලෙන් බේරෙන සමාජවාදේ..අනිත් උන් ඉතින් හොරු:lol::lol::lol:

    ithin ban gov and privet hospitals wala kisi wenasak nane. wenasa thiyanne ledagen salli ganna ekane. privet hospital walata gov uni MBBS docala thama wadiyenma ganne. nogaththoth kela wenawa kiyala un dannawa.
    mokakda JVPons la gana kiyanne. un kohoma awath ponslama thama:rofl: