මාලඹේ SAITM උපාධිය ගන්න අය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2uep3bb.jpg
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    moko ban ubala me owata dagalane. ape rate salli wena ratakata yanawanam mokekwath kagahanne na. anika nikam doctors la wela wada warjanaya karanne mokada ban. salli tiyena egena ganna puluwan manusaya kohe giyath egena gananwa. okata free educaion kiyala ape me moda minissu mokata ke gahanne. ape tax walinma egena gena podi dekatath wada warjana karanada nikam free education walin uganwane ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113

    මචං SAITM එකෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව අනිත් සායනික පුහුණුව උන්ගේම hospital එකෙන් දැනටත් ලැබෙනවා

    අබ ඇටයක් තරම් මොලයක් තියනවනම් තේරෙන්න ඕනේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව නවලොකෙන්වත් ආසිරි එකෙන්වත් ලබාගන්න බැරි බව :dull:

    කිව්වට තරහවෙන්න එපා මචන් පිස්සෝ වගේ ෆොටෝ ශෙයා කරන්න කලින් කතා කරන දේ ගැන පොඩ්ඩක් හරි දැනගෙන ඉන්නවනම් හොඳයි ඉතින් :dull:
     
    • Like
    Reactions: arsehole-froce
    Aug 10, 2008
    332
    38
    0
    Colombo

    Machan uba kiyana vidiyata lankawe free education walin egena gena thiyenne doctors la vitharada.? Ethakota me rate inna anith ewun okkoma (international/private ewa arunama) egena gena thiyenne amuthuwen salli gewalada..? Me rate wada warjana karana anith ewun okkoma thamangema salli walin vitharak egena gaththa ewunda..?

    Maths walin wadima lakunu gaththa engineersla, commerce walin wadima lakunu gaththa management karapu aya, art walin wadima lakunu gaththa lawyersla wage ayagen wadipurama kattiya wada karanne private sector eke, nethnam pita rata.

    Ehema baluwama hamotama ekawage dena free education walin uparima prayojana aran anthimata rajaye sewakayo vidiyata rate ahinsaka minissunta sewaya karana lokuma professional category eka thamai doctorsla. Pvt sector eke engineersla, managersla wage unta ithin wada warjana karanna ona ne, unta unge rekiyawata hariyanna loku padi hamba wenawa. A unata government service eke doctorslata hambuwenne sochcham padiyak ban. ekai unta salary/allowances wenuwen weda warjana karanna wela thiyenne.. ewth karanne sakachcha karala karala barima thena.. Awasanawakata doctorslage aithiwasikam wenuwen weda warjana karanna unama affect wenne leddu thamai. Ehema unath hama strike ekakadima ward eke wada, hadisi prathikara, garbhani ammalage wada, podi ayage wada wage ewa ekakwath magaharinne ne. Clinics, routine operations wage awa vitharai nokaranne. Doctorslage strike ekak welawe hospital ekaka nawathila edala thiyena aya dannawa athi...
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    මචං SAITM එකෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව අනිත් සායනික පුහුණුව උන්ගේම hospital එකෙන් දැනටත් ලැබෙනවා

    අබ ඇටයක් තරම් මොලයක් තියනවනම් තේරෙන්න ඕනේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව නවලොකෙන්වත් ආසිරි එකෙන්වත් ලබාගන්න බැරි බව :dull:

    කිව්වට තරහවෙන්න එපා මචන් පිස්සෝ වගේ ෆොටෝ ශෙයා කරන්න කලින් කතා කරන දේ ගැන පොඩ්ඩක් හරි දැනගෙන ඉන්නවනම් හොඳයි ඉතින් :dull:

    Anthima naduwedi un anduwen illala gaththe oya fields tika vitarai. Ath Janawari wala thiyena elaga nadu waredi ethuru tikath illanawa kiyala un kiyanawa..

    Anith eka tamai medical council eken SAITM eka piliganna behei kiyanne unge hospital eke thiyena facilities, inna patients la baluwama ake studentslata labena clinical training eka honda competent doctor kenek bihi karanna pramanawath nathi nisa...
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං SAITM එකෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව අනිත් සායනික පුහුණුව උන්ගේම hospital එකෙන් දැනටත් ලැබෙනවා

    අබ ඇටයක් තරම් මොලයක් තියනවනම් තේරෙන්න ඕනේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව නවලොකෙන්වත් ආසිරි එකෙන්වත් ලබාගන්න බැරි බව :dull:

    කිව්වට තරහවෙන්න එපා මචන් පිස්සෝ වගේ ෆොටෝ ශෙයා කරන්න කලින් කතා කරන දේ ගැන පොඩ්ඩක් හරි දැනගෙන ඉන්නවනම් හොඳයි ඉතින් :dull:

    sinhale.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මචං SAITM එකෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව අනිත් සායනික පුහුණුව උන්ගේම hospital එකෙන් දැනටත් ලැබෙනවා

    අබ ඇටයක් තරම් මොලයක් තියනවනම් තේරෙන්න ඕනේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව නවලොකෙන්වත් ආසිරි එකෙන්වත් ලබාගන්න බැරි බව :dull:

    කිව්වට තරහවෙන්න එපා මචන් පිස්සෝ වගේ ෆොටෝ ශෙයා කරන්න කලින් කතා කරන දේ ගැන පොඩ්ඩක් හරි දැනගෙන ඉන්නවනම් හොඳයි ඉතින් :dull:

    Anthima naduwedi un anduwen illala gaththe oya fields tika vitarai. Ath Janawari wala thiyena elaga nadu waredi ethuru tikath illanawa kiyala un kiyanawa..

    Anith eka tamai medical council eken SAITM eka piliganna behei kiyanne unge hospital eke thiyena facilities, inna patients la baluwama ake studentslata labena clinical training eka honda competent doctor kenek bihi karanna pramanawath nathi nisa...

    gonnu tika pol paleta harenna yanne..
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    ඔය යන විදියට අවිස්සාවේල්ල රෝහලම රාජිතය SAITM එකට පුජා කරලා තමයි නවතින්නෙ..:sorry:
    ඌට හිරේ යන්න බය හින්දලු ඔහොම දෙන්න එකඟ උනේ..:lol::lol::lol:
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචං SAITM එකෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව අනිත් සායනික පුහුණුව උන්ගේම hospital එකෙන් දැනටත් ලැබෙනවා

    අබ ඇටයක් තරම් මොලයක් තියනවනම් තේරෙන්න ඕනේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව නවලොකෙන්වත් ආසිරි එකෙන්වත් ලබාගන්න බැරි බව :dull:

    කිව්වට තරහවෙන්න එපා මචන් පිස්සෝ වගේ ෆොටෝ ශෙයා කරන්න කලින් කතා කරන දේ ගැන පොඩ්ඩක් හරි දැනගෙන ඉන්නවනම් හොඳයි ඉතින් :dull:

    unge eken hambenawa labba
    yako laksha ganan wiyadam karala ena un kawadawath okunta wistharayakwath ahanne den na
    unta pissuda sallith dila public wenna
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    moko ban ubala me owata dagalane. ape rate salli wena ratakata yanawanam mokekwath kagahanne na. anika nikam doctors la wela wada warjanaya karanne mokada ban. salli tiyena egena ganna puluwan manusaya kohe giyath egena gananwa. okata free educaion kiyala ape me moda minissu mokata ke gahanne. ape tax walinma egena gena podi dekatath wada warjana karanada nikam free education walin uganwane ?

    ehenam bn un sadda nathuwa igena gena inna onane
    ungen ganna salliwalata clinical train eka denna bari ai unge campus ekata?
    SLMC anumathiyata adanne nikan nemeine bn
    rata giyapu un slmc exam eka liyala thaman ekata sudusui kiyala oppu karla enawa
    mun ekath ba kiyala adanne ai kiyana eka gana hithala balahalla
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    unge eken hambenawa labba
    yako laksha ganan wiyadam karala ena un kawadawath okunta wistharayakwath ahanne den na
    unta pissuda sallith dila public wenna

    ඈ බන් එතකොට උඹ කියන්නේ පුද්ගලික රෝහලකින් අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞඛ්‍ය සායනික පුහුණුව ලබාගන්න පුළුවන් කියලද?:lol:

    එහෙම තියෙද්දී මේ ආණ්ඩුවේ රෝහල්වල ලෙඩ්ඩු 'ලාබ' නිසා ගන්නවා කියලද?:lol: