මාලඹේ වෛද්‍යවරයෙක්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ

act 16 walata one aduma result eka CCS, itin eka tiyenawanam awulak na ne.

If Saitm gets medical council approval , ppl dont need to do Act 16. ekai china gihin 40laks walata karanne nathuwa mehe 65laks hari karanna hadanne kattiya. mama nodanna nisa neme kiyanne, oke director ge idan godak aya mama personally dannawa. However thama approval eka labila na hariyata, but labenawa itin mokada lankawe hodama prof la salli walata aran inne.

Habai standard ekak natte naha, lankawe hodama prof la thamai oke director board eke inne, eyala salli walata oke quality eka adu karanne na. I can say that
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
JesonRulez
user_offline.gif

විලි ලෑජ්ජයි යකෝ.. හරකාගේ pic එකත් නෑ..:lol: thread එකේ මුල ඉදන් අගට එනකොට පේනවා උබේ කටුසු ගතිය.. වෑඩේ චා වීගෙන එනකොට ශේප් එකේ ටෝක්ස් වෙනස් වෙනවා.. අඉයෝ සල්ලි.. :lol: දෑන්වත් ඔය කුහක කම ඉරිසියාව අතහෑරලා මිනිහෙක් වෙයන්..සල්ලි නෑත්තන් සල්ලි හොයාගනින්. උබලා වගේ රතු පාට ඈදගෙන රෑඩිකලි බ්‍රේන්වොශ් වෙලා පොර ටෝක් දෙන නිවට ඩයල් වලට මිනිස්සු අහුවෙච්ච කාලේ ඉවරයි.. දෑන් මිනිස්සු ඊට වඩා උගත් බුද්දිමත්.. ගොඩාක් මිනිස්සු මේ දූපතෙන් එහාට ලෝකයක් දකිනවා.. ඉතින් බොලාගේ මේ මෝඩ කතන්දර ඈහුවම හිනා යන්නේ කටින් නෙමෙයි..
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
බොරු කියන්න එපා බං. මගෙ cousin කෙනෙක් US ඉන්නව med කරන. උන්ගෙ රටේ Doctorsල හදන්නෙ පොඩිකාලෙ ඉදන්ම:yes:. ඩොකෙක් වෙන්න අනිව Chemistry, Physics, Biology & Maths subjects 4ම ඉගෙනගෙන college degree1ක් තියෙන්නත් ඕනෙ. Art degree වලින් med කරන්න බැහැ:no: කරන්නෙත් නැහැ. හේතුව US වල Art degree වලටත් හොද පිලිගැනීමක් තියන හින්ද:P. අපේ වගේ රැකියා විරහිත උපාධි නෙවෙයි:no:

mchn ai ban enan youtube eke usa kiyala gahapu gaman enne homeless and graduate jobless ewa...phd untath job ne kiyala videos pirila...
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොරු කියන්න එපා බං. මගෙ cousin කෙනෙක් US ඉන්නව med කරන. උන්ගෙ රටේ Doctorsල හදන්නෙ පොඩිකාලෙ ඉදන්ම:yes:. ඩොකෙක් වෙන්න අනිව Chemistry, Physics, Biology & Maths subjects 4ම ඉගෙනගෙන college degree1ක් තියෙන්නත් ඕනෙ. Art degree වලින් med කරන්න බැහැ:no: කරන්නෙත් නැහැ. හේතුව US වල Art degree වලටත් හොද පිලිගැනීමක් තියන හින්ද:P. අපේ වගේ රැකියා විරහිත උපාධි නෙවෙයි:no:

    hari thama prashnayak.. lankawe dokek wenna maths karanna one naha ne... US wala maths kiyanne calculas saha statistics....! lankawe ehema karanwada? :lol::lol::lol::lol:

    arts, commercs high school degrees walin yanna puluwan kiyala dakka site ekak thibuna.. kohoma weththath MCAT exam pass wenna one US wala dokek wenna...

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මීටරය මචං ගොඩක් එවුන්ට තියෙනවා .මීටරේ ඕනේ කටපාඩම් කරන එකෙක්ට .ඒත් මචං වෛද්‍ය වෘතිය කියන්නේ ඉතා ගෞරවාන්විත වෘතියක් වගේම් බොහෝම සියුම්ව මනා සංඥමයකින් යුක්තව යෙදෙන්න ඕනේ වෘතියක් .ඉතිං ඒක මචං එන්නේ ඉගෙන ගන්න කැම්පස් eka මත නෙමේ .ඉගෙන ගන්න එකාගේ ආකල්ප මත .මොකද රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වෙවා විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත වෛද්‍ය වරුන්ගෙන් වෘතීමය ගරුත්වය රකින්නේ කීයෙන් කීදෙනාද ? අනික් උන් බහුතරය කරන්නේම මිනිස්සුන්ගෙන් ගසා කන එක .මම කැමැති පෞද්ගලික විද්‍යාඅල් තියෙනවට .හැබැයි වෛද්‍ය විද්‍යාවට යම් උපාධියක් දෙන කොට ඒ සඳහා යම් ප්‍රමිතියක් තියෙන්න ඕනේ .

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    JesonRulez
    user_offline.gif

    විලි ලෑජ්ජයි යකෝ.. හරකාගේ pic එකත් නෑ..:lol: thread එකේ මුල ඉදන් අගට එනකොට පේනවා උබේ කටුසු ගතිය.. වෑඩේ චා වීගෙන එනකොට ශේප් එකේ ටෝක්ස් වෙනස් වෙනවා.. අඉයෝ සල්ලි.. :lol: දෑන්වත් ඔය කුහක කම ඉරිසියාව අතහෑරලා මිනිහෙක් වෙයන්..සල්ලි නෑත්තන් සල්ලි හොයාගනින්. උබලා වගේ රතු පාට ඈදගෙන රෑඩිකලි බ්‍රේන්වොශ් වෙලා පොර ටෝක් දෙන නිවට ඩයල් වලට මිනිස්සු අහුවෙච්ච කාලේ ඉවරයි.. දෑන් මිනිස්සු ඊට වඩා උගත් බුද්දිමත්.. ගොඩාක් මිනිස්සු මේ දූපතෙන් එහාට ලෝකයක් දකිනවා.. ඉතින් බොලාගේ මේ මෝඩ කතන්දර ඈහුවම හිනා යන්නේ කටින් නෙමෙයි..

    යකෝ.. මම ඒක අයින් කලේ ඇයි කියල පැහැදිලිවම කියල ඇති. අනික මම හින්ගන්නේකුත් නෙමෙයි. JVP කාරයෙකුත් නෙමෙයි. මම මගේ අදහසක් ඉදිරිපත් කලේ. ඒකට උඹ එකඟ නැත්නම් උඹේ මතය මේකේ කියපන්. මගේ මතයට විරුද්ද අය මේකේ ඕනේ තරම් කතා කරලා තියෙනවා. නිකන් මෝඩයෙක් වගේ කියවන්න එපා බන්.

    අනික මට මොකක්ද තියෙන ඉරිසියාව? මම SE කෙනෙක්. මාසෙකට සෑහෙන ගානක් මම හොයනවා. මම ගොඩක් සතුටු වෙනවා අද මම ඉන්න තත්වේ ගැන. හැබැයි මම මෙතනට ආවේ නිදහස් අද්‍යාපනය නිසා. මගේ තාත්තා ගොවියෙක්. නිදහස් අධ්‍යාපනේ තිබුණේ නැත්නම් මට මෙතනට එන්න වෙන්නේ නෑ කවදාවත්. මෙතන මගේ ලොකු කම කියලා පොර ටෝක් දෙන්න උවමනාවක් නෑ. මේ ටික කිව්වේ උඹ මාව හිඟන්නෙක් ගානට දාල දොස්තරලා දිහා බලලා ඉරිසියා කර කර ඉන්න එකෙක්ගේ මට්ටමට දාල කතා කරපු නිසා. මේකේ කට්ටිය දාල තියෙන විස්තර ආයෙත් කියවලා බලපන්.

    පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය මනින කමිටුවේ ඉන්නේ 8 pass නැති S.B දිසානායකගේ පුතා වගේ එවුන්... උඹ හිතන්නේ මේ පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන්න වගේ දාන්නේ මේ රටේ ළමයින්ට ආදරේට කියලද? :lol: උඹ කවුද කියල මම දන්නේ නෑ මචන්. එත් මම මේ දේවල් කියන්නේ හරියට දන්නා නිසා. තව ටිකක් රටේ ලෝකේ ගැන දැනුමක් අවබෝදයක් ගනින්. ITN එකේ NEWS බලලා හීන ලෝකවල ඉන්නේ නැතුව...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mehemai mcn....Private campus kyana eka nam awlak na..eth poblem eka tiyenne hoda standard ekata tiyenwada kiyana eka..Hoda qualified doctor kenek nirmanaya karanna puluwanda kiyana eka.....
    ..SAITM eken hoda standard degree ekak denawa nam kisima prashnayak na...mama nam kiyanne tawa private campus hadenna oni....A/L walin passe keedenek campus yanna bariwa eewite nasthi karagannawada..ekata wisaduma tamai pvt campus eka...Rag na,,Strikes na...Studies witarai..4yrs walin degree eka ivarai..Gov campus wala nam 4-6 yrs wage yanwa degree eka ganna....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අනික මට මොකක්ද තියෙන ඉරිසියාව? මම SE කෙනෙක්. මාසෙකට සෑහෙන ගානක් මම හොයනවා. මම ගොඩක් සතුටු වෙනවා අද මම ඉන්න තත්වේ ගැන. හැබැයි මම මෙතනට ආවේ නිදහස් අද්‍යාපනය නිසා. මගේ තාත්තා ගොවියෙක්. නිදහස් අධ්‍යාපනේ තිබුණේ නැත්නම් මට මෙතනට එන්න වෙන්නේ නෑ කවදාවත්. මෙතන මගේ ලොකු කම කියලා පොර ටෝක් දෙන්න උවමනාවක් නෑ. මේ ටික කිව්වේ උඹ මාව හිඟන්නෙක් ගානට දාල දොස්තරලා දිහා බලලා ඉරිසියා කර කර ඉන්න එකෙක්ගේ මට්ටමට දාල කතා කරපු නිසා. මේකේ කට්ටිය දාල තියෙන විස්තර ආයෙත් කියවලා බලපන්.

    meka hena amana kathawakne ban... umba ee widiyata A/L pass wela awa kiyala hamoma enna oneda ee widiyata..?

    umba mathaka thiya ganin machan hamogema thathala goviyo nemeyi... hamoma eka widiya naa kiyala.....

    anika nidahas adyapane kiyanne nolime dena adyapane nemeyi.....

    • Like
    Reactions: counter dr

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    meka hena amana kathawakne ban... umba ee widiyata A/L pass wela awa kiyala hamoma enna oneda ee widiyata..?

    umba mathaka thiya ganin machan hamogema thathala goviyo nemeyi... hamoma eka widiya naa kiyala.....

    anika nidahas adyapane kiyanne nolime dena adyapane nemeyi.....

    හරි හරි. උඹ කියන්නේ විකුනන්න විකුනන්න කියලනේ... ඉස්සරහට උඹට තේරෙයි...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    samahara aya kiyala tiyenawa US wala one taram hoda job tiyenawa kiyala degree holders lata...
    LOL tamai.

    US wala degree tiyena one taram ewun innawa jobs natuwa night club wala wada karana, shop wala wada karana, barmen wage karana, bakery wala wala wada karana.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    If Saitm gets medical council approval , ppl dont need to do Act 16. ekai china gihin 40laks walata karanne nathuwa mehe 65laks hari karanna hadanne kattiya. mama nodanna nisa neme kiyanne, oke director ge idan godak aya mama personally dannawa. However thama approval eka labila na hariyata, but labenawa itin mokada lankawe hodama prof la salli walata aran inne.

    Habai standard ekak natte naha, lankawe hodama prof la thamai oke director board eke inne, eyala salli walata oke quality eka adu karanne na. I can say that

    hodama prof la kiyanne bn medical faculty eke inna un ne. itin oka danawata wirudda nam why they go there for money ?
    itin oke kawruhari salli deela igana gattata prashnayak na ne. university eke standard eka hoda nam.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    hodama prof la kiyanne bn medical faculty eke inna un ne. itin oka danawata wirudda nam why they go there for money ?
    itin oke kawruhari salli deela igana gattata prashnayak na ne. university eke standard eka hoda nam.

    yes , mage nam kisima objection ekak na. Hodama prof la kiyanne machan lankawe inna hodama qualified aya, med council eke hitapu sectary wage aya.
    meke standard eka adui kiyala mama hithanne na kohethma. Politics tiyenne meken eliye , Bandulage son inneth meken eliye, eth athule inna prof la ta politics adala na eyala try karanne profession eke respect eka tiyanna.
    so saitem ekata approval hambunat ehema cha wenne nam na.

    Lankawe AL results AAA or AAB wagema ona medicine yanna, e mokada lankawe godak lamainta degree eka denna bari nisa, nattam ABB gatta eka gonek wela AAB gatta eka docek wenna bane. so PMC eken wenne hodak e ayata. BBB gatta eka unat modayek neme. Manasika ledak nattam FFF gatta ekekta unat padam karot mahansi unot goda yanna puluwan next shy eke. ethakota u medical college giyot mun kiyanne nane uu fail una eka me para med giya kiyala.

    Bright eka bright nati eka kiyala ekak mama nam wiswasa karanne na machan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි හරි. උඹ කියන්නේ විකුනන්න විකුනන්න කියලනේ... ඉස්සරහට උඹට තේරෙයි...

    therenna deyak naa therila thiyenne............

    umbala koi tharan nidahas adyapane gana baila gahuwath umbalage campus apathayoma nemeda tutution kiyala salli walata adyapane wikunanne.....

    dura palath wala unta nikan igena gena low Z score walin campus awith tutuion denna hodayi... kolombo unta salli deela degree karanna thama bari!
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    therenna deyak naa therila thiyenne............

    umbala koi tharan nidahas adyapane gana baila gahuwath umbalage campus apathayoma nemeda tutution kiyala salli walata adyapane wikunanne.....

    dura palath wala unta nikan igena gena low Z score walin campus awith tutuion denna hodayi... kolombo unta salli deela degree karanna thama bari!

    හැමදේම නිකන් දීල රටක් දියුණු කරන්න බෑ බන් අනික.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0

    meka hena amana kathawakne ban... umba ee widiyata A/L pass wela awa kiyala hamoma enna oneda ee widiyata..?

    umba mathaka thiya ganin machan hamogema thathala goviyo nemeyi... hamoma eka widiya naa kiyala.....

    anika nidahas adyapane kiyanne nolime dena adyapane nemeyi.....

    Free - නොමිලේ
    Freedom - නිදහස්
    ලංකාවෙ Free education තිබ්බට Freedom education නැහැ:no:.
    ඕන මිනිහෙක්ට තමන් කැමති දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනෙ. ඉගෙන ගෙන exam පාස් කරල රැකියාවට අවශ්ය සුදුසු කම් සම්පූර්න උනහම රැකියාවක් ගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒත් ලංකාවෙ med වල විතරක් ඒක නැහැ. අනිත් එව්වගෙ ටිකක් හරි තියනව. med වල ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ:no:. ඉගෙන ගත්තට exam ලියන්න දෙන්නෙත් නැහැ:no:. exam ලියන එවුන්ව පාස් කරන්නෙත් නැහැ:no:
     
    • Like
    Reactions: Slesh

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ape degree wala practicle side adui ban, theoretically pattama amarui. mama A/L physics walatath MIT engineering lectures baluwa:rofl::rofl: ewa wala patta practicle widihata ugannanne

    mea talk eka nam patta.. :yes: hancok dan wenas wela wage thread eka kiyawala baluwama. :rolleyes: math loku wenasak labuwa ambanata gedarin ahagena mage dassakam walata. :baffled::P

    P.S I hope that guy didn't reveal my real id to you. :P

    aruge nama nam ai danna epa putho tho mawa maragena kapn aai dammoth eeta passe mawa elawalama daai :angry:

    ah menna me talk ekath patta

    "Originally Posted by hancok
    u ubata wada porak kiyannath ba mokada u henata tution gihinne karagana thiyanne. mehe uni walata ganne dakshathawa padaam karagana. salli nemei. e wage aya hinda chance miss wena ekata ithin karanna deyak na. A/L wlin sudusui kiyala penuwoth dennama one"

    :yes::yes: oka thama lankawe karume.

    hancok malaya diyunu wela. :rolleyes:

    anyway uba piligannawa nam piliganin man issara idanma kiyapu BSc,BEng scene eka thama okata hethuwa.ubalage BSc wala practical side eka aduwenna hethuwa gov eken sup eka den nathi nisa neme.ekath eka hethuwak gov uni diyunu nowenna. :dull:

    but MPR wala "Bachelor of Science of Engineering" hadalama thiyenne theoretical side eka ta.ea side eka nam gov uni wala patta :yes: but foreign employers(not academic) in the field prefer karanne practical approach eka thiyena degrees walata.anith eka "Bachelor of Science of Engineering" degree dena ratawala adui.lakawe gov uni ea athin wenas eka eka thara paththakin watinawa :yes: godak BEng nathi thana walin denne "Bachelor of Science in Engineering" kiyala. :)

    anyway ubalatama thama oka wenas karaganna puluwan juniors lata wath hodak wenna..mokada dan loke yana trend ekata anuwa hada gahenna epai :)

    dan puluwan nam lol rofl gapan :angry:
     
    Last edited:

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    Free - නොමිලේ
    Freedom - නිදහස්
    ලංකාවෙ Free education තිබ්බට Freedom education නැහැ:no:.
    ඕන මිනිහෙක්ට තමන් කැමති දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනෙ. ඉගෙන ගෙන exam පාස් කරල රැකියාවට අවශ්ය සුදුසු කම් සම්පූර්න උනහම රැකියාවක් ගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒත් ලංකාවෙ med වල විතරක් ඒක නැහැ. අනිත් එව්වගෙ ටිකක් හරි තියනව. med වල ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ:no:. ඉගෙන ගත්තට exam ලියන්න දෙන්නෙත් නැහැ:no:. exam ලියන එවුන්ව පාස් කරන්නෙත් නැහැ:no:

    patta talk eka machn rep+ :)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    mata nam kiyanna thiyenne man dakal thiyenawa SAITM eke kohomada Medical students la study karanna kiyala.sahena hoda quality ekak thiyenawa.mehemai othana sahena repeat wena ayath athi.kohomahari awurudu 5k iwara wela graduate wena ewun aniwa waddo thama,habai ACT 16 pass une na kiyala waddo neme kiyanna ba.mokada gov uni walin pass wena kauruwath ACT 16 liyan nane :no: ithakota unuth waddo nemeda? :rolleyes: eka athakin pvt ho rata gihin ena ayata karana asadaranayak ACT 16 liyanna kiyan eka.mokda eyala ehem AAA nathuwa igena gaththa saha A/L AAA aran CMB giya palityata ma kiyanna ba miniah doctor kenek wenna sudusui kiyala. wisheshenma Bio walin karala :no: anika ada keyen kee denken Anuradhapure wage pathi walin CCS ekadalath medicine yanawada. :rolleyes:

    ethaninma penawa lankawe adayapanye thiyena awla.meka mula idanma hadanna one bn.nathuwa me pvt,govt kiyala maragena hariyan na :no::no:
     
    Last edited:
    • Like
    Reactions: counter dr