.....eth dan lamayawa e wage ekakata yawanawa.......මීටරය මචං ගොඩක් එවුන්ට තියෙනවා .මීටරේ ඕනේ කටපාඩම් කරන එකෙක්ට .ඒත් මචං වෛද්‍ය වෘතිය කියන්නේ ඉතා ගෞරවාන්විත වෘතියක් වගේම් බොහෝම සියුම්ව මනා සංඥමයකින් යුක්තව යෙදෙන්න ඕනේ වෘතියක් .ඉතිං ඒක මචං එන්නේ ඉගෙන ගන්න කැම්පස් eka මත නෙමේ .ඉගෙන ගන්න එකාගේ ආකල්ප මත .මොකද රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වෙවා විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත වෛද්‍ය වරුන්ගෙන් වෘතීමය ගරුත්වය රකින්නේ කීයෙන් කීදෙනාද ? අනික් උන් බහුතරය කරන්නේම මිනිස්සුන්ගෙන් ගසා කන එක .මම කැමැති පෞද්ගලික විද්‍යාඅල් තියෙනවට .හැබැයි වෛද්‍ය විද්‍යාවට යම් උපාධියක් දෙන කොට ඒ සඳහා යම් ප්‍රමිතියක් තියෙන්න ඕනේ .
eth math wage ekak koitaram katapadam kalath wadak na.ekatai meter eka oni.dena dena widiya wenas wenna api karanna oni ewa wenas wenawa.alutin hitala deyak karanna wenawa exam eke unath gaanakata dena winadi 30.ema baluwama pattama meter ekak tyenne oni engekta,pure applied math karayekta misak dokekta neme....නිදහස් අධ්‍යාපනේ කියන්නෙ හැමෝටම නිකන් උගන්නන එක නෙමෙයිඑතකොට නිදහස් අධ්‍යාපනේ කියන්නේ මොකක්ද?

ඇතුලත් වෙන්න සුදුසුකම් මොකටද බන්? පිටවෙනකොටයි ඩෝකෙක් වෙන්න සුදුසුකම් තියෙනවද බලන්න ඕනඅන්න point එකට අවා හොයල බලපන් US හරි UK හරි මෙඩිකල් faculty එකකට ඇතුලත් වෙන්න ඕනි අවම සුදුසු කමයි ලංකාවේ ඔය කියන කඩේට ඇතුලත් වෙන්න තියෙන සුදුසු කමයි මොකක්ද කියලා ...උබටම තේරෙයි මොකක්ද ප්‍රමිතිය කියලා.....බැරිනම් කියපන් මම හොයල දෙන්නම්....සල්ලි වලට දුන්නත් සුදුසු නැති අය අරගෙන අනත කරන්නේ නැහැ සහ ඔවුන්ගේ ප්‍රමිතිය අඩු කර ගන්නේ නැහැ කියල ඔය මොලේටම තේරෙයි
