government ma newe ban hemathanama asadarane wenawa....man kuhaka kamakata kiyanawa newe mchn man kare nibm eke 4 years patta kattak kewa degree ekata.karpau un dannawa athi katta...oya atare mage yaluwek giya ANC u pothak tiya paragraph ekak liyaganna be eka thana idan..full kudda.hemadama party eka pothak allane ne man padam karaddi mu ape gadara idan game gahanwa ganja ekak gagaha...man 4 years karala eddi menna mu degree ekath complete....4 years katu kala eddi mu 3 years full party life ekak dala degree ekath aragena.....discriminate karnawa newe ANC eka...ohoma tamai hemadema....taman laba upan heti tama....
ඔව් මචන්, standard තියෙන ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා. මොනවා වුනත් අන්තිමට අද්යාපනය කියන්නේ හොඳ ලාබ තියෙන business එකක් දැන්. කරන්න දෙයක් නෑ ඉතින් දැන්. මේකේ හොඳ නරක දෙකම තියෙනවා තමයි බන්. හරියට මහින්දගේ ආණ්ඩුව වගේ...






වැඩක් නෑ කතා කරලා..